(මනෝප්‍රිය ගුණසේකර)
දෙහිඅත්තකණ්කඩිය ප්‍රාදේශිය සභාව සඳහා ශ්‍රීලනිපයෙන් ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරිමට එරෙහිව පවරා තිබු මුලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරිමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.
අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්, සිසිර ද අබෘ සහ නලීන් පෙරේරා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල එලෙස තීරණය කළේ මෙම පෙත්මහ විභාගයට ගැනීමට තරම් ප්‍රමාණවත් කරුණු නැති බව සඳහන් කරමිනි.
ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව AIIB හා ශ්‍රී ලංකා රජයේ මුල්‍ය අනුග්‍රහය ඇතිව උඩරට දුම්රිය මාර්ගයේ දැඩි සංචාරක ආකර්ෂනයක් දිනා ගත් බණ්ඩාරවෙල සහ දෙමෝ
විදේශ ගමන් බලපත්‍ර මුද්‍රණය වේගවත් කිරීම සඳහා අවශ්‍ය අමතර කාර්ය මණ්ඩලය සපයා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජල ගාස්තුව සියයට 10 ත් 30ත් අතර ප්‍රතිශතයකින් ජල ගාස්තුව අඩුකිරීමට පියවර ගන්නා බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසීය.
දේශීය පොල් මද ආශ්‍රිත කර්මාන්ත හා පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමට පියවර ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
එක්සත් ජාතික පක්ෂයේ යාපහුව ප්‍රධාන සංවිධායක අචිනි ලොකුබණ්ඩාර මහත්මිය එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපති ධුරයට පත්කර තිබේ.
වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දෙහිඅත්තකණ්ඩිය ශ්‍රිලනිප පෙත්සම විසිවෙයි
Sanath Monday, 15 January 2018 09:41 AM
අපි බලමු මහරගම නගර සභා ලයිස්තුවට පොහොට්ටුවෙන් දාපු නඩුවටත් මේ තීන්ඳුවම ලැබෙයිද කියලා.
NissankaMonday, 15 January 2018 11:04 AM
එහෙම වුණොත් මහරගම නගර සභාව මේ සැරේ අනිවාර්යයෙන් ජ.වි.පෙ. දිනනවා.
sirima Monday, 15 January 2018 01:11 PM
මෙදා මහරගම විතරක් නෙමේ බොහෝ නෙගර සබහා ප්‍රාදේශීය සබහා දෙන්නේ ජනතා විමුක්ති පෙරමුණට.
samMonday, 15 January 2018 01:32 PM
JVP එන්නේ හීනෙන් තමයි
SanathMonday, 15 January 2018 07:14 PM
ජේ.වී.පී. ආවොත් ජනතාවගේ හීන හැබෑ කරාවි. ඔයාලා වගේ හිතන අය නිසා තමා ඒ දිනය මේ තරම් පරක්කු වුනේ.
Sapumal BandaraTuesday, 16 January 2018 03:57 AM
ජේ.වී.පී. ආවොත් ජනතාවගේ හීන හැබෑ වෙනවා. ඒක මේ තරම් ප්‍රමාද ඔයා වගේ කල්පනා කරන අය නිසයි.