නිමල කොඩිතුවක්කු
දෙමළ භාෂා ගුරුවරුන් හට ජාත්‍යන්තර දිනයක් නම් කිරීම සඳහා කටයුතු කරන බව අධයාපන රාජ්‍ය අමාත්‍ය වී රාධාක‍්‍රිෂ්ණන් මහතා පැවසීය.
ඉන්දියාව ඇතුලූ රටවල් 04ක් සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා සිදු කර ඇති බවත් ඔහු කියා සිටියේය. අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශ පරිශ‍්‍රයේදී අද (02) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කළේය.
ශ‍්‍රි ලංකාව, ඉන්දියාව, මැලේසියාව සහ සිංගප්පූරුව යන රටවල් එක්ව දෙමළ ගුරුවරුන්ගේ සංසදයක් පිහිටුවීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප
රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා
දැනට ප්‍රතිව්‍යුහගත කර ඇති සමුපකාර තොග වෙළඳ සංස්ථාව සතුව තිබූ පැයකට සහල් ක්ලෝ ග්‍රෑම් 2000 බැගින් සැකසීමේ ධාරිතාවයකින් යුත් හිඟුරක්ගොඩ සහ පන්නෙගමුව සහ
ග්‍රෑන්ඩ්පාස් සහ කොටහේන ප්‍රදේශවලදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියේ වෙඩික්කරු ඊයේ (4) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්
ඌව පළාතේත් මඩකළපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දෙමළ භාෂා ගුරුවරුන්ට ජාත්‍යන්තර දිනයක්
රූපසිංහ Tuesday, 02 January 2018 05:30 PM
මේ වනවිට උතුරු නැගෙනහිර ද්‍රවිඩ භාෂා වෙන් වැඩ කටයුතු කිරීමේ බලතල ලබාගෙන හමාරය එසේම උතුර නැගෙනහිර බහුතර ලබා ගෙන හමාරය. අප රටේ ස්වාධීනත්වයට සහ ඒකීය බවක් රැක ගැනීමට නම් මොවුන්ගේ ඉල්ලීම් දැනට වනුයේ මේවා නේද? (1) උතුර නැගෙනහිර එකතුව, (2) ඉඩම් බලතල (3) දෙමල පොලීසිය ඉන් අනතුරුව තම ස්වාධීන උසාවි සහ අධිකරණ බලතල. ඉන් නොනැවතී ජාත්‍යන්තර මැදිහත්වීමක් මගින් වෙන්වීමට ආසන්න වූ විටදී තම ස්වාධීන හමුදාවක් මේ බවට පසුගිදා විග්නේශ්වන් ගේ කියමන වූයේ: මධ්‍යම රජය විමධ්‍යගත ඇස්තමේන්ත් මුදල් තම පළාත් සභාවට නොලැබෙන්නේ නම් ජාත්‍යන්තරයට යන බවයි ඔහු කීවේ. තත්වය මෙසේ තිබියදී ඇයි මේ ජාත්‍යන්තර දින වලට යන්නේ. කල යුතුව ඇත්තේ එම ප්‍රදේශ ආර්ථික වශයෙන් සංවර්ධනය කිරීම පමණි.
Nandalal DE SILVA - France Tuesday, 02 January 2018 05:51 PM
ඒ පාර මොන තොයිලයක් නටන්න හදනවද ? මේ බහුභූත නැටිලි කොහෙන් ඉවර වෙයිද කියල දන්නේ උඩ ඉන්න දෙවියන් විතරයි !
Lapaya Wednesday, 03 January 2018 02:33 AM
සිංහලයට නොදැනෙන්න ඊලමට ක්‍රමක්‍රමයෙන් ළඟාවීමේ අඩිතාලම.
Nandalal DE SILVA - France Wednesday, 03 January 2018 11:44 AM
දෙමළ භාෂා ගුරුවරුන්ට ජාත්‍යන්තර දිනයක් දෙනවා නම් හෙළ බසෙන් රට හදන ගුරුවරුන්ට විශාල අසාධාරණයක් වෙනවා ! රටක නීති සම්පාදනය කරන්නේ ඒ රටේ පාර්ලිමේන්තුව නොවේද ? ඇමතිවරයාගේ මේ "යෝජනාව" ඇමති මණ්ඩල රැස්වීමට ඉදිරිපත්කර, පුර්ණ අනුමැතිය ලබා ගන්නා මෙන් අපි අභියෝග කරමු. රටේ ජාතික සංහිඳියාව විනාශ කරන මෙවැනි අදහස් ප්‍රසිද්දියේ ප්‍රකාශ කිරීමෙන් වලකින මෙන් ජනාධිපති තුමා සහ අගමැතිතුමා, සියලු මැති ඇමතිවරුන්ට නිර්දේශ කල යුතුය....