බිඟුන් මේනක ගමගේ
ලෝක තැපැල් දිනයට සමගාමීව ශ්‍රී ලංකාවේ උසම ස්ථානය වන පිදුරුතලාගල කඳු මුදුනේ තැපැල් පෙට්ටියක් ස්ථාපිත කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.
කඳු මුදුනේ තිබෙන යුද හමුදා සුබසාධක වෙළෙඳසැලෙන් සැමරුම් පත් හා මුද්දර මිලදී ගත හැකි බවත් දෙස් විදෙස් සංචාරකයන්ට මතක සැමරුම් තැපැල්පතක් යොමු කිරීමට එමගින් අවස්ථාව උදා වන බවත් දෙපාර්තමේන්තුව පවසයි.
දෛනිකව නුවර එළිය තැපැල් කාර්යාවලයට පැමිණෙන යුද හමුදා වෑන් රථයකින් අදාළ සැමරුම් පත් යොමු කිරීම සිදුකරන බව ද දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
ශ්රී ලංකා ටෙස්ට් පිලේ හිටපු නායක, ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිලවශයෙන් අද (5) නිවේදනය කළේය.
පාසලෙන් ලබා දුන්නේ යැයි කියන විටමින් පෙති පානය කිරීමෙන් පසු ආසාත්මික තාවයක් හේතුවෙන් සිසුන් 18 දෙනකු ප්‍රතිකාර ලබාදිම සදහා අනුරාධපුර පයිරිමඩුව ප්‍රා
ඇමැතිවරුන් මන්ත්‍රීවරුන් නොවෙයි මේ රටේ කිසිවකුටත් නීතියට උඩින් යා නොහැකි බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය.
ජාජබ ආණ්ඩුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ලබා දෙන්නේ නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේත් ඉන්පිටතත් සාමූහිකව කටයුතු කිරීම වෙනුවෙන් විපක්ෂයේ පක්ෂ අතර එකඟතාවක් ඇති කර ගැනීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත
ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ සැකකරුවන් සම්බන්ධයෙන් නීතිපතිවරයා දී ඇති තීන්දුව සම්බන්ධයෙන් අධ්‍යයනය කරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
තැපැල් පෙට්ටිය පිදුරුතලාගල මුදුනටත් යයි
Nuwan Monday, 08 October 2018 05:44 AM
පිදුරුතලාගල කඳු මුදුනේ තැපැල් පෙට්ටියක් ස්ථාපිත කරනව , නමුත් එහෙට තියා මෙහෙටවත් වෙලාවට තැපැල් එන්නේ නැහැ , පාර්සල් උස්සනවා , මේවා විහිලු
Kumara Monday, 08 October 2018 05:52 AM
නරක ද?මුහුද මැදත් එකක් සවි කර ගත්තොත්...
Perakum Monday, 08 October 2018 05:57 AM
ඉතා අගයකලයුතු ආකර්ශනීය අදහසක්...! ජයවේවා...!!
රවින් Monday, 08 October 2018 06:54 AM
කොහොමත් ඔය දෙපාර්තුමේන්තුව පවත්වාගෙන යන ආකාරයට තැපැල් පෙට්ටියක් කෞතුකාගාරයේ තැන පත් කලොත් හොඳයි. වැඩි කලක් නොයා එතන තමා නවතින්න වෙන්නේ.
isurandi Monday, 08 October 2018 06:57 AM
පුදුම අදහස් තමයි අපේ උදවියට පහල වෙන්නේ.
sampath Monday, 08 October 2018 07:04 AM
දෙවිගොල්ලන්ගේ ප්‍රයෝජනයට වෙන්න ඇති.
Kumara Monday, 08 October 2018 08:47 AM
මම කැමති යි මේ අදහස ට.
ලුම්බිණි Monday, 08 October 2018 09:02 AM
කාගේ අදහස්ද මේවා.
සිල්වා Monday, 08 October 2018 09:46 AM
පිදුරුතලාගල, ලංකාවේ උසම තැන දැනට තියෙන බුදු පිලිමයට මොකද කරන්නේ.?
KANDEPOLA Monday, 08 October 2018 09:52 AM
එච්චරයි අඩුවකට තිබ්බේ. දැන් එ්කත් හරි. තැපැල් දෙපාර්තමේන්තුවේ සේවය ඒ තරමටම ඉහළයි. ලිපියක් රෙජිස්ටර් කරගන්න යන්න ඕනේ තරම බලන්න.