උපාලි ආනන්ද
ගල්ගමුවේ දළ පූට්ටුවා හස්තියා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින ග්‍රාම නිලධාරීන් තිදෙනා ඇතුළු සැකකරුවන් නව දෙනා ලබන 26 තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස මහව මහේස්ත්‍රාත් රසික මල්ලවආරච්චි මහතා නියෝග කළේය.
සැකකරුවන් ඇප මත මුදා හරින ලෙස ඔවුන්ගේ නීතීඥවරුන් ඉල්ලා සිටි අතර මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.
අනුරාධපුර වෛද්‍යවරිය අතවරයට ලක් කළ සැකකරු මීට සුළු වේලාවකට පෙර ගල්නෑවේ දී අත්අඩංගුවට ගත් බව ගල්නෑව පොලිසිය පවසයි.
පොළොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩුව රක්ෂිතයට නීති විරෝධී අන්දමින් ඇතුළු වූයේ යැයි චෝදනා ලැබ සිටි චූදිතයන් හය දෙනකුට එක් අයකුට රුපියල් 4,50,000 හතර බැඟින් චූ
උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.
රිලව් වඳුරන් වැනි වගා හානි කරන සතුන් දූපතකට හෝ ගෙන ගොස් දමා දානය දෙනවා වගේ දිනපතා කෑම දෙන වැඩපිළිවෙළකට යා යුතුව ඇතැයි වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති න
දේශයේ ආරක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
දළ පූට්ටුවා ඝාතන සැකකරුවෝ යළි රිමාන්ඩ්
dasni Tuesday, 12 December 2017 12:12 PM
ඒ අසරණ සතාට ඉන්න නොදුන්න කට්ටියට ඇතුලේ ඉන්න බැහැලුද? ඔය කරපු පාපෙට වන්දිය සසර පුරාවට ගෙවන්න වෙනවා.
sarath Tuesday, 12 December 2017 01:35 PM
මොවුන්ව ජීවිතාන්තය දක්වා සිරගත කල යුතුය. ජීවිතයක ජාතික සම්පතක වටිනාකම නොදන්නා මොවුන්ගේ කිසිම වටිනාකමක් නැත .
roshan pranandu Tuesday, 12 December 2017 02:20 PM
මේ නිකන් ගමේ ඉන්න දඩයම් කාරයින්ව අල්ලලා හිරේ දාල තියෙන්නේ. නියම කට්ටිය එළියේ.