IMG-LOGO

2025 මාර්තු මස 12 වන බදාදා


ත්‍රෛනිකායික මහා සංඝරත්නය අම්පාරේදී සාමකාමි විරෝධතාවයක

වසන්ත චන්ද්‍රපාල

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා දිගාමඩුල්ල ත්‍රෛනිකායික මහා සංඝරත්නය අද (19) අම්පාර නගරයේදි සාමකාමි විරෝධතාවයක නිරත වූහ.

අම්පාර රීගල් හන්දියේ සිට හේවිසි හඬ මැදින් අම්පාර නගරයට පැමිණි  මහා සංඝරත්නය පිරිත් සඡ්ඡායනා කරමින් සාමකාමීව විරෝධතාවයේ නිරත වූහ.



අදහස් (13)

ත්‍රෛනිකායික මහා සංඝරත්නය අම්පාරේදී සාමකාමි විරෝධතාවයක

Cyril Tuesday, 19 June 2018 04:17 PM

ජාති බේදයෙන් තොරව එක්විය යුතු අසාධාරණ නඩු තීන්දුවක්. මේක සමථ මණ්ඩලයට යොමු කල යුතු පැමිණිල්ලක්

:       392       249

sirimal Tuesday, 19 June 2018 04:53 PM

දැනට මේ ස්වාමින්වහන්සේට අමතරව වෙනත් ස්වාමින් වහන්සේලා 14 නමක් විවිධ චෝදනාවන්ට වැරදිකරුවන් ව බන්ධනාගාර ගතව සිටිනා බව කොමසාරිස් වරයා ප්‍රකාශකර තිබේ. එතකොට මේ පෙළපාලි යන උද්ගෝෂණ පවත්වන ත්‍රෛනිකායික මහා සංඝරත්නයට ඒ ස්වාමින් වහන්සේලා 14 නම් හිරේ විලංගුවේ වැටුන වගක් පෙනුනේ නැද්ද? නැත්නම් ඒවා සිල්ලර කාරනා මේක තමා සංඝ ශාසනයට එල්ල කරන ලද භයානකම ප්‍රහාරය කියලද කියන්නේ?

:       567       189

Mangala Himi.Wednesday, 20 June 2018 02:51 AM

සන්ධ්‍ය එක්නෙලිගොඩ UNA එකේදී ලංකාවේ හමුදාව රසායනික අවි භාවිතා කළා කියල බොරු සාක්කි දීපු ගැහැනියක්. ඥානසාර හිමියන් කතා කලේ රට වෙනුවෙන්. එකය් මෙතැන තියෙන විශේසත්වය.

:       177       211

Bamunuarachchi Tuesday, 19 June 2018 05:52 PM

අපේ හාමුදුරුවරුනේ දැන් අපේ වැඩ පටන්ගමු අපේ හාමුදුරුවෝ නිදහස් කරනතුරු.

:       139       284

dil Tuesday, 19 June 2018 07:02 PM

නියම බුද්ධ පුත්‍රයෝ විනය පිටකයට අනුව ජීවත් වෙනවා.

:       0       15

BamunuarachchiWednesday, 20 June 2018 07:45 AM

දුටුගමුනුරජතුමාත් සංහිදියාව රකින්න ගියානම් මෙරට අද ඉන්දියාවේ ප්‍රාන්තයක් . සීලය රැක්කොත් මිනිසුන්ට එහාලෝකයේ සැප ලැබෙයි. නමුත් පිටස්තර බලපෑම් වලින් ආගම රටින් තුරන් උනොත් ඒ සැප හැමදාම ලබන්න බැහැ ගසකට පොහොර දමා සාත්තු කිරීමෙන් ඵල ලබාගන්න පුළුවන් නමුත් ගස විනාශ කරන සතුන්ගෙන් ගස බේරා නොගත්තොත් කුමක් සිදුවේද. එමනිසා ගස ආරක්ෂා කර ගැනීමේ කාර්ය අදාළ භික්ෂූන්ට දෙමු එය ගිහියන්ට කොරන්න බැරිය. ඊනියා සංහිඳියාව අනිකාගේ වෙලාව හරියනතුරු අපි කොරගන්න රැවටිල්ලක්.

:       28       1

Chanak Los angeles Tuesday, 19 June 2018 11:52 PM

කොහොමද අසාධාරණ තීන්දුවක් වෙන්නේ ? අධිකරණය ඇතුලට ඇවිල්ලා තර්ජනය කලාම තෑගි බෝග දීලා යවන්නද කියන්නේ ? ලැබුන දඬුවම මදි ..

:       12       50

BamunuarachchiWednesday, 20 June 2018 06:30 PM

උසාවිය හැමතිස්සෙම සාධාරණද? සාධාරණය කියන එකත් අදාළ පුද්ගලයා අනුව වෙනස් වෙනවානේද? එකනේ තීන්දුවලට විරුද්ධව ඇපිල් කොරන්නේ.

:       0       0

Chanak Los angeles Tuesday, 19 June 2018 11:56 PM

ඔව් හාමුදුරුවනේ වැඩ පටන්ගන්න ජම්පරේ අඳින්නත් බලාගෙනම ...

:       1       21

ලුම්බිණි Wednesday, 20 June 2018 12:34 AM

මොකද ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පමණක් වෙනුවෙන් පෙළපාලි යන්නේ? උසාවියේ වැරදි විදියට හැසුරුන නිසාද?

:       1       16

BamunuarachchiWednesday, 20 June 2018 07:54 AM

ඒ හාමුදුරුවෝ වෙනුවෙ පෙළපාලි යන්නේ උන්වහන්සේ සිංහල බෞද්ධයා වෙනුවෙන් හඬ නැගුවාට කෙලෙහිගුණ පෙන්වීමට. නමින් පමණක් නොව හදවතින්ම සිංහල බෞද්ධයා මිනිසුන් මෙරටේ ඉන්නවා කියලා පෙන්වීමට. ජාතියට ආගමට හෙනගැසුවත් අපිට මොකෝ කියන මිනිසුන් ඉන්න රටක මේ මිනිස්සු ගැන අපිට විස්වාසය තියන්න පුළුවන්.

:       26       0

Mahee Wednesday, 20 June 2018 12:44 AM

මෙයාට නුතන අභීත සඟ රජු කිව්වහම අර දැන් ඉන්න කට්ටියගේ ඔටුනු වලට මොකද වෙන්නේ?

:       1       11

jayantha Wednesday, 20 June 2018 02:47 AM

මුදලට පෙළපාලි යන්න කට්ටිය . ටලේබන් බුද්ධ පරතිම වනසකොට කෝ මේ හාමුදුරුවෝ ටික .?

:       2       25

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

දොස්තරවරියට අතවර කළ සැකකරු අල්ලයි
2025 මාර්තු මස 12 256 0

අනුරාධපුර වෛද්‍යවරිය අතවරයට ලක් කළ සැකකරු මීට සුළු වේලාවකට පෙර ගල්නෑවේ දී අත්අඩංගුවට ගත් බව ගල්නෑව පොලිසිය පවසයි.


ත්‍රිකෝණමඩුව රක්ෂිතයට ඇතුළු වුණාට ලක්ෂ 27ක දඩයක්
2025 මාර්තු මස 12 994 0

පොළොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩුව රක්ෂිතයට නීති විරෝධී අන්දමින් ඇතුළු වූයේ යැයි චෝදනා ලැබ සිටි චූදිතයන් හය දෙනකුට එක් අයකුට රුපියල් 4,50,000 හතර බැඟින් චූ


තැනින් තැනට අද තද වැසි
2025 මාර්තු මස 12 225 0

උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


බෙදුම්වාදීහු මගී දුම්රියක් පැහැර ගනිති
2025 මාර්තු මස 12 1692 0

පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.



රිලා - වඳුරු උවදුරට අම්බලන්ගොඩින් විසැදුමක් කියයි
2025 මාර්තු මස 11 2082 0

රිලව් වඳුරන් වැනි වගා හානි කරන සතුන් දූපතකට හෝ ගෙන ගොස් දමා දානය දෙනවා වගේ දිනපතා කෑම දෙන වැඩපිළිවෙළකට යා යුතුව ඇතැයි වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති න


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 262 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 203 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site