IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


නඩු පැවරීම ප්‍රමාද වන්නේ විමර්ශන සූක්ෂමව කළ යුතු නිසයි

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

පාස්කු ඉරුදින ප්‍රහාරයේ චූදිතයන් තිස් දෙනෙකුට එරෙහිව නඩු නවයක් පවරා ඇති බවත් අනෙකුත් චූදිතයන්ට ද කඩිනමින් නඩු පැවරීමට කටයුතු කරන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය .

නඩු පැවරීම තරමක් ප්‍රමාද වන්නේ ඊට අදාළ විමර්ශන සූක්ෂමව කළයුතු නිසා යැයි ද ඔහු කීය .

ඇමතිවරයා මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේ දී විශේෂ ප්‍රකාශයක් කරමිනි .

 



අදහස් (13)

නඩු පැවරීම ප්‍රමාද වන්නේ විමර්ශන සූක්ෂමව කළ යුතු නිසයි

C.K.Lankaputhra Wednesday, 19 May 2021 06:13 AM

අනේ අපොයි මෙහෙමත් නඩුවක්, අම්මා මුත්තා කාලේවත් මෙහෙම නඩුවක් නම් අපි අහලාවත් නෑ. වැරදි කාරයෝ අල්ලන්නේත් නැති නාල්ලා ඉන්නෙත් නැති අල්ලනවා වෙනුවට තෝරා ගන්නා අලුත්ම පන්නයේ නඩුවක් මේක...

:       0       20

sunil Wednesday, 19 May 2021 06:21 AM

සරත් වීරසේකරගේ තවත් පුස් වෙඩිල්ලක්.. මෙයාට ඡන්දේ දීපු අයට ගහන්න ඕනෑ මඩු වලිගයෙන්.. ලංකාවේ ඉන්න ඔක්කොම බුරුවන් ගානට දාලා ගොං කතා කියන්නේ....

:       0       31

Rata Perata Wednesday, 19 May 2021 06:38 AM

මාලය දාගත්ත කටුස්සා වගේ මෙයා ඉන්නේ. කිසිම දෙයක් බැරි අදක්ෂයෙක්... අද කරන වැරැදි දේවල් වලට උත්තර දෙන්න බලාගෙන ඉන්න..

:       0       13

fairoos Wednesday, 19 May 2021 07:03 AM

ඉඳලා හිටලා මෙහෙම කතා කිව්වත් නැහැ බයියන් සතුටු වෙන්නේ..

:       0       9

Akalanka Wednesday, 19 May 2021 07:17 AM

සරත් වීරසේකරගේ පුස් වෙඩිලි ක්ලේමෝ වෙලා එනකොට කෑගහන්න එපා. මොකද මේවගේ රණවිරුවන් අාවට ගියාට නිකන් පතුරන් නාස්ති කරන්නෑ...

:       12       5

sena Wednesday, 19 May 2021 07:48 AM

යහපාලන කට්ටියත් ඕකම තමයි කිව්වේ...

:       1       6

Vira Wednesday, 19 May 2021 09:09 AM

සාක්ෂි ඇතුව හෝ නැතුව අවශ්‍ය අය "සූක්ෂමව" අත්අඩංගුවට අරගෙන මාසගණන් හිරකරගෙන ඉන්න නම් කිසිම ප්‍රමාදයක් නැහැ නේද? ගම්බට්ටන් ලවා සැලියුට් ගහ ගන්න එකයි රාජ්‍ය පාලනයයි කියන්නේ දිග පොල්ලක කෙළවරවල් දෙකක් වගේ නේද ඇමතිතුමෝ?

:       0       10

ana Wednesday, 19 May 2021 10:16 AM

වඳුරොත් ගෙවල් හදනවා.

:       0       1

sharm warn Wednesday, 19 May 2021 10:20 AM

ලොක්කා කිව්වේ එහෙම කියන්න කියලද? කමක් නැහැ... සූක්ෂමව කරන්නකෝ. තව බෝම්ප දෙක, තුනක් සූක්ෂමව පුපුරුවනකල්...

:       0       1

Asanka Wednesday, 19 May 2021 10:30 AM

අා... මේ සරත් වීරසේකර මහත්තයානේ... මම මේ කවුද කියලා බැලුවා පුස් වෙඩිල්ලක් තිබ්බේ කවුද කියලා...

:       0       1

Marikkar Wednesday, 19 May 2021 10:33 AM

සරත් වීරසේකර වගේ විනයගරුක චරිතයක් විහිළු සැපයීමට ඉදිරිපත්වීම පිළිගත නොහැකිය.

:       1       0

Bishan Wednesday, 19 May 2021 12:23 PM

වැඩ බැරි පඟර නැට්ටේකු බව අපට පිළිගන්න වෙනවා. ලොක්කගේ රෙදි හෝදන වැඩේ නම් සුපිරියට කරනවා.

:       0       2

pradeepa Wednesday, 19 May 2021 01:08 PM

පාස්කු ප්‍රහාරයේ ඇත්ත කවදාවත් එළියට එන්නේ නැහැ. සජිත් ආවොත් ඕකමයි වෙන්නේ... කරපු මිනිස්සුන්ට දඬුවම් ලැබෙන්නේ ස්වභාව ධර්මයෙන්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 16 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 41 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 253 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 113 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


විජය පුවත්පත් සමාගමට කෝටි 3ක පොල්ලක් තැබූ දැන්වීම් හිමිකරුට වරෙන්තු
2025 පෙබරවාරි මස 05 338 0

විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ


නාමල් රාජපක්ෂට සිතාසි
2025 පෙබරවාරි මස 05 539 2

රගර් තරගාවලියක් සදහා ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගම නමැති ඉන්දියානු සමාගමෙන් රුපියල් කෝටි 07ක මුදලක් ලබාගෙන, අවභාවිතා කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවට


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 773 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 742 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site