IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


නෙත් එෆ්.එම් ශ්‍රාවකයන් පොලිසි ගෙන්නුවැයි චෝදනාවක්

බිඟුන් මේනක ගමගේ 
 
නෙත් එෆ්.එම් බැලුම්ගල වැඩසටහනට තොරතුරු දුන්නේ යැයි කියන ශ්‍රාවක පිරිසකගේ දුරකථන ඇමතුම් විස්තර සොයාගෙන ඔවුන් කැඳවා ප්‍රශ්න කිරීමට කොල්ලුපිටිය පොලිසිය කටයුතු කර ඇතැයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් චෝදනා කරයි.
 
පාලිත තෙවරප්පෙරුම නියෝජ්‍ය අමාත්‍යවරයා මැදිහත් වූ සිදුවීමක් සම්බන්ධයෙන් විකාශය වූ මෙම වැඩසටහනින් පසුව ඇමැතිවරයා නෙත් එෆ්.එම් ආයතනයෙන් තොරතුරු විමසා ඇතැයි ද එහෙත් මූලාශ්‍ර හෙළි නොකිරීමේ පදනම මත එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට නෙත් එෆ්.එම් මාධ්‍ය ආයතනය කටයුතු කර ඇතැයි ද එම සංවිධානය කියයි.
 
එහෙත් ඉන් පසුව දුරකථන ඇමතුම් දත්ත ලබාගෙන ඒ ඔස්සේ නෙත් එෆ්.එම් ශ්‍රාවකයන් පිරිසක් කොල්ලුපිටිය පොලිසියට කැඳවා ඇතැයි චෝදනා කරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය එම ඇමතුම් දත්ත ලබාගත් ආකාරය ප්‍රශ්නකාරී යැයි ද අවධාරණය කරයි.
 
ජනමාධ්‍යකට අදහස් ප්‍රකාශ කිරීම ප්‍රශ්න කිරීම මගින් මෙම සිදුවීමේදී පුරවැසියා සතු භාෂණයේ ප්‍රකාශනයේ ව්‍යවස්ථාපිත අයිතිය උල්ලංඝණය කර ඇතැයි ද මෙය පැහැදිලිවම මූලාශ්‍ර ආරක්ෂා කරගැනීමට මාධ්‍ය ආයතනයක් සතු අයිතිය උල්ලංඝණය කිරීමකැයි ද එහි සඳහන් වේ.
 
එම නිසා මේ ගැන පුළුල් පරීක්ෂණයක් කරන්නැයි රජයෙන් ඉල්ලා සිටින්නේ යැයි ද එහි වැඩිදුරටත් සඳහන් වේ. 



අදහස් (2)

නෙත් එෆ්.එම් ශ්‍රාවකයන් පොලිසි ගෙන්නුවැයි චෝදනාවක්

Samathasena A . Aluthgama Thursday, 05 July 2018 12:47 PM

ලංකාවේ පොලීසිය සහ නීතිය නොදන්නා සමහර ඇමතිවරු ගිය දුර. ප්‍රවෘත්ති මුලාශ්‍ර ගැනත්, එම මුලාශ දුන් අය ගැනත් විමසීම ජනමාධ්‍ය නිදහස සහ මාධ්‍ය වලට කරන භයානක තර්ජනයක්. මේවා නොදන්නා පොලිස් නිලධාරීන් හා ඇමතිවරුන් සිටින එකම රට මේ රට වෙන්න ඇති. කොල්ලුපිටිය පොලීසිය කර තියෙන්නේ මහා දඩබ්බර නීති විරෝධී වැඩක්. මේ ඇමැතිවරයාටත්,අදාළ පොලිස් නිලධාරීන්ටත් විරුද්ධව රජය නිසි පියවර ගත යුතුයි.

:       0       406

Samathasena A . Aluthgama Friday, 06 July 2018 02:39 AM

ප්‍රවෘත්ති මුලාශ්‍ර හෝ ඒවා දුන් අය ගැන අධිකරණයකදී හෝ හෙළි නොකිරීමේ අයිතිය ජනමාධ්‍යකරුවා සතු සුවිශේෂී අයිතියක්. ඒ නිසා අධිකරණයක විනිසුරුවෙකු හෝ ඒ ගැන විමසන්නේ නැහැ. එවන් බලවත් අයත් නොවිමසන දේවල් කොල්ලුපිටිය පොලීසියත්, එක්තරා ඇමතිවරයෙකුත් විමසා තියෙනවා. අනේ රටකට ගිය කල.

:       0       382

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

රැකියා දෙන්න අල්ලස් ගත් යුවළක් මාට්ටු
2025 මාර්තු මස 14 154 0

රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම


ඇල්ල - වැල්ලවාය මාර්ගය අද රාත්‍රියේ වසයි
2025 මාර්තු මස 14 105 0

ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ


වෛද්‍යවරිය අපයෝජකයාගේ නිවෙසින් අත් බෝම්බයක් හමු වේ
2025 මාර්තු මස 14 509 1

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.


ඇමෙරිකන් සටන් විරාමයට පුටින්ගේ අකමැත්තක් නැහැ
2025 මාර්තු මස 14 252 0

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.


ඇමෙරිකන් ගුවන් යානයක ගින්නක්
2025 මාර්තු මස 14 265 0

ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග


අඳුරු කාමරයක සිරගත කෙරුණු බටලන්ද අද හිරු එළිය දුටුවා
2025 මාර්තු මස 14 1525 3

ජනාධිපති කාර්යාලයේ අඳුරු කාමරයක සිරගත වූ බට ලන්ද අද හිරු එළිය දුටු බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගත කරමින් පැවස


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 219 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 512 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 246 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site