IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


දුම්රිය සේවකයෝ අද රෑ සිට වර්ජනයේ

(මහින්ද නිශ්ශංක)

වැටුප් විෂමතා ගැටලුව සඳහා ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිසමේ යහපත්  ප්‍රතිචාරයක් නොලැබීමට විරෝධය දක්වා  දුම්රිය රියදුරු නියාමක පාලක සහ ස්ථානාධිපතිවරු බදාදා (20) මධ්‍යම රාත්‍රී සිට පැය 48 ක වර්ජනයකට එලඹෙන බව දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරින්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු ලාල් ආරියරත්න මහතා පැවසීය

වැටුප් විෂමතා ගැටලුව සම්බන්ධයෙන් ජාතික වැටුප් සේවක සංඛ්‍යා කොමිසමේ ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවද අසාර්ථක වු බව ඔහු කියයි. 



අදහස් (5)

දුම්රිය සේවකයෝ අද රෑ සිට වර්ජනයේ

Rizwan Dubai Wednesday, 20 September 2017 05:28 AM

මේ කට්ටියටත් අර ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට දුන්න බෙහෙත දුන්නානම් නියමයි.....

:       0       34

Ruwan Wednesday, 20 September 2017 05:55 AM

මොවුන් යහපත් ප්‍රතිචාර ලෙස සලකන්නේ ඔවුන්ගේ හිතේ තියෙන අදහස්. මොවුන් රටක ආර්ථිකය ගැනවත් සේවයක තියෙන ගුණාත්මක කමවත් නොදන්නා පිරිසක් බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැත. ගුණාත්මක සේවයක් සඳහා උගත් පිරිසක් බඳවා ගැනීමට මෙය සුදුසු කාලයයි.

:       26       57

ගයන්Wednesday, 20 September 2017 09:27 AM

උගත් කියන එකෙන් ඔබ අදහස් කරන්නේ මොකද්ද?

:       0       12

kumar (galf) Wednesday, 20 September 2017 06:08 AM

මෙයාලවත් ගෙදර අරින්න, එතකොට ලෙඩ හොඳ වෙයි.

:       66       42

KUMARA (GULF) Wednesday, 20 September 2017 06:49 AM

අද සේවකයන්ට තමන්ගේ ඉල්ලීම් දිනාගන්න වෙලා තියෙන්නේ මේ විදියට තමා. මෝඩ පාලකයෝ ඉන්නකන් මේක වෙනස් වෙන්නේ නැහැ. මුලින්ම බුද්ධිමත් පාලකයො තෝර ගන්න ඕනෙ රටක් දියුණු කරන්න. ඒකට දැන් කාලය ඇවිල්ලා තියෙන්නෙ. මේ මිනිස්සුන්ගේ ඉල්ලීම් සාධාරණයි. අපිත් මේ ගොල්ලන්ට සහය දෙන්න ඕනෙ.

:       48       85

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

දිමුත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි
2025 පෙබරවාරි මස 05 4 0

ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ හිටපු නායක, ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිලවශයෙන් අද (5) නිවේදනය කළේය.


විටමින් පෙත්ත සිසුන් 18 රෝහලට යවයි
2025 පෙබරවාරි මස 05 73 0

පාසලෙන් ලබා දුන්නේ යැයි කියන විටමින් පෙති පානය කිරීමෙන් පසු ආසාත්මික තාවයක් හේතුවෙන් සිසුන් 18 දෙනකු ප්‍රතිකාර ලබාදිම සදහා අනුරාධපුර පයිරිමඩුව ප්‍රා


රටේ හැමෝම නීතියට යටයි
2025 පෙබරවාරි මස 05 317 0

ඇමැතිවරුන් මන්ත්‍රීවරුන් නොවෙයි මේ රටේ කිසිවකුටත් නීතියට උඩින් යා නොහැකි බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය.


මන්ත්‍රීවරුන්ට වාහන දෙන හැටි නලින්ද කියයි
2025 පෙබරවාරි මස 05 477 2

ජාජබ ආණ්ඩුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ලබා දෙන්නේ නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


විපක්ෂයේ හැමෝම සජිත්ගේ නිවෙසට
2025 පෙබරවාරි මස 05 567 3

පාර්ලිමේන්තුවේත් ඉන්පිටතත් සාමූහිකව කටයුතු කිරීම වෙනුවෙන් විපක්ෂයේ පක්ෂ අතර එකඟතාවක් ඇති කර ගැනීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත


ලසන්ත ඝාතනය ගැන නීතිපති මතය අධ්‍යනයට
2025 පෙබරවාරි මස 05 631 0

ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ සැකකරුවන් සම්බන්ධයෙන් නීතිපතිවරයා දී ඇති තීන්දුව සම්බන්ධයෙන් අධ්‍යයනය කරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 89 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 771 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 739 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site