(විනීතා එම් ගමගේ)
බද්දේගම නගරාසන්නයේ ගිංගඟ වේල්ලේ ජල කාන්දුව හේතුවෙන් වේල්ල කැඞී යාමේ අනතුරෙන් මුදාගත හැකි තත්ත්වයට පැමිණ ඇතැයි වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් එම් තුරෙයිසිංහම් මහතා ලංකාදීපයට පැවැසීය.
වාරි මාර්ග නිලධාරින් හා ත‍්‍රීවිධ හමුදා නිලධාරීන් එක්ව මේ වනවිට කාන්දුව ඇති ස්ථානයේ වැලි කොට්ට ගසා සකස් කරමින් සිටින බවත් අද ධාරානිපාත වැසි ඇති නොවුනහොත් අනතුරුදායක තත්ත්වයෙන් මුදවා ගත හැකි වනු ඇති බවත් තුරෙයිසිංහම් මහතා කීය.
මේ වනවිට ජල මට්ටම සෙමෙන් බැස යමින් පවතින බවත් පවතින තත්ත්වය යටතේ අනතුරක් නොවී බද්දේගම නගරය මුදා ගත හැකි වන බවත් ඒ මහතා වැඩි දුරටත් ප‍්‍රකාශ කළේය.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජීව විද්‍යා ඒකකය මගින් ප්‍රථමවරට පවත්වන ලද ඔක්ස්ෆර්ඩ් නැනෝසිදුරු තාක්ෂණය මගින
අනුරාධපුර අධ්‍යාපන කලාපයේ පාසල් 28 ක අධ්‍යාපන පොදු සහතික සාමන්‍ය පෙළ අධ්‍යාපනය ලබන පාසල් සිසුන් වෙනුවෙන් ගණිතය විෂය සදහා පැවැත්විමට යෝජිතව තිබු ගණිත ක
පවුලේ සාමාජිකයන් අතර සමගිය, සහයෝගය හා දියුණුව ගොඩ නැගිම පිණිස ක්‍රියාත්මක කෙරෙන “මෙන් කයර්” නමින් නවමු වැඩ සටහනක් අනුරාධපුර ප්ලැටිනම් හෝටලයේදි අනුරා
මහරගම අපේක්ෂා රෝහලේ විකිරණ ඒකකයේ විදුලි කාර්මික දෝශයක් හේතුවෙන් ප්‍රතිකාර කටයුතු පසුගිය 31වන දා සිට නවතා දමා තිබීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝ
පොළොන්නරුව දිස්ත්‍රික්කයට මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාවත් සමග ප්‍රධාන ජලාශ රැසක ජලය වාන් දැමීමට පටන්ගෙන ඇත.
අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට පත්ව මාසයකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි මත්ද්‍රව්‍ය සැකකරුවෙකු නිදහස් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රා පසන
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
‘ගිංගඟ වේල්ල බේරාගැනීමට හැකියි‘
daham Sunday, 28 May 2017 12:06 PM
අනන්තවු තුණුරුවන් ගුණ බලයෙන් ශ්‍රී ලංකාද්වීපයට ඇද හැලෙන්නාවු අධික වර්ෂා සහිත කාලගුණික තත්ත්වය පහවීයේවා..! සියලුදෙනා ලොව සුවපත්වේවා..!
daham Sunday, 28 May 2017 08:14 PM
භයානක නායයාම් වලින්, පස්කඳුවලට යටවීමෙන් සහ වෙනත් උපද්‍රව වලින් මිය ගිය සියලුම දෙනාට නිවන් සුව අත්වේවා ..! # මතු කිසිදු භවයකදී මෙවන් අකල් මර්ණවලට ලක්නොවේවා...! # අනන්තවු තුණුරුවන් ගුණ බලයෙන් ශ්‍රී ලංකාද්වීපයට ඇද හැලෙන්නාවු අධික වර්ෂා සහිත කාලගුණික තත්ත්වය පහවීයේවා..! # මෙතෙක් ලොව පහළවී වදාළ බුදු පසේබුදු මහරහතන් වාහන්සේලා තුල විද්‍යමානවු අනන්ත ආප්‍රමාණ ගුණ බෙලෙන් විපතට පත් සියාලුම දෙනා සුවපත්වේවා..! # අතුරුදන්වූ සියලුමදෙනා නිරුපද්‍රිතව සොයාගණීමට හකීවේවා..! අනතුරට පත්ව ප්‍රරතිකාර ලබන සියලුම දෙනා ඉක්මන් සුවයට පත්වේවා..! # හතුරෙකුටවත් මෙවන් විපත් මතු මතුවට නොවේවා..! # සියලුදෙනා ලොව සුවපත්වේවා..!
vernon Monday, 29 May 2017 11:53 AM
ජාතියක් හැටියට අපි මේ වෙනුවෙන් කටයුතු කළ යුතුයි.. ඇත්තටම මේක අපිට හොඳ පාඩමක්...