(අජන්ත කුමාර අගලකඩ)
තැපැල් සේවක ගැටලු විසඳීමට අදාළ කැබිනට් සංදේශය ඉකුත් සිකුරාදා (19) පැවැති කැබිනට් රැස්වීමට ඉදිරිපත් කර තිබුණද ඊට නිශ්චිත විසඳුමක් ලැබී නැතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.
කැබිනට් රැස්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති අතර අදාළ කැබිනට් සංදේශ ඉදිරිපත් කරන ලද්දේ තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම් මහතා විසිනි.
මුදල් ඇමැතිවරයා එදින කැබිනට් රැස්වීමට සහභාගී නොවුන බවද වාර්තා වේ.
ජනාධිපතිවරයා සහ මුදල් ඇමැතිවරයාත් එකට වාඩි වී මේ ප්‍රශ්නය විසඳිමට පියවර ගත යුතු යැයි එහිදී රාජිත සේනාරත්න පාඨලී චම්පික රණවක යන ඇමැතිවරුන් ඇතුළු ඇමැතිවරුන් කිහිප දෙනකු එහිදී ප්‍රකාශ කර ඇතැයිද දැනගන්නට ඇත. කෙසේ වූවද අදාළ ගැටලුව සම්බන්ධයෙන් විසඳුමක් එහිදී නොලැබුණු බවද වාර්තාවේ.
එක්සත් ජාතික පක්ෂයේ යාපහුව ප්‍රධාන සංවිධායක අචිනි ලොකුබණ්ඩාර මහත්මිය එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපති ධුරයට පත්කර තිබේ.
වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.
ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.
බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .
රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂයක් පමණ වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , ටොෆී සහ චොකලට් පැකට් ලෙස සකස් කර , සිය ගමන් මලු තුළ සූක්ෂම ලෙස සගවා ගෙන , කටුනා
පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
‘තැපැල් සේවක ගැටලුවට කැබිනට්ටුවේදීත් විසඳුමක් නොලැබෙයි’
Hafeel Sunday, 21 July 2019 11:05 PM
මෙහෙමද ජනතා ප්‍රශ්නය විසඳන්නේ? මුදල් ඇමැතිවරයා එදින කැබිනට් රැස්වීමට සහභාගී නොවුනානම්, නියෝජ්‍ය ඇමතිව හරි සහභාගී කලයුතුයි. ඇමතිට අමතරව මොනවටද නියෝජ්‍ය ඇමති සහ රාජ්‍ය ඇමතිලා ඉන්නේ?