(ඩයනා උදයංගනී)
පවතින අධික වර්ෂාපතනයත් සමඟ ගිං ගඟ පිටාර මට්ටමට පැමිණ ඇති අතර කළු ගඟ සහ අත්තනගලූ ඔය පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
ගිං ගඟේ ජල මට්ටම තවලම ප‍්‍රදේශයන්ගෙන් පිටාර මට්ටමට පැමිණ ඇති අතර කළුගඟ මිල්ලකන්ද ප‍්‍රදේශයෙන් හා අත්තනගලූ ඔය දුනමලේ ප‍්‍රදේශයෙන් පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතී'
ගිං ගඟ පිටාර මට්ටමට ආසන්න වීමෙන් බද්දේගම, බෝපේ, පොද්දල, වැලිවිටිය, දිවිතුර, නාගොඩ, නියාගම, තවලම සහ නෙළුව ප‍්‍රදේශයන් සහ උඩුගම අකුරැස්ස, ඇල්පිටිය තවලම, පිටිගල ගවලම යන මාර්ග ජලයෙන් යටවීමේ අවදානමක් පවතින අතර කළු ගඟ පිටාර ගියහොත් මදුරාවල, , බුලත්සිංහල, ඉංගිරිය, පාලින්ද නුවර යන ප‍්‍රදේශයනුත්, අත්තනගලූ ඔයේ ජල මට්ටම තව දුරටත් ඉහළ ගියගොත් මීගමුව, ජාඇල, මිනුවන්ගොඩ සහ ගම්පහ ප‍්‍රදේශයනුත් ජලයෙන් යට විය හැකි බව වාරිමාර්ග අධ්‍යක්‍ෂ (ජල විද්‍යා) ඉංජිනේරු ආර්.එම්.එම්.ආර් අලවතුගොඩ මහතා පැවසීය.
එබැවින් එම ප‍්‍රදේශවල ජනතාව විමසිල්ලෙන් පසුවිය යුතු බව ද සඳහන් කළේය.
හෙරොයින් ජාවාරමෙන් වසර දෙකක කාලයකදී රුපියල් කෝටි 17ක මුදල් හා දේපළ උපයා ගැනීමේ චෝදනාවන්ට වරදකරු වු ශ්‍රී ලංකාවට හෙරොයින් ගෙන්වන මහාපරිමාණ කුඩු ජාවාරම
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අධිකරණ ’’ආරච්චි’’වරයකු ලෙස පෙනී සිටිමින් මත්ද්‍රව්‍යය ජාවාරම් කිරීමේ සැකයට අත්අඩංගුවට ගත් කාර්යාල කාර්ය සහායක තරිඳු න
සංචාරක ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර එක්දින ජාත්‍යන්තර තරග දෙකක් ලබන පෙබරවාරි මස 12 සහ 14 දෙදින කොළඹ ආර්. ප්‍රේමදාස
ප්‍රමාද වූ බහලුම් දහසකට අධික සංඛ්‍යාව නිදහස් කිරීමේදී ආනයනකරුවන්ට අවම වශයෙන් රුපියල් කෝටි 10 කට අධික අමතර මුදලක් වැය කිරීමට සිදුවනු ඇතැයි මෙරට ප්‍රධාන
ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස, රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ මහතා පත්කර ඇත.
අම්පාර ගල්ඔය ගඟේ කොටවෙහෙර ප්‍රදේශයේ ඉවුර කැඩී යාමේ අවදානම වලක්වා ගැනීම සඳහා එම ස්ථානයේ වැලි ඉවත් කිරීම අද සවස සිට අරඹන බව වාරිමාර්ග සහ ඉඩම් නියෝජ්‍ය අ
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
ගංගා තුනක් පිටාර මට්ටමේ