IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


පදික වේදිකාවල නවත්වන වාහන වලට හෙට සිට දඬ

(ජයන්ත සමරකෝන්)

පදික වේදිකාවල සහ අනවසර ස්ථානවල නවත්වන වාහන වලට හෙට (17) සිට දඬ නියම කරන බව පොලිස් මූලස්ථානය පවසයි.

එබැවින් පදික වේදිකාවල සහ අනවසර ස්ථාන වල වාහන නවතා නොයෙන ලෙස රථවාහන පොලිසියේ අධ්‍යක්ෂ ඉන්දික හපුගොඩ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 



අදහස් (5)

පදික වේදිකාවල නවත්වන වාහන වලට හෙට සිට දඬ

ලක්ෂ්මන් හේමන්ත Friday, 17 July 2020 01:07 AM

මෙය ක්‍රියාත්මක වෙනවා නම් ඉතාම හොඳයි. සමහර තැන්වල මෙලෙස කරන්නේ පොලිස් නිලධාරිනුත් බිය වාහන හිමියන් කියන්න පුළුවනි. ඒ අතර තුන්රෝද රථ රියදුරන්ද මෙවැනි දේ කරනවා... වන්දනාවේ ගිය අවස්ථාවකදී මම එවැන්නක් ඇහැලියගොඩදී දැකලා තියෙනවා. කැමති කෙනෙක් ඇහැලියගොඩ නගරයේ සිට කිරිඇල්ල මාර්ගය ආරම්භවන ස්ථානයේ සිට ටික දුරක් බලන්න. එහි වාහන නැවැත්වීම තහනම් සංඥාමතම පදිකයින්ට ගමන්කිරීමට ඉඩක් නැතිවන ලෙසට ත්‍රීරෝද රථ නවතාගෙන සිටිනවා.

:       0       32

Bamunuarachchi Friday, 17 July 2020 01:29 AM

කාර් නවත්වන්න තිබෙන ‘‘කාර් පාර්ක්‘‘ ඇති තැන් ත්‍රි රෝද රථ රියදුරන් අරක්ගෙන... ඉතින් අපි කොහෙද කාර් නවත්වන්නේ? එහෙනම් අපි පාර අයිනට කරලා නවත්වන්නම්. පාර අයිනේ ඉඩතියෙන සෑම තැනකම ත්‍රීවීලර් කාරයින් නවත්වාගෙන ඉන්නවා. පළමුව කළ යුත්තේ කාර් පාර්ක්වලින් ත්‍රිරෝද රථ කාරයින් අයින් කරන්න.

:       0       8

මුණසිංහ Friday, 17 July 2020 01:44 AM

ඒක නිවැරදියි. නමුත් රථවාහන නැවැත්වීමට බොහෝ නගරවල ඇති ඉඩකඩ මදියි. ඒනිසා තමා බෙහෝ වාහන එහෙම නවත්වන්නේ... අනෙක තමන්ට යන්න ඕනතැනට කිලෝ මීටරයක් දුරින් රථගාල් තිබිලා හරියන්නේ නැහැ. මේවාට පිළියම් නැත්නම් ඔය කියන දේත් ගැටළු සහගත වේවි...!!! පදික වේදිකාවල විතරක් නෙමෙයි, සමහර විට පාර අයිනේ වාහන නැවැත්තුවත් පයින් යන මිනිහට යන්න වෙන්නේ පාර මැදින්. එහෙම ප්‍රශ්නත් තියෙනවා...

:       0       16

අමරබන්ධු Friday, 17 July 2020 03:55 AM

කොළඹ තියෙන සුපිරි පාසල් අවට අනවසර ස්ථානවල සහ පාරේ නවතාගෙන තියෙන වාහනවලටත් මේ නීතිය වලංගු වෙනවා නම් හොඳයි.

:       6       61

NilankaFriday, 17 July 2020 10:18 AM

එහෙම තැන්වල වාහන නවත්තන අයද අන්ලයික් දාලා තියෙන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 621 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 175 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 505 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 123 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1743 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 183 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site