(මහින්ද නිශ්ශංක)
පාසල් නිවාඩුව සහ උත්සව සමය වෙනුවෙන් අද(22) සිට ජනවාරි 6වැනිදා දක්වා කොළඹ කොටුව සිට බදුල්ල දක්වා විශේෂ දුම්රියක් යොදවා ඇතැයි අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී විජය සමරසිංහ මහතා පවසයි.
මෙම දුම්රිය කොළඹ කොටුවෙන් 22, 24, 26, 28, දිනවල ද ජනවාරි 2, 4, 6 යන දිනයන්හි දී පිටත්වන අතර එය දෙසැම්බර් 23, 25, 27, 29 හා ජනවාරි 3, 5, 7 දිනවල බදුල්ලෙන් පිටත්වීමට නියමිතය.
අනුරාධපුර වෛද්‍යවරිය අතවරයට ලක් කළ සැකකරු මීට සුළු වේලාවකට පෙර ගල්නෑවේ දී අත්අඩංගුවට ගත් බව ගල්නෑව පොලිසිය පවසයි.
පොළොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩුව රක්ෂිතයට නීති විරෝධී අන්දමින් ඇතුළු වූයේ යැයි චෝදනා ලැබ සිටි චූදිතයන් හය දෙනකුට එක් අයකුට රුපියල් 4,50,000 හතර බැඟින් චූ
උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.
රිලව් වඳුරන් වැනි වගා හානි කරන සතුන් දූපතකට හෝ ගෙන ගොස් දමා දානය දෙනවා වගේ දිනපතා කෑම දෙන වැඩපිළිවෙළකට යා යුතුව ඇතැයි වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති න
දේශයේ ආරක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
කොළඹින් බදුල්ලට විශේෂ දුම්රියක්
ලක්ශාන් ප්‍රනාන්දු Friday, 22 December 2017 02:46 PM
කෝච්චි වැඩි කරන එක නම් මාර හොඳයි... වර්ජනය නොකරනවා නම්
Gaspe Friday, 22 December 2017 04:41 PM
අනුරාධපුරටත් දාන්න ඕනේ හැමදාටම. හවස 4.30 න් පස්සේ කොළඹට කෝච්චි නැහැ. හවස 6ට අනිවාර්යයෙන්ම දුම්රියක් තියෙන්නම ඕනෑ.
රාජුන් Saturday, 23 December 2017 01:51 PM
කොහෙන්ද මේ විශේෂ කෝච්චිය හොයා ගත්තෙ? වෙනින් කොහේ හරි යන එකක් එතැනින් අරගෙන බදුල්ලට යන්න දානව. එත්කොට ඒ මිනිස්සු යන්නෙ ඉටි ගෙඩියෙන්ද? ප්‍රශ්න විසදීමට තවත් ප්‍රශ්න ඇති නොකල යුතුයි.