IMG-LOGO

2025 මාර්තු මස 12 වන බදාදා


‘ටයිපින්‘ වත්තෙන් හොර සහතික

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )


ලංකාවේ සහ  විදෙස් රටවල්හි  රැකියා සහ අධ්‍යාපනය ලබා දීම සඳහා   අවශ්‍ය සියලු සහතික පත් ව්‍යාජ ලෙස සැකසු බොරැල්ල වොඩ් පෙදෙසේ ටයිපින් වත්ත   ප්‍රදේශයේ නිවසක් වටලා  ව්‍යාජ සහතික, ස්කෑනර්, පරිගණක  ඇතුළු උපකරණ තොගයක් සමඟ  පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.


  විදෙස් අධ්‍යාපනය  ලැබීමට අවශ්‍ය අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍යපෙළ  විභාගයේ සිට  උපාධීයලබා ගත් බව දැක්වෙන සහතික ද ,නිල මුද්‍රා, ජාත්‍යන්තර රියදුරු බලපත් නිකුත් කිරීම සඳහා රටවල් පහක නම් අඩංගු  තනතුරු ඇතුලුක් නිල මුද්‍රා පොලිස් බාරයට ගෙන තිබේ.
 
ඕනෑම පෞද්ගලික හා රාජ්‍ය අයතනයක නිකුත් කරනු ලබන සහතික  ව්‍යෘජ ලෙස සකකස් කර මුදලට අලෙවි කිරීම මොහු වසර ගණනාවක සිට සිදු කර ගෙන ගොස් ඇතැයි පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.
 
 



අදහස් (4)

‘ටයිපින්‘ වත්තෙන් හොර සහතික

Uditha Sunday, 19 August 2018 12:23 PM

ඔය වගේම බොරැල්ල මහ නගර සබාවේ සුපර් මාර්කට් එකත් ලොකු හොරු ඉන්න ජරා තැනක්. හොඳට බලලා එ්කත් හදිසි පරීක්ෂාවකට ලක් කරන්න..

:       0       1

රජින්ද Sunday, 19 August 2018 01:07 PM

ඉන්දියානුවෝ, පිලිපීන, බංගලි, ඉජීප්තු සහ පාකිස්තානුවෝ ඔය කියන ඒවා නැතත් ඔවුන්ට වඩා දැනුමක් සහ හැකියාවක් ඇති ලාංකිකයින් වගේ අයයි ඔවුන් යටතේ වැඩ කරන්නේ. එහෙම වුනේ කොහොමද සහ ඇයි කියන කාරණාවට වඩා ප්‍රායෝගිකයි. මෙහෙම හරි අපේ යමක්-කමක් දන්නා අයට රස්සාවක් ලැබෙන එක. පොඩි අවුලකට තියෙන්නේ ලංකාවේ අය අති බහුතරය ගිය තැන වණ කරගන්න තත්වයට ඇවිත් තියෙන එකයි. අනික ඔය මොන සහතිකයක් හොරෙන් ගැහුවත් හැකියාවක් නැතිනම් වැඩේ අවුල්. හුඟක් රටවල් ඉංජිනේරු සහ තාක්‍ෂණික අංශයේ රැකියාවල් වලට අයදුම් කරන අයගේ සහතිකවල විදෙස් අමාත්‍යංශයේ ලියාපදිංචි අංකය ඔවුන් විසින්ම හොයා බලනවා. ඒ නිසා මෝඩ වැඩ කරලා මුදල් සහ කාලය නාස්ති නොකර ගන්නා ලෙස ඉල්ලනවා.

:       0       1

senaSunday, 19 August 2018 02:32 PM

රජින්ද මහත්තයා කියන එක සම්පූර්ණ ඇත්ත.. විශේෂයෙන් ඉහළ තනතුරුවලදී අදාළ විශ්වවිද්‍යාලය ගැන පවා සොයනවා. කොහොමත් දක්ෂතාවය සහ කැපවීම තියෙනවා නම් සැලකිය යුතු හොඳ පඩියක් ගන්න එක එච්චර අමාරු නැහැ. හොර සහතික නැතත්....

:       0       1

ලෙස්ලි හර්බට් විජේසිංහ Monday, 20 August 2018 07:09 AM

ඕකට කියන්න ඕනේ ටයිපින් වත්ත කියලා නොවේ ගේම් වත්ත කියලා බොරැල්ල පොලිසිය පෙනී පෙනී ඔතන කරන වැඩ ළමයි පාසල් වලට දාන්න හොර ලියකිවිලි හදනවා, ලිපින විකුණනවා, හදන්න ඕන ඕනම ලියකියවිල්ලක් ඔප්පු පවා හදනවා ඕකද ඊයේ නොවේ දැන් අවුරුදු ගනනක සිට වෙන දෙයක්. කෝ නීතිය වැඩේ කියන්නේ නීතිය කරවන අයත් ඔතනට ඇවිල්ලා හොර ලිපි හදා ගෙන යනවා ලමයිනට හොද පාසල් ගන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

දොස්තරවරියට අතවර කළ සැකකරු අල්ලයි
2025 මාර්තු මස 12 283 0

අනුරාධපුර වෛද්‍යවරිය අතවරයට ලක් කළ සැකකරු මීට සුළු වේලාවකට පෙර ගල්නෑවේ දී අත්අඩංගුවට ගත් බව ගල්නෑව පොලිසිය පවසයි.


ත්‍රිකෝණමඩුව රක්ෂිතයට ඇතුළු වුණාට ලක්ෂ 27ක දඩයක්
2025 මාර්තු මස 12 999 0

පොළොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩුව රක්ෂිතයට නීති විරෝධී අන්දමින් ඇතුළු වූයේ යැයි චෝදනා ලැබ සිටි චූදිතයන් හය දෙනකුට එක් අයකුට රුපියල් 4,50,000 හතර බැඟින් චූ


තැනින් තැනට අද තද වැසි
2025 මාර්තු මස 12 226 0

උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


බෙදුම්වාදීහු මගී දුම්රියක් පැහැර ගනිති
2025 මාර්තු මස 12 1699 0

පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.



රිලා - වඳුරු උවදුරට අම්බලන්ගොඩින් විසැදුමක් කියයි
2025 මාර්තු මස 11 2085 0

රිලව් වඳුරන් වැනි වගා හානි කරන සතුන් දූපතකට හෝ ගෙන ගොස් දමා දානය දෙනවා වගේ දිනපතා කෑම දෙන වැඩපිළිවෙළකට යා යුතුව ඇතැයි වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති න


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 263 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 203 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site