හිටපු ආරක්ෂක ලේකම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකිකයකු ලෙස පිළිගැනීමට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම සළකා බැලීම හෙට ( 03) පස්වරු 1.30 දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය තීරණය කර තිබේ.
අද උදෑසන සිට ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම සළකා බැලීම සිදු කෙරිණි.
ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ සැකකරුවන් සම්බන්ධයෙන් නීතිපතිවරයා දී ඇති තීන්දුව සම්බන්ධයෙන් අධ්‍යයනය කරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය
ඒකාබද්ධ ග්‍රාම - නගර සංවර්ධන සහ දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රටපුරා පැතිරි යමින් ඇති සූකර ඌණට ලක්ව ඌරන් 1600 ක් මේ වන විට මිය ගොස් ඇති බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවේ පුත්තලම දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ
බදුල්ල නගරය ආශ්‍රිත ප්‍රදේශයේ වායුගෝලයේ මීදුම මෙන් පවතින විස දුම මිනිස් සිරුරට අහිතකර තත්ත්වයක් උදාකර දී.ඇති හෙයින් මුඛ ආවරණ පළදින ලෙසට ආපදා කළමනාකර
ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි රුවන්ඩා මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ රුවන්ඩා ජනරජයේ මහ කොමසාරිස් ජැක්කුලින් මුකන්රියා මහත්මිය අග්‍රාම
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍ය අකිකෝ ඉකුයිනා මහත්මිය අතර හමුවක් අරලියගහ මන්දිරය
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ගෝඨාභයගේ පුරවැසිභාවයට එරෙහි පෙත්සම සළකා බැලීම හෙටට කල්යයි
max Wednesday, 02 October 2019 12:03 PM
මේ නඩුව දාපු එක කෙනෙක් ප්‍රංශ පුරවසියෙක්ලු නේද?
gunarathna Wednesday, 02 October 2019 12:36 PM
මේ කට්ටිය ගෝඨාට නඩුවක් දාලා ඇනගත්තා කියලා මට හිතෙන්නේ. බෙරිවෙලාවත් ගෝඨාට ඉදිරිපත් වෙන්ට බැරිව ගියොත් චමල් එනවා ඡන්දෙට. එහෙම වුනොත් මුස්ලිම්, දෙමළ, ඡන්ද චමල්ට ලැබෙනවා. දෙමළ දේශපාලකයෝ දන්නවා චමල් කියන්නේ අහිංසක අවංක පුද්ගලයෙක් කියලා. අමතක කරන්ට එපා චමල් ජනාධිපති වුනොත් මහින්ද අගමැති, ගෝඨා ආරක්ෂක ලේකම් කියලා. ඒ වගේම අමතක කරන්ට එපා. අලුතින් පත්වෙන ජනාධිපතිට වඩා ආරක්ෂක ලේකම් බලවත් කියලා...
Chanak los angelesWednesday, 02 October 2019 04:44 PM
සාටකයෝ හොඳ අහිංසකයෝනේ.
චිත්‍රානන්ද Wednesday, 02 October 2019 11:49 PM
එදත් ආරක්ෂක ලේකම් විදිහට නැති බලයක් ගත්ත. වෙනත් ආයතන වල ලේකම්ලට සාපේක්ෂව මහින්දගේ මල්ලි වීම නිසා පුදුම බලයක් තිබ්බේ. වෙනත් ලේකම්ලාට දේශපාලනය තහනම් උනාට එදා මෙයා ප්‍රසිද්ධියේ දේශපාලනය කරා. අනික මේ රට රාජපක්ෂලාගේ ප්‍රාණ භුක්තියක් විදිහට හිතන ඔබතුමාලා ගැන ඇතිවෙන්නේ කණගාටුවක්. දැන්වත් ඔය ලිඳෙන් ගොඩට එන්න. ලෝකය දකින්න.
අතුල Wednesday, 02 October 2019 12:46 PM
කෙනෙක් වෙනත් රටක පුරවැසිභාවය ගත් සැණින් තම රටේ පුරවැසිභාවය ස්වභාවිකව අහෝසි වේ. එනයින් බලනකල "ගෝඨා තවදුරටත් ඇමරිකානු පුරවැසියකු නොවේ" යනු ස්වභාවිකව තම මාතෘභූමියේ හිමිකම උරුමවීම යුක්ති යුක්ත නොවේද?
HARAMANIS Wednesday, 02 October 2019 01:26 PM
නඩුදාපු දෙන්නට ගල් ගහන්ඩ ඕනෑ. යහපාලනය ගෙනැල්ල රට කෑව මුන්ට හොඳක් නොවේ.
Rata Perata Wednesday, 02 October 2019 01:52 PM
මොන හේතුවකට හරි රට එපා කියලා වෙන පොහොසත් රටකට ගිය මිනිහෙක් ගැන මෙච්චර මැරෙන්නේ මොකටද? අපේ රටේ වෙන මිනිස්සු නැතුවද? පවුල්වල වහල්ලු වෙන්නේ නැතුව අදීනව හිතන්න.
PrasadThursday, 03 October 2019 03:41 AM
ඔයා ලංකාවේ නැති කාලේ රටේ යුද්ද යක් තිබුණා. එක ඉවරකරන්න ගොටාභය මුල්වුණා ආරක්ෂක ලේකම් හැටියට. ඒක හින්ද වෙන්න ඇති මෙච්චර මැරෙන්නේ.
saali Wednesday, 02 October 2019 02:54 PM
ඒ නීතිය තමයි ඕනෑ. ඔලුවට ගල්ගහලා මරණ එක... උස්සලා මරල දාන එක. ඒවා තමයි හරි. උසාවි ක්‍රියා මාර්ග ඕන නැහැ. අවුරුද්දක් දෙකක් යන කොට තේරේවි..