IMG-LOGO

2024 දෙසැම්බර් මස 21 වන සෙනසුරාදා


ජනපති ලේකම්ගේ නිවේදනය වෛද්‍යවරු ප්‍රත්ක්ෂේප කරති

(රංජන් කස්තුරි)

සයිටම් ගැටළුව සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය  නිලධාරීන්ගේ  සංගමය ජනාධිපතිවරයා  සමඟ සිදු කළ සාකච්ඡාවෙන් පසුව ජනාධිපති ලේකම්  විසින්  නිකුත්  කළ නිවේදනය ප්‍රතික්ෂේප කරන බව රජයේ වෛද්‍ය  නිලධාරීන්ගේ  සංගමය සඳහන් කරයි.
එම නිවේදනයේ  පවතින බහුතරයක් කරුණු සම්බන්ධයෙන්  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ  සංගමය විරෝධය දක්වන බවද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කීය.

ජනාධිපති ලේකම්වරයාගේ නිවේදනයේ  සඳහන් වනුයේ  බැලු බැල්මට  සයිටම්  ආයතනය නීත්‍යානුකුල කිරිමේ  ක්‍රමවේදයක් දැයි  ද ඔහු කීවේය.
 



අදහස් (9)

ජනපති ලේකම්ගේ නිවේදනය වෛද්‍යවරු ප්‍රත්ක්ෂේප කරති

Rosheen Monday, 26 June 2017 12:39 PM

අපිට නම් පේන විදිහට මෙතන ඩීල් ගේම් යනවා වගේ... රජය එක්ක එක එකඟතාවයක්, ජනතාවට තවත් එකක්...

:       16       91

Suranimala Monday, 26 June 2017 01:22 PM

එහෙනම් ආපහු වර්ජන කරන්න. මුලු රටම බලන් ඉන්නේ අතේ පයේ හිරි ඇරගන්න.

:       147       547

ReksMonday, 26 June 2017 02:09 PM

කවුද මේ කාඩ් බෝඩ් වීරයා?

:       205       94

NandimitraMonday, 26 June 2017 06:03 PM

රෙක්ස් මහත්තයෝ, දොස්ටරලා වර්ජනය,කරවලා බලන්න මහජන නැගිටීමේ තරම. උන්ට අලුත් ඉස්පිරිටල හදන්න වේවි,

:       0       8

LakmalMonday, 26 June 2017 02:39 PM

පුළුවන්නම් එන්න හිරි ඇරගෙන සහෝදරයා...

:       319       26

Dammika Monday, 26 June 2017 02:22 PM

එම සංගමය දියත් කර තිබු වැඩවර්ජනය පිළිබදව සාකචිඡා කිරිමට ජනාධිපතිවරයාට අවශ්‍යතාවයක් තිබුනේ නැහැ. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ වුවමනාව මත තමයි සාකච්ඡාව පැවැත් වුනේ. ජනාධිපති කාර්යාලයේ සිටින නිලධාරින්ට බලපෑම් කරමින් තමයි ඒ සදහා වේලාව ලබා ගත්තේ. ජනාධිපතිවරයා මට ප්‍රකාශ කළා මෙය නිල නොවන හමුවීමක් බව. ඒ බව සාකච්ඡාවට පැමිණි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින්ට ද දැනුම් දී තිබුනා. මෙම සාකච්ඡාවේ ලිඛිත වාර්තා කිසිවක් නොමැත. සාකච්ඡා සටහන් කිසිවක් නොමැත. වීඩියෝ ගත කර හෝ ඡායාරූප ගත කර නොමැත. එම නිසා මෙම නිල නොවන සාකචිඡාව පිළිබදව ප්‍රකාශ නිකුත් කිරීමෙි අවශ්‍යතාවයක් නොමැත.

:       9       64

SusilTuesday, 27 June 2017 12:43 AM

ඕන්න ඔහොමලු උනේ.. මේක තමයි ඇත්ත.

:       0       4

rohana Monday, 26 June 2017 03:03 PM

මෙතන රෙක්ස් කියන කෙනා අදහස් දාන්නවත් දන්නේ නැහැ ....

:       1       40

Saman Tuesday, 27 June 2017 02:20 AM

මේගොල්ලො ප්‍රතික්ෂේප කලාට කමක් නහැ. 80 ගණන්වල රාගම වෛද්‍ය විද්‍යාලය පවරගත්තවගේ, සයිටම් එකටත් කරන්න තමයි මේගොල්ලන්ට ඕනවෙලා තියෙන්නෙ.. අද ලෝකය එදාට වඩා හුඟක් දියුණුයි.. තවත් පුද්ගලික වෛද්‍ය විද්‍යාල අරින්න ඕන සුදුසුකම් සහ මුදල් ඇති දරුවන්ට ඉගෙනගන්න.

:       6       185

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කෝටි දෙකක හෙරොයින් සමඟ අයෙක් අත්අඩංගුවට
2024 දෙසැම්බර් මස 21 92 0

විදේශගත මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු දුරකථන මගින් මෙහෙයවන ජාවාරමකට සම්බන්ධ පුද්ගලයකු රුපියල් කෝටි දෙක හමාරකට අධික වටිනා අයිස් කිලෝ එකක් , හෙ


ට්‍රම්ප්ගේ හාද්ද සමාජ මාධ්‍ය කළඹයි
2024 දෙසැම්බර් මස 21 649 0

ඇමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් එළැඹෙන 20 වැනිදා දිවුරුම් දීමට නියමිතව තිබියදී ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ බිරිඳ වන සුරූපී මෙලනියා ට්‍ර


කඩුගන්නාවේදී බසයක් ගසක වැදී 9ක් රෝහලට
2024 දෙසැම්බර් මස 21 535 2

තෙල්දෙණිය සිට මහනුවර බලා ධාවනය වූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් පාලනය කර ගැනීමට නොහැකිව කඩුගන්නාව ප්‍රදේශයේදී අඹ ගසක හැපී සිදුවූූ අනතුරක


නීතියට පයින් ගැසූ අපේක්ෂකයන්ගේ ලැයිස්තු පොලිසියට
2024 දෙසැම්බර් මස 21 335 0

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වී මෙතෙක් අදායම් වියදම් වාර්තා ඉදිරිපත් නොකළ අපේක්ෂකයින්ගේ ලැයිස්තු අද හෙටම පොලිසියට ලබා දීමට මැතිවරණ කොමිෂන් සභා


ජනපති ලබන මස චීනයට
2024 දෙසැම්බර් මස 21 661 3

ලබන ජනවාරි මාසයේ මැද තමා චීනයේ සංචාරයක යෙදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


බසයක් පෙරළී තුනක් මරුට:46ක් රෝහලට
2024 දෙසැම්බර් මස 21 2083 0

හැටන් සිට මහනුවර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අද (21) මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරකින් තිදෙනකු මිය ගොස් ඇති බව හැටන් පොලිසිය පවසය


මේවාටත් කැමතිවනු ඇති

ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 26 0
ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 26 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 132 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

Our Group Site