IMG-LOGO

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා


දස හැවිරිදි සිසුවා හෝටල් පිහිනුම් තටාකයේ ගිලී මරුට

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)


දස හැවිරිදි පාසල් සිසුවකු මාරවිල ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයක පිහිනුම් තටාකයේ ගිලී මියගොස් ඇතැයි මාරවිල මූලස්ථාන පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ තලවකැලේ, වටගොඩ ප්‍රදේශයේ පදිංචි දේවනායගම් රුෂාන්තන් නැමැති පාසල් සිසුවෙකි.
තලවකැලේ පිහිටි ස්වර්ණාභරණ වෙළෙඳසැලක සේවක සේවිකාවන් පිරිසක් ඔවුන්ගේ පවුල්වල අය සමග වාර්ෂික විනෝද චාරිකාවක පසුගිය 25 වැනිදා මාරවිල ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ හෝටලයකට පැමිණ තිබෙන බව මාරවිල මූලස්ථාන පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

විනෝද චාරිකාවට පැමිණ පිරිසෙන් කොටසක් හෝටලයේ පිහිනුම් තටාකයට බැස නාමින් සිටි අතරවාරයේ සිසුවා දියේ ගිලී සිටින අන්දම දුටු එම සිසුවාගේ පියා විසින් දරුවා ගොඩට ගෙන හෝටල් සේවකයන්ගේ සහාය ඇතිව මාරවිල මූලික රෝහලට රැගෙන ගොස් ඇති බව පොලිසිය කියයි.

බාහිර රෝගී අංශයේ වෛද්‍යවරයෙක් පරීක්ෂා කර බලා දරුවා මියගොස් ඇති බව ඔවුගේ පියාට දැනුම්දීමෙන් පසු මේ සිද්ධිය මාරවිල මූලස්ථාන පොලිසියට පැමිණිලිකර ඇත.

 මාරවිල මූලස්ථාන පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.

 



අදහස් (2)

දස හැවිරිදි සිසුවා හෝටල් පිහිනුම් තටාකයේ ගිලී මරුට

Senarath Tuesday, 28 August 2018 10:31 AM

මේ තටාකයේ හිටපු වැඩිහිටියෝ පොට්ටයෝද, දරුවෙක් දියේ ගිලන එක නොපෙනෙන්න.

:       0       2

Wini Tuesday, 28 August 2018 03:36 PM

හුඟක් අයට පාර්ටි වලට ගියාම දරුවෝ ගැන සිහියක් නෑ. ලොව වේදනාත්මක මරණය දියේ ගිලිමයි ,දරුවා ඔබට මෙවැනි අකල් මරණයක් නොවීමට නිවන් සුව පතමි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

වාසයට හොඳම රට ශ්‍රී ලංකාව
2025 මාර්තු මස 12 809 0

දූවා දරුවන් සමග පදිංචි වීමට ලෝකයේ සුදුසුම රටවල් 10 අතර පළමු ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත.


‘‘පක්ෂ සංවිධායකවරුන්ට මේ වසර සුවිශේෂයි‘‘
2025 මාර්තු මස 12 180 0

මේ වසරේදී එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරුනට සුවිශේෂී වැඩ කොටසක් පැවරෙන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ආසන සංවිධායකවර


හමුදාවෙන් පැන්න 20ක් මහනුවරින් අල්ලයි
2025 මාර්තු මස 12 197 0

යුද හමුදාවේ සේවයෙන් පැන මහනුවර විවිධ පොලිස් වසම් තුළ රැඳී සිටිමින් විවිධ රැකියාවන්හී යෙදී සිටි හමුදා භටයන් විස්සක් අත්අඩංගුවට ගෙන යුද හමුදා පොලීසියට


එක්ව තරඟ කරන තීරණය ගන්න සජබෙට කාලයක් දෙයි
2025 මාර්තු මස 12 399 0

කොළඹ මහ නගර සභාවට එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව තරඟ කිරීම සඳහා සමගි ජන බලවේගයට ලබන 20 වැනිදා තෙක් කල් ලබා දීමට එජාපය තීරණය කර තිබේ.


අපූරේ රෝහලේ ආරක්ෂාව සැලසීම පැහැර හැරලා
2025 මාර්තු මස 12 709 0

වෛද්‍යවරියකට ලිංගික හිංසන සිදුවූ අනුරාධපුර ශික්ෂණ රෝහලේ මෙයට පෙරද යම් යම් අපරාධ ක්‍රියා සිදුවී තිබුණද රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂවරයා ඒවා මැඩ පැවැත්වීම


නගර සැලසුම් අනුමත කිරීම ඔන්ලයින් වෙයි
2025 මාර්තු මස 12 300 0

ජනාධිපති අනුර කුමාර දිසානානයක මහතා සහ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (12) පැවැත්විණි.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 151 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 375 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 222 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site