IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


කොළඹින් පක්ෂ 19 ක් ස්වාධීන කණ්ඩායම් 27 ක් නාමයෝජනා දෙයි

(ඩයනා උදයංගනී)
මෙවර මහ මැතිවරණය සඳහා නාම යෝජනා භාරගැනීම අද (19) දහවල් 12.00 ට අවසන් වූ අතර කොළඹ දිස්ත්‍රික්කය සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 19 ක් හා ස්වාධීන කණ්ඩායම් 27 ක් නාම යෝජනා භාර දී තිබේ.
 
ලබා දී ඇති නාමයෝජනා ලැයිස්තු සම්බන්ධයෙන් විරෝධතා වේ නම් ඉදිරිපත් කිරීමට අද (19) පස්වරු 1.30 දක්වා කාලය ලබා දී ඇත.  කොළඹ දිස්ත්‍රික්කය සඳහා නාම යෝජනා භාරගැනීම එම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදුකෙරිණ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, සමඟි ජන බලවේගය, ජාතික ජන බලවේගය, අපේ ජනබල පක්ෂය, පෙරටුගාමී සමාජවාදී පක්ෂය, ජනසෙත පෙරමුණ, සිංහලදීප ජාතික පෙරමුණ, එක්සත් සමාජවාදී පක්ෂය, ජාතික  සංවර්ධන පෙරමුණ, සමාජවාදී සමානතා පක්ෂය, මව්බිම ජනතා පක්ෂය, ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂය, ලිබරල් පක්ෂය, ජාතික ජනතා පක්ෂය, නව සිහල උරුමය, එක්සත් වාමාංශික පෙරමුණ, ඔක්කොම වැසියෝ ඔක්කොම රජවරු ජාතික සංවිධානය, ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ මෙවර කොළඹ දිස්ත්‍රික්කය සඳහා නාමයෝජනා ලබා දුන් පිළිගත් දේශපාලන පක්ෂ වේ.

( ඡායාරූප-ළහිරු හර්ෂණ)

 



අදහස් (2)

කොළඹින් පක්ෂ 19 ක් ස්වාධීන කණ්ඩායම් 27 ක් නාමයෝජනා දෙයි

Waduge Thursday, 19 March 2020 08:11 AM

එතකොට නාගානන්දගේ විනිවිද පෙරමුණ නාමයෝජනා දීලා නැද්ද?

:       13       0

senjee Thursday, 19 March 2020 04:30 PM

රවී ව දැන් අත්අඩංගුවට ගන්න බැරිද ? මේවා නාටක නේද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

අක්මීමන වෙඩික්කරුවන්ගේ බවට සැක යතුරු පැදි දෙකක් හමුවේ
2025 මාර්තු මස 13 275 0

බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරි සිරිදත් ධම්මික මහතා ඝාතනය කිරිමට ඝාතකයන් පැමිණි බවට සැලකෙන යතුරුපැදි දෙකක් යක්කලමුල්ල තල්ගහව


රුපියල් 372 හෘද ඖෂධය 72,000ට අරන්?
2025 මාර්තු මස 13 224 0

හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.


වැලිවේරියේ වෙඩි තැබීමක්
2025 මාර්තු මස 13 381 0

වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි


ගෝලයෝ කෘතිම බුද්ධියෙන් ගුරුවරිය නිරුවත් කරලා
2025 මාර්තු මස 13 1214 0

මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද


නැදගමුවේ මහානාම හිමි ඝාතන සැලැස්මේ කත මාට්ටු
2025 මාර්තු මස 13 1030 0

සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු


වෛද්‍යවරියකට කරදර කළ රෝහලේ තවත් මඟඩියක්
2025 මාර්තු මස 13 1388 0

අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 198 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 459 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 242 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site