ජනාධිපතිවරණයේ ඡන්ද විමසීමේ කාලය පැයකින් දීර්ඝ කිරීමට මැතිවරණ කොමිසමේ යෝජනාවට පක්ෂ නියෝජිතයින්ගේ එකඟත්වය හිමිව තිබේ.
ඒ අනුව උදෑසන 7 සිට සවස 5 දක්වා කාලය තුළ නොවැම්බර් 16 වැනිදාට ඡන්ද දායකයින්ට ඡන්ද ප්‍රකාශ කිරීමේ හැකියාව පවතී.
ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයකු වූ මන්මෝහන් සිං මහතා නවදිල්ලි රෝහලට ප්‍රතිකාර ලබමින් සිටියදි අද (26) පස්වරුවේ අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය වාර්
පොළොන්නරුව හබරණ ප්‍රධාන මාර්ගයේ බටුඔය ප්‍රදේශයේදී ගිනිගත් කැබ් රථයේ තිබී පිළිස්සිී මියගොස් ඇත්තේ ගම්පහ දෙකටන ප්‍රදේශයේ පදිංචි අවුරුදු හැටහතරක් වය
කොල්ලූපිටිය ගාලු මෝදර හෝටලය ඉදිරිපිටදී අද (26) දහවල් පුද්ගලික බස් රථයකට යටවීමෙන් යතුරු පැදිකරුවෙකු එම ස්ථානයේදීම මියගිය බව කොල්ලූපිටිය පොලිසිය කියයි.
ඩොලර් ලබාදෙන බවට පවසා රුපියල් ලක්ෂ පනහක මුදලක් ව්‍යාපාරිකයකුගෙන් ලබාගෙන වංචා කළේ යැයි කියන තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිනි තිළිණි පියුමාලී නැමැත්ත
ලොව වයස්ගතම ගී ගායන කණ්ඩායමට හිමි ලෝක වාර්තාව ’’ප්‍රයිම් ටයිමර්ස්’’ නම් ගායන කණ්ඩායම පසුගියදා හිමිකර ගත්තේය. ’’ප්‍රයිම් ටයිමර්ස්’’ ගායන කණ්ඩායමේ සා
අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා ජාතික ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රයට රැගෙන ආවේය.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
ඡන්දය ප්‍රකාශ කිරීමේ වේලාව පැයකින් දීර්ඝ කරයි
හර්මානිස් Tuesday, 29 October 2019 11:06 AM
පක්ෂ නියෝජිතයින්ට අමාරුවක් නැහැනේ... අමාරුව තියෙන්නේ අහිංසක රජයේ සේවක සේවිකාවන්ට පමණයි.15 වෙනිදා උදෑසනම ඡන්ද ලියවිලි ලබාගන්නා ඡන්ද ස්ථානාධිපතිට එදින දවසම මදුරුවන් තලතලා නිදිමරාගෙන කෙළවරක් නැති ආකෘති පුරවමින් සිට 16 වෙනිදාත් හරියට කෑමක්වත් නැතිව කටයුතු කිරීමට සිදුවීම කොමිසමේ නිලධාරීන්ටත් ගැටළුවක් නොවේ. තේරුමක් නැතිව අපේක්ෂකත්වය ඉල්ලන්ටත් මේවැඩ අමාරු නැහැ. ඒ අය කරන කරවන හොර ඡන්ද දැමීම් ගැන වගකියන්නත් වෙන්නේ මේ අහිංසක නිලධාරීන්ටමයි. මෙහෙම දුක්විඳලා ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථානයට ගෙන ගියාම එතන සිටින ලොක්කන්ගේ කෙනෙහිලි විඳීමට වඩා කටුඉඹුලේ නැගීම සැපක්...