(මහින්ද නිශ්ශංක)
නව දුම්රිය සාමාන්‍යාධිකාරි ලෙස දුම්රිය ධාවනබල උප දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉන්ජිනේරු එම්. ඩිලන්ත ප්‍රනාන්දු මහතා පත් කර ඇත.
ලබන සැප්තැම්බර් 1දා සිට ක්‍රියාත්මක වන පරිදි පත් කර ඇති නව දුම්රිය හා සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා ලබන මස 3දා සිය තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.
නව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයෙකු පත් කර ගැනීම සඳහා පැවති සම්මුඛ පරීක්ෂණයේදී ඉහළ ම ලකුණු ලබා තේරී පත් වූ ඩිලන්ත ප්‍රනාන්දු මහතා නව දුම්රිය සාමාන්‍යාධිකාරී ධුරයට පත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.
බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරි සිරිදත් ධම්මික මහතා ඝාතනය කිරිමට ඝාතකයන් පැමිණි බවට සැලකෙන යතුරුපැදි දෙකක් යක්කලමුල්ල තල්ගහව
හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.
වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි
මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද
සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු
අනුරාධපුර ශික්ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ
දේශයේ ආරක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයෙක් පත් කෙරේ
රවින් Tuesday, 28 August 2018 01:19 PM
සාමාන්‍යාධිකාරිවරයකු පත්කිරීමෙන් පමණක්ම දුම්රිය සේවය හරි හැටි සකස්කළ නොහැක. එකම සැනසීම ඇතුලත සිදුවෙන කරුණු කරණා පිලිබඳ අවබෝදයක් ඇති අයකු පත්වීම පමණි. ඔහුට අවශ්‍ය නිසි ධෛර්යය සහ අනුබල ලබාදුන්නොත් යුද්ධය දිනුවා වගේ නැවත දුම්රිය සේවය යථා තත්වයට පත් කරන්න පුළුවන් වෙයි. ඕක ඇතුලේ දුෂණය නාස්තිය උපරිමටම තියනවා.