IMG-LOGO

2024 දෙසැම්බර් මස 22 වන ඉරිදා


තොන්ඩමන් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදෙයි

 (තරිඳු ජයවර්ධන)
 
හැටන්   කසළ ප්‍රශ්නයක් මුල් කර ගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අරුමුගම් තොණ්ඩමන් මහතා නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට යොමු කර ඇතැයි ඔහුගේ පක්ෂයේ ආරංචි මාර්ග කියයි.
 
ඔහු ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම්වරයා ද වෙයි. හැටන්-දික්ඔය කසළ බැහැර   නිසි ලෙස කරන ලෙස   තොණ්ඩමන් මහතා පසුගිය දා නගර සභාවෙන් ඉල්ලා තිබූ බව ද එම ආරංචි මාර්ග පවසයි.
 
කෙසේ වෙතත් ජනාධිපති ලේකම් කාර්යාලයයේ මාධ්‍ය ඒකකයේ ප්‍රකාශයකු පැවසුවේ මන්ත්‍රීවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපිය ලැබුණේදැයි තහවුරු කළ නොහැකි බවයි.



අදහස් (5)

තොන්ඩමන් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදෙයි

Ananda Monday, 19 June 2017 12:25 PM

නියමයි.... මන්ත්‍රී කමිනුත් ඉල්ලා අස් වෙන්න බැරිද දන්නෑ... නේද?

:       0       11

Raju Monday, 19 June 2017 01:04 PM

බොහොම ස්තුතියි. දීර්ගායු වේවා. !!!

:       0       1

Baala Monday, 19 June 2017 02:08 PM

ඕක ඉක්මණින් බාර ගන්න ජනාධිපතිතුමෝ අවස්ථාවාදින්ට තැනක් දෙන්න එපා...

:       39       1

nandana kumara Monday, 19 June 2017 03:10 PM

එයා අයින් වුණොත් ඉර බස්නාහිරින් පායයි..

:       0       1

කොබා Tuesday, 20 June 2017 02:58 AM

වතු දෙමළ මිනිසුන් අර්ධ වහල් සේවයේ තියාගන්නා ගමන්,වතු සේවකයින් අන්දා ගෙන සුර සැප විඳින තක්කඩියෙක්,

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මාලිගාකන්ද උසාවිය අසළ වෙඩි තැබීමේ සිද්ධියට 5ක් අත්අඩංගුවට
2024 දෙසැම්බර් මස 22 226 0

මාලිගාකන්ද උසාවිය අසලදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරු, පැදිකරු ඇතුළු සැකකරුවන් 5 දෙනෙක් කොළඹ අපරාධ කොට්ඨාසය සහ


හාලිඇල වැවක කාන්තා මළ සිරුරක්
2024 දෙසැම්බර් මස 22 211 0

හාලිඇල ගලඋඩ බූලුගහමඩවැවේ පාවෙමින් තිබූ කාන්තා මළසිරුරක් අද (22) සොයා ගත් බව කන්දේගෙදර පොලිසිය පවසයි .


තැනින් තැනට අදත් වැසි
2024 දෙසැම්බර් මස 22 70 0

බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් නුවරඑළිය, මහනුවර සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැස


කොළඹට ආ පාවෙන රෝහල
2024 දෙසැම්බර් මස 22 841 0

මහ සයුරේ රෝහල යන නමින් ද හැඳින්වෙන චීනයේ ’පීස් ආර්ක්’ හමුදා රෝහල් නෞකාව, මේ වනවිට කොළඹ වරායට සේන්දු වී ඇත. නෞකාව කොළඹ වරායට සේන්දු වූයේ සිය ලෝක චාරිකාව අ



කෝටි දෙකක හෙරොයින් සමඟ අයෙක් අත්අඩංගුවට
2024 දෙසැම්බර් මස 21 758 0

විදේශගත මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු දුරකථන මගින් මෙහෙයවන ජාවාරමකට සම්බන්ධ පුද්ගලයකු රුපියල් කෝටි දෙක හමාරකට අධික වටිනා අයිස් කිලෝ එකක් , හෙ


මේවාටත් කැමතිවනු ඇති

ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 38 0
ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 29 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 145 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

Our Group Site