(උපාලි ආනන්ද)
වසර හතරක කාලයක් වයස අවුරුදු 13ක් වයසැති තම ඥාති දියණියක වරින් වර විවිධ ලිංගික අපයෝජනයන්ට ලක් කිරීමේ චෝදනා සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ යුධ හමුදා කෝප්රල්වරයකු ලබන 30 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂණ කැකුනවෙල මහතා අද (22) නියෝග කළේය.
තන්තිරිමලේ යුධ හමුදා කදවුරේ යුධ හමුද කෝප්‍රල්වරයෙක් මෙලෙස රිමාන්ඩ් කරනු ලැබීය.
මෙම අතවර කිරීම් තමාට ඉවසා සිටිය නොහැකි නිසා තමා දිවි නසා ගන්නා බවත් යළි පාසල් නොඑන බවත් පවසමින් දැරිය ඇගේ පාසලේ මිතුරියකට ලිපියක් යවා ඇති බව පොලිසිය අධිකරණයට පැවසීය.
එම මිතුරිය අදාළ ලිපිය පංති බාර ගුරුවරියට බාරදී ඇතැයි ද කියැවිණි.ඉන්පසු ගුරුවරිය ඒ බව දැරියගේ නිවසට දන්වා ඇත.අතවරයට පත් දැරියගේ මව විදේශ රැකියාවකට ගොස් තිබේ.
දෙමටගොඩ ගුවන් පාලම යට බිලිඳියක් දමා ගොස් තිබියදී සොයාගත් බව පොලිසිය කියයි .
කොල්ල කන ලද යතුරු පැදියකට ව්‍යාජ ලියා පදිංචි අංක තහඩු සවිකරගෙන කොල්ලකෑම් ගණනාවක් සිදුකළ හිටපු නාවික සෙබලෙකු ඇතුළු දෙදෙනෙකු රුපියල් කෝටියක ට අධික රන
මාලිගාකන්ද උසාවිය අසලදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරු, පැදිකරු ඇතුළු සැකකරුවන් 5 දෙනෙක් කොළඹ අපරාධ කොට්ඨාසය සහ
හාලිඇල ගලඋඩ බූලුගහමඩවැවේ පාවෙමින් තිබූ කාන්තා මළසිරුරක් අද (22) සොයා ගත් බව කන්දේගෙදර පොලිසිය පවසයි .
බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් නුවරඑළිය, මහනුවර සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැස
මහ සයුරේ රෝහල යන නමින් ද හැඳින්වෙන චීනයේ ’පීස් ආර්ක්’ හමුදා රෝහල් නෞකාව, මේ වනවිට කොළඹ වරායට සේන්දු වී ඇත. නෞකාව කොළඹ වරායට සේන්දු වූයේ සිය ලෝක චාරිකාව අ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
ඥාති දියණියට අතවර කළැයි හමුදා කෝප්රල් රිමාන්ඩ්
rocky Thursday, 22 June 2017 08:44 AM
රණවිරුවන්ට අරියාදු කරන්න එපෝ!
senevirathne Thursday, 22 June 2017 09:11 AM
රණ විරුවෙකි රට බේරා ගත නිසා වාහාම නිදතස් කරනු