( දිල්රුක්ෂි ග්‍රේරු)
පාතාල සාමාජිකයින් තිදෙනකු හෙරොයින් සමඟ පැලියගොඩ හා මෝදර යන ප්‍රදේශ වලින් අද (7) අත්අඩංගුවට ගෙන තිබේ.
මෝදර පොලීසිය කළ හදිසි මෙහෙයුමකදී පාතාල කල්ලි නායකයකු වන වැල්ලේ සුරංගගේ සමීපතම ගෝලයකු වන අරුලානන්දන් සුරාජ් නිමන්ත හෙවත් නිමේෂ් නැමැත්තා හොරායින් සමඟ අද (7) අත්අඩංගුවට ගෙන තිබේ.
එමෙන්ම කප්පම් ගැනීම් සම්බන්ධ බැරල් සංඛ නැමැත්තාගේ ගෝලයින් දෙදනකුද පැලියගොඩ ප්‍රදේශයේදී හොරායින් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
පෑලිගොඩ හා මෝදර පොලීසි මගින් වැඩි දුර පරීක්ෂණ සිදු කරති.
අනුරාධපුර වෛද්‍යවරිය අතවරයට ලක් කළ සැකකරු මීට සුළු වේලාවකට පෙර ගල්නෑවේ දී අත්අඩංගුවට ගත් බව ගල්නෑව පොලිසිය පවසයි.
පොළොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩුව රක්ෂිතයට නීති විරෝධී අන්දමින් ඇතුළු වූයේ යැයි චෝදනා ලැබ සිටි චූදිතයන් හය දෙනකුට එක් අයකුට රුපියල් 4,50,000 හතර බැඟින් චූ
උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.
රිලව් වඳුරන් වැනි වගා හානි කරන සතුන් දූපතකට හෝ ගෙන ගොස් දමා දානය දෙනවා වගේ දිනපතා කෑම දෙන වැඩපිළිවෙළකට යා යුතුව ඇතැයි වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති න
දේශයේ ආරක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
පාතාල සාමාජිකයෝ තිදෙනෙක් අත්අඩංගුවට
Raveendra Thursday, 02 July 2020 07:56 AM
මෙම නිවටයින්ව අත් අඩංගුවට ගෙන එක වේලක් හෝ කන්නට දෙන්න වෙන්නේ අහිංසක මහජනතාවගේ බදුමුදල්වලින් නොවේද? එපමණක් නොව මේ අය වෙනුවෙන් තර්ක විතර්ක ගෙනඒමට සැදීපැහැදී සිටින " කළු කබා ඇදගත් ගම් කබරයින්ගේ " මුදල් වෙනුවෙන් ඕනෑම අවජාතක වැඩක් කිරීම නිසා මෙම නිවටයින් එළියට එම ස්ථිරයි.. එබැවින් මේ අයව මරා දැමීම සාමකාමී සමාජයට කරන අතිමහත් සේවයකි.