IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


ත්‍රිකුණාමල-ගල්ඔය අතර දුම්රිය ධාවනය නවතී


 
(මහින්ද නිශ්ශංක)

ත්‍රිකුණාමලය සහ ගල්ඔය අතර දුම්රිය ධාවනය කිරිමෙන් ඉවත්වීමට දුම්රිය රියදුරන් තීරණය කර ඇතැයි ලොකොමෝටිව් ඔපරේටිං ඉන්ජිනියර් රියදුරු සංගමයේ සභාපති ලාල් පරණවිතාන මහතා පවසයි.

ඊයේ (20) රාත්‍රී ත්‍රිකුණාමලය සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු රාත්‍රී තැපැල් දුම්රියට චීනවරාය හා ත්‍රිකුණාමලය අතරදී කාත්තාවක් අසුවීමෙන් පසුව ප්‍රදේශවාසීන් දුම්රිය රියදුරුට සහ දුම්රිය එන්ජිමට පහරදීමට විරෝධය දක්වා වර්ජනය ආරම්භ කර  ඇතැයි ඔහු කියයි.

වර්ජනය නිසා දුම්රිය 5 ක් පමණ අවලංගු කර ඇත.



අදහස් (13)

ත්‍රිකුණාමල-ගල්ඔය අතර දුම්රිය ධාවනය නවතී

නුමා Wednesday, 21 February 2018 11:24 AM

මිථ්‍යාව, හොරකම, බොරුව රජයන, රටේ පාලකයින් තෝරාගැනීමට බුද්ධියක් නොමැති ජනතාවකගෙන් තව කුමක් බලාපොරොත්තු දෙන්නද? දුම්රිය මාර්ගයකට ඇතුළුවීම පවා දඬුවම් ලබා වරදක් ලෙස දක්වා ඇති බව කුඩා ළමයෙකු පවා දන්නා දෙයකි. මෙම සිද්ධියෙන් ප්‍රකට වන්නේ, ඕනෑම අතකට මෙහෙයවිය හැකි, බුද්ධිය භාවිතා නොකරන ජනතාවක් අද වනවිට අපට උරුමව ඇති බවය. මින් වසර 14කට පෙර මා ගමන්ගත් දුම්රිය මෙවන් අනතුරකට මුහුණ දුන්විට, ප්‍රදේශවාසීන් කණගාටුවෙන් වුවද සත්‍යයට මුහුණ දුන්නා. අප රටේ මාධ්‍යය සහ දේශපාලකයන් දුන් දායාද තමයි මේ.

:       11       76

ranjith Wednesday, 21 February 2018 11:55 AM

දුම්රියට පුලුවන්ද පාරේ යන වාහනවලට වගේ අනතුරක් වලක්වා ගන්න නීතිය අතට ගත්තු මේ අයට දඬුවම් දිය යුතුයි.

:       0       138

ඩී. ජයදේව Wednesday, 21 February 2018 12:56 PM

ඔය වගේ ඡන්ද බලය තියෙන රටක්.. මේ තත්වයෙන් තිබෙන එකත් ලොකු දෙයක්...

:       1       50

wasantha Wednesday, 21 February 2018 04:19 PM

මහින්ද චින්තනය ජයවේවා. රට බල්ලට බලල රජවේවා. සනීපද දැන්

:       112       111

Lanka Thursday, 22 February 2018 03:27 AM

මේ වගේ හරක් ඉන්න රටකට මෙහෙම නොවී ථියෙඉද

:       0       3

shan saudi Thursday, 22 February 2018 04:09 AM

දුම්රියට පුලුවන්ද පාරේ යන වාහනවලට වගේ අනතුරක් වලක්වා ගන්න අනෙක දුම්රිය මාර්ගයේ ගමන් කිරීම සම්පුර්ණයෙන්ම තහනම් දුම්රියේ අලාබය රියදුරන්ට පැහැදීම රේල්පාරේ ගමන් කිරීම යන සියල්ලටම දැඩිව මේ අයට දඬුවම් දිය යුතුයි නීතිය අතට ගනන කාටවත් බැ දිනක් නෙව් මාසයක් දුම්රිය දාවනය නතර කල යුතුය

:       0       23

jayasekara Thursday, 22 February 2018 04:43 AM

උතුරු වසන්තය.....

:       0       0

sampath Thursday, 22 February 2018 05:08 AM

ඔය පැත්තේ පාරේ යන්නෙත් පිස්සෝ වගේ. බයික් වල යන අයට හෙල්මෙට් නෑ. පොලිස් නීතිය අපිට තමා.

:       0       20

sampath Thursday, 22 February 2018 05:10 AM

නැගෙනහිර පැත්තේ වෙන දේවල් මේකේ කොමෙන්ට් කරලා තියන අය දන්නේ නෑ.

:       0       0

sampath Thursday, 22 February 2018 05:11 AM

නුමා ලංකාවේ හැම තැනම ගිහින් නෑ වගේ..

:       0       0

නුමාThursday, 22 February 2018 07:04 AM

ඇත්ත. හැම අස්සක් මුල්ලකම තවම යන්න නම් තවම බැරි වුණා. කොතන ගියත් උසි ගන්වන්න එකෙක් හිටියනම් මෙවැනි දෙයක් වන්නට ප්‍රමාණවත්. නැගෙනහිර පළාතෙදි දුම්රිය රියදුරන් අයුතු, අසෝභන ලෙස හැසිරෙනවාවත්ද? සම්පත් මහත්මයා මා නොදන්න දේ කියාදෙනවානම් සංතෝෂයි.

:       0       0

Athula Thursday, 22 February 2018 06:12 AM

සිරි ලංකාවේ හැමතැනම මී හරක් නේ...............

:       0       0

nalin Thursday, 22 February 2018 07:54 AM

දුම්රියේ හැපුනාම දුම්රියට ඉදිරියට ධාවනය කරන්න පුළුවන් තත්වයක තියෙනවනම් නවත් වන්නේ නැතුව ගිහින් ඉස්සරහ නැවතුමට පණිවිඩය දීල යන්න පුළුවන් විදියට ක්‍රමයක් හදන්න. කොහොමත් දුම්රියේ වැරද්දක් නෑනේ. ධාවනය නැවත්තුවම යන එන අය කොහොමද යන්නේ? මෝඩ මිනිස්සු හදන්න බෑනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

වී ගන්න කෝටි 500ක් වෙන්කරයි
2025 පෙබරවාරි මස 05 2 0

වී මිලදී ගැනීම සඳහා භාණ්ඩාරයෙන් රුපියල් කෝටි 500 ක මුදලක් වෙන්කර ඇති බවත් එම මුදලින් කොටසක් කෘෂිකර්ම අමාත්‍යංශයට යොමු කර ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩ


’’සහල් නිෂ්පාදකයෝ වී මිලට එකඟ නෑ’’
2025 පෙබරවාරි මස 05 222 0

ආණ්ඩුව වී සඳහා නියම කළ මිල සමඟ එකඟ නොවන බවත් මිල නියම කිරීමේදී සහල් නිෂ්පාදකයන්ගේ වියදම් පිළිබඳව අවදානය යොමුකර නොමැති බවත් එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ


’’වීවලට මිලක් දුන්නාට ආණ්ඩුවට ස්තූතියි’’
2025 පෙබරවාරි මස 05 232 0

ආණ්ඩුව වී සඳහා නියමක කළ මිල සම්බන්ධයෙන් සෑහීමට පත්නොවන බවත් එය එසේ වුවද වී සඳහා ආණ්ඩුව මිලක් නිමකිරීම පිළිබඳව ස්තූතිය පළකරන බවත් අනුරාධපුර දිස්ත්‍රි


’’නව ව්‍යවස්ථාවක් හඳුන්වා දෙනවා’’
2025 පෙබරවාරි මස 05 126 0

ජාතික ජනබලවේග රජයට ලැබුනු ජනවරම අනුව රටට ඔබින නව ව්‍යවස්ථාවක් ඉදිරියේදී හදුන්වා දෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නල


ග්‍රාමීය රෝහල් සංවර්ධනයට අත ගහයි
2025 පෙබරවාරි මස 05 166 0

රජය ප්‍රාථමික සෞඛ්‍ය සවිබල ගැන්වීම සදහා ඉහල ප්‍රමුඛත්වයක් ලබා දී තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.


ගමට හයියක් දෙන්න ’’ග්‍රාම ශක්ති’’ එයි
2025 පෙබරවාරි මස 05 193 0

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 89 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 773 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 741 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site