නිශාන්ත කුමාර
දෑත් බැද පිටෙහි ගලක් ගැටගසා මීගහකිවුල ලොග්ගල්ලා ඔය කොකනච්චි වළේ ගිල්වා තිබූ මළ සිරුරක් අද (27) පස්වරුවේ බදුල්ල පොලිස් අපරාධ ස්ථානීය පරීකෂණ කොට්ටාසය හා කන්දකැටිය පොලීසියේ නිලධාහු ප්‍රදේශවාසීන්ගේද සහාය ඇතිව පරීක්ෂණ කටයුතු සදහා ලොග්ගල්ලා ඔය ඉවුර ආසන්නයට රැගෙන ඒමට කටයුතු කළහ.
මෙම මළ සිරුර මීගහකිවුල මොරහෙල මීගොල්ල ප්‍රදේශයේ පදිංචි ඩී එම් සුදුබණ්ඩා (32) නැමැති අවිවාහක පුද්ගලයාගේ බවට හදුනාගෙන ඇත.
මහේස්ත්‍රාත්වරයා පැමිණෙන තුරු මළ සිරුර සම්පූර්ණයෙන් ගොඩ ගැනීමට නොහැකි බවද පොලීසිය පවැසීය .
මෙම පුද්ගලයා 22 වැනි දා සිට අතුරුදන්ව සිටි අතර ඔහුගේ ඥාතීන් පොලීසිය වෙත කරන ලද පැමිණීල්ලකට අනුව ප්‍රදේශවාසීන්ද සමග ඔහු සොයා සිදුකළ මෙහෙයුමකදී බදුල්ල ඇකිරිය මාර්ගයේ ලොග්ගල්ලා ඔය මීගොල්ල පාලමට කිලෝමීටරයක් පමන පහළින් පිහිටි වැලි වලක (කොකනච්චි වළ) තිබිය දී සිරුර හමු විය.
ජනාධිපතිවරුන් දෙදෙනකුගේ පාලන කාලය තුළදීත් තංගල්ල හේනකඩුව පුරාණ රජමහා විහාරය පූජා භූමියක් බවට පත් කොට ගැසට් නිවේදනයක් නිකුත් කර ගැනීමට නොහැකි වූණ. වත
රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම
ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
දෑත් බැඳ ගලක් ගැටගසා වතුරට දැමූ පුද්ගලයකුගේ සිරුර හමුවේ