IMG-LOGO

2025 ජනවාරි මස 03 වන සිකුරාදා


කුසල් පෙරේරා තරගාවලියෙන් ඉවතට

ශූරයන්ගේ කුසලාන තරගාවලියට සහභාගි වෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ මැද පෙළ පිතිකරු කුසල් ජනිත් පෙරේරාට ආබාධ තත්ත්වයක් හේතුවෙන් තරගාවලියෙන් ඉවත් වීමට සිදුවී තිබේ.


කුසල් පෙරේරා වෙනුවට ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා පිලට ඇතුළත් කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ තාක්ෂණික කමිටු අනුමැතිය හිමිවී තිබේ.



අදහස් (6)

කුසල් පෙරේරා තරගාවලියෙන් ඉවතට

susantha Saturday, 10 June 2017 01:45 PM

මොකක්ද අපේ ක්‍රීඩකයින්ට ජාත්‍යන්තර තරඟාවලි මැදදී මෙහෙම වෙන්නේ... ලඟකදී ඉඳන් දිගටම? 2015 ලෝක කුසලානේදී කීප දෙනෙක්ම අබාධ වුණා... දැන් මේ සැරෙත්.... පුදුම අපල කාලයක් !

:       12       5

kumar (galf)Thursday, 15 June 2017 11:03 AM

විනයක් නැති ක්‍රීඩකයෝ, මෙයාලාට සල්ලි වැඩි වෙලා ජීවිතයේ පාලනයක් නෑ,

:       0       0

isurandi Saturday, 10 June 2017 06:08 PM

ප්‍රථමයෙන් කායික හා මානසික වර්ධනය ඇති කරන්න නිසි පුහුණුවක් ලබා දියයුතුයි. ශාරීරික ව්‍යායාම්වල අඩුපාඩුවක් ඇතිබව නම් හොඳටම පෙනෙනවා ක්‍රීඩාකරන විලාසය දිහා බැලුවහම නම්...

:       0       1

තාරකා අනීස් Saturday, 10 June 2017 08:21 PM

රට ගියාම කට පරිස්සම් නෑ.. දකින දකින දේ කනවනේ... පේනවා නේද ඉන්නහැටි ?

:       0       0

සිරි Sunday, 11 June 2017 04:25 PM

කුසල් ජනිත් කලින්ම ගිහින් ගේට්ටුව අරින නිසා මැද පෙළට දැම්මා. ඒකටත් ෆිට් නැහැ වගේ... සුව වෙලා, දුර්වලකම් හදාගෙන, දක්ෂතාවයන් වර්ධනය කරගෙන ආපහු එන්න. සිලෙක්ටර්ස්ලගේ සපෝට් එක විතරක් තිබුනට මදි.

:       0       0

Roshan Monday, 12 June 2017 11:46 AM

අපේ අයගේ ශාරීරික සුවතාවය ඉතාමත් හොඳ මට්ටමක තියෙනවා වගේ පේන්නේ....

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මිල්ලනිය හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී අත්අඩංගුවට
2025 ජනවාරි මස 03 4 0

ජාතික ජනබල වේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතීඥ නිලන්ති කොට්ටචි මහත්මියට අපහාස වන ආකාරයෙන් පෝස්ටුවක් පළ කිරීමේ චෝදනාව මත මිල්ලනිය


එන්.පී.පී මන්ත්‍රිනියට අපහාස කළ පොහොට්ටු ප්‍රා මන්ත්‍රී අල්ලයි
2025 ජනවාරි මස 03 57 0

ජාතික ජනබල වේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතීඥ නිලන්ති කොට්ටචි මහත්මියට අපහාස වන ආකාරයෙන් පෝස්ටුවක් පළ කිරීමේ චෝදනාව මත මිල්ලනිය


තලතා එජාප මහලේකම් ධුරයට
2025 ජනවාරි මස 03 156 0

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධුරය සඳහා තලතා අතුකෝරළ මහත්මිය පත් කරනු ලැබ තිබේ.


මැණිකක් හොයන්න නිවෙසෙ කැණීම් කරලා
2025 ජනවාරි මස 03 49 0

අනුරාධපුර,මිහිදුපුර ප්‍රදේශයේ පිහිටි නිවසක් තුළ නිධන් ලබා ගැනිමේ අරමුණින් දින කිහිපයක් තිස්සේ කැණිම් කරමින් සිටි නිවෙස් හිමිකාර කාන්තාවක් ඇතුළු සි


ආචාර්යවරු 35 කගෙන් සරසවියට කෝටි 16 ක පොල්ලක්
2025 ජනවාරි මස 03 690 0

කොළඹ විශ්ව විද්‍යාලයේ බැඳුම්කර ගිවිසුම් කඩකළ ආචාර්යවරුන් 35 දෙනෙකුගෙන් රුපියල් 159,907,138 ක මුදලක් එම විශ්ව විද්‍යාලයට අයවිය යුතුව ඇතැයි ජාතික විගණන කාර්ය


විදෙස් දුම්වැටි සමඟ දෙන්නෙක් ගුවන්තොටේදී අල්ලයි
2025 ජනවාරි මස 03 168 0

රුපියල් පනස් නව ලක්ෂ හතලිස් දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස රැගෙන , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට වී යාමට තැත් කළ ගුවන


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 378 1
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 195 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 180 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site