IMG-LOGO

2025 ජනවාරි මස 15 වන බදාදා


දියතලාව ගුවන් හමුදා කඳවුරේ අත්බෝම්බයක් පිපිරි 3 ක් රෝහලේ


 
ඩී.කේ.රත්න සහ සමන් පාලිත නානයක්කාර


දියතලාව ගුවන් හමුදා පුහුණු කඳවුරේ අද (17) අත්අබෝම්බයක් පිපිරි පුහුණු නිලධාරියකු,යුද හමුදා සැරයන්වරයකු සහ කාන්තා සෙබලියක තුවාල ලබා දියතලාව මුලික රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි.

දියතලාව ගුවන් හමුදා කඳවුරේ පුහුණු කිරිම් අතරතුර මෙම පිපිරිම සිදුවී තිබේ.

දියතලාව ගුවන් හමුදා පොලිසිය හා බණ්ඩාරවෙල පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතාගේ උපදෙස් ඇතිව දියතලාව පොලිසිය පරික්ෂණ පවත්වයි.



අදහස් (5)

දියතලාව ගුවන් හමුදා කඳවුරේ අත්බෝම්බයක් පිපිරි 3 ක් රෝහලේ

Pradeep Thursday, 17 May 2018 06:26 AM

මොන පුහුණු කඳවුරේ ද? දියතලාවේ පුහුණු කඳවුරු 3ක් තියෙනවා.

:       0       9

Aruna Thursday, 17 May 2018 08:25 AM

කොටි ගහනවා - මීට විමල්

:       11       136

sumudu Thursday, 17 May 2018 08:46 AM

ඔන්න, විමල් වීරවංශටයි වීර සේකරටයි ක මොර දෙන්න අවස්ථාවක්.

:       40       166

RNG Thursday, 17 May 2018 10:14 AM

ඔව් දැන් මේකටත් කියාවි හමුදාවේ සෙබලෙක් ණය බරින් නිදහස් වෙන්න ගෙදර ඉදන් බෝම්බයක් අරන් ඇවිත් පුපුරවලා කියලා ..

:       387       89

KamalThursday, 17 May 2018 10:32 AM

ඔන්න විමල් පිළිතුරු දීලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

මහ පුවරුව

පළාත් සභා වාහන 2000ක් අතුරුදහන්
2025 ජනවාරි මස 14 1539 4

පළාත් සභාවලට අයත් වාහන දෙදහසකට වැඩි සංඛ්‍යාවක් පසුගිය කාලසීමාවේදී අතුරුදන්ව ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහ


මැතිසබේ ලොක්කෙක් ඇමැති කාමරයක පදිංචි වෙලා
2025 ජනවාරි මස 13 5133 6

පාර්ලිමේන්තුවේ ප්‍රධාන කමිටුවක ප්‍රධානියෙකු සිය පරිහරණය සඳහා ඇමැතිවරුන්ට වෙන් කරන කාමරයක් ලබාගැනීමෙන් මැති ඇමතිවරුන් අතර බලවත් නොසන්සුන්තාවයක් ඇ


මධ්‍යම අධිවේගයේ පළමු අධියරට යළි ටෙන්ඩර් කැඳවන්නැයි ඉල්ලයි
2025 ජනවාරි මස 12 5887 10

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ බොහෝ කාලයක් ප්‍රමාද වී තිබෙන පළමු අදියර සඳහා 2015-16 වසරේදී චීනයේ එම්.සී.සී සමාගමට ලබාදී ඇති සෘජු කොන්ත්‍රාත්තුව අවලංගු ක


මෙන්න අලුත් වාහන ආනයන බද්ද
2025 ජනවාරි මස 11 14942 17

ආනයනය කරනන වාහන සඳහා ආනයන බදු ප්‍රමාණය රජය විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශය කර තිබේ.


කෝටිපති ව්‍යාපාරිකයා මන්ත්‍රී ධූරයක් ගන්න කෝටි 50ක් දීලා
2025 ජනවාරි මස 10 12731 24

විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂ කාර්යාලයකට පසුගිය දිනෙක පැමිණ ඇති මෙරට නම ගිය කෝටිපති ව්‍යාපාරිකයකු තමාට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් දෙන බව පවසා ප


අධ්‍යාපන ලේකම්ගේ නමට ලියාපදිංචි වාහන 140 ක් අස්ථානගතවෙලා
2025 ජනවාරි මස 09 2509 7

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නමට ලියාපදිංචි කරන ලද මෝටර් රථ 140 ක් අමාත්‍යාංශය සතුව නොපවතින බව ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 215 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 552 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 299 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site