IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


දේශපාලන ප්‍රචාරණයට ජනපතිගේ ඡායාරූප යොදා නොගන්නැයි නියෝගයක්

මහ මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ ප්‍රචාරක කටයුතු සඳහා තම ඡායාරූප භාවිතා නොකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කර ඇත.



අදහස් (11)

දේශපාලන ප්‍රචාරණයට ජනපතිගේ ඡායාරූප යොදා නොගන්නැයි නියෝගයක්

pradeepa Wednesday, 01 July 2020 05:45 PM

අපේ සර් කියන දේවල් අහයිද පරණ පාර්ලිමේන්තුවේ සිටිය කට්ටිය, අද රාජපක්ෂලාගේ අඩුගානේ පින්තූරයක් වත් නැතිනම් අපේ බුද්ධිමත් ජනතාව ඡන්දෙ දෙන්නේ නැහැ.

:       11       43

senaThursday, 02 July 2020 06:52 AM

මොන බොරුද? ජනාධිපතිතුමා හිතනවා ඇති තමන්ගේ මුහුණ දැම්මොත් ඡන්දෙ දිනන්න බැරිවෙයි කියලා...

:       2       22

OlAnandian Wednesday, 01 July 2020 09:57 PM

ඒ අදහසට ආදරෙයි. මෙම පෝස්ටර් සහ වැඩකට නැති දේශපාලකයින්ගේ කටවුට් මහජන මුදල් වලින් ඔවුන්ව ප්‍රවර්ධනය කිරීම සහ සෑම තැනකම කැත බැනර් සෑදීම. මෙම වංචනික දේශපාලකයින් ඔබේ ඡායාරූප භාවිතා කරන්නේ ඔවුන්ගේ ඡන්ද පදනම අත්හැර දැමීමට ය. . මැතිවරණ සංස්කෘතිය වෙනස් කිරීම සහ නාස්තිය අවම කිරීම සහ පිරිසිදු නගර නඩත්තු කිරීම විශාල වනු ඇත. විශිෂ්ටයි, ඔබ දුන් පොරොන්දු හා පොරොන්දු ඉටු කරන්න.

:       22       108

vinivida Wednesday, 01 July 2020 10:14 PM

දේශපාලන ප්‍රචාරණයට ජනපතිගේ ඡායාරූප යොදා නොගන්නැයි නියෝගයක් ජනාධිපතිවරයා කරතිබෙන්නේ එතුමාට සත්‍ය වශයෙන්ම යතාර්ථය අවබෝධවී ඇති නිසාවෙනි . මන්දයත් දුෂිත දේශපාලකයන් , කුඩු දේශපාලකයන් , එතනෝල් දේශපාලකයන් කප්පම් දේශපාලකයන් රටපුරාම එතුමාගේ ඡායාරූප යොදා ගනිමින් එතුමාගේ පිටින් පාර්ලිමේන්තුවට යාමට ගන්නාවූ උත්සාහය මෙයින් වැලකි යනු ඇත. ජනාධිපතිවරයාට දුශිතයන්ගෙන් තොර පාර්ලිමේන්තුවක් අවශ්‍ය බව මෙයින් පෙනෙන්නට තිබේ. එතුමා දුෂිත දේශපාලකයන් වෙනුවෙන් දේශපාලන කතා නොකර සිතින්නේ නම් වඩාත් හොදය. ජනාධිපතිවරයාට 69 ලක්ෂයක් ඡන්දය ලබා දුන්නේ දුෂිත දේශපාලකයන් ගෙන් තොර පාර්ලිමේන්තුවක් බලාපොරොත්තුවෙනි. ඔවුන් වෙනුවෙන් පෙනිසිටිනවා විනා දුෂිත දේශපාලකයන් වෙනුවෙන් පෙනී නොසිටීම ඔහුගේ වගකීමකි

:       12       32

VajiraThursday, 02 July 2020 06:17 AM

ජනපතිගේ රුව යොදාගන්න එපා කිව්වත් අගමැතිගේ රුව යොදාගන්න එපා කියලා නැහැ.

:       0       1

ranjith Thursday, 02 July 2020 12:19 AM

හොඳ ආදර්ශවත් දෙයක්, අගය කරනවා.

:       3       37

Tharaka Thursday, 02 July 2020 05:12 AM

මේ තමයි රටේ අති බහුතරයක් මිනිස්සු බලාපොරොත්තු වෙන දේ.. මේකට බහුතරයක් දේශපාලකයින් නම් කැමති වෙන එකක් නැහැ.. ඔබව වට්ටන්න ඔවුන් වැඩ කරන්න ඉඩ තියෙනවා. ඒත් මේ රටේ මිනිස්සු ඉන්නවා ඔබ එක්ක.. මේ වගේ තීන්දු, තීරණ ඉදිරියටත් ගන්න. ලේසි නැහැ මේ රට හදන්න ඒත් ඔබට පුළුවන්...

:       2       53

[email protected] Thursday, 02 July 2020 05:19 AM

එයා දවස ගානේ කාර්යාලයට කට්ටිය ගෙන්නලා ඒවා මාධ්‍යවලින් පෙන්වලා දෙන ප්‍රචාරය හොඳටම ඇති...

:       150       205

Muthu Kumara Thursday, 02 July 2020 06:18 AM

මෙය අප රට තුළ විධිමත් කළ යුතු සැබෑ දෙයකි. සමෘද්ධි සංවර්ධනයේ හැරවුම් ලක්ෂ්‍යය මෙය විය යුතුය. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, ඔබට සියල්ල අවම කර ගත හැකි නම්, 90% කට වඩා වැඩි මට්ටමකින් එය විශිෂ්ට ජයග්‍රහණයක්. එහෙත්, දේශපාලන දේශපාලකයින්ගෙන් 95% කට වඩා අතිශයින්ම දූෂිත මිනිසුන් වන අතර, පාර්ලිමේන්තුව නියෝජනය කළ වත්මන් රජය සහ විපක්ෂ දූෂිත පුද්ගලයින් සමඟ මෙය ක්‍රියාත්මක කළ හැක්කේ කෙසේදැයි මම නොදනිමි.

:       0       0

fairoos Thursday, 02 July 2020 07:15 AM

මේවා හැම ඡන්දයකදීම ජනපතිතුමා එවන නියෝග... අපේ අය හිතන් ඉන්නේ සර් විතරයි එහෙම කියන්නේ කියලා... අනේ නන්දසේන...!!! 

:       10       65

siri Thursday, 02 July 2020 11:42 AM

ඔය දෙන නියෝග පිළිපදීවි කියලා තමයි අපටත් බය. මරු වැඩක් ලංකාවට වුනේ...

:       0       64

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

අක්මීමන වෙඩික්කරුවන්ගේ බවට සැක යතුරු පැදි දෙකක් හමුවේ
2025 මාර්තු මස 13 185 0

බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරි සිරිදත් ධම්මික මහතා ඝාතනය කිරිමට ඝාතකයන් පැමිණි බවට සැලකෙන යතුරුපැදි දෙකක් යක්කලමුල්ල තල්ගහව


රුපියල් 372 හෘද ඖෂධය 72,000ට අරන්?
2025 මාර්තු මස 13 180 0

හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.


වැලිවේරියේ වෙඩි තැබීමක්
2025 මාර්තු මස 13 330 0

වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි


ගෝලයෝ කෘතිම බුද්ධියෙන් ගුරුවරිය නිරුවත් කරලා
2025 මාර්තු මස 13 1059 0

මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද


නැදගමුවේ මහානාම හිමි ඝාතන සැලැස්මේ කත මාට්ටු
2025 මාර්තු මස 13 966 0

සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු


වෛද්‍යවරියකට කරදර කළ රෝහලේ තවත් මඟඩියක්
2025 මාර්තු මස 13 1284 0

අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 198 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 456 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 241 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site