(ඉන්දිකා රාමනායක)
පාස්කු දා මඩකළපුව සියෝන් දේවස්ථානයට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලබා රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණියක අද දහවල් මියගොස් ඇත.
කිලිවෙඩ්ඩි 8 වැනි පටුමඟ පදිංචිව සිටි උමා ශංකරී (22) නැමැති තරුණිය මෙසේ මිය ගොස් තිබේ.
අවුරුදු 12ට අඩු ළමුන් වෙළඳ ප්‍රචාරණයට යොදා ගැනීම තහනම් කරමින් රජය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
රටේ බොහෝ ප්‍රදේශවල ගල් කොරි හිමියන්ගෙන් හිඟ මුදල් අය කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් රජයට රුපියල් හාර කෝටි හැට නව ලක්ෂයකට වැඩි මුදලක්
මීගොඩ සහ පනාගොඩ ප්‍රදේශවල පුද්ගලයින් දෙදෙනෙකු ඉලක්ක කර ගනිමින් සිදු කළ වෙඩි තැබීමේ සිද්ධීන් දෙකකට සම්බන්ධ බවට සැක කෙරෙන ප්‍රධාන සැකකරු අද (30) අත්අඩංගු
ටින් මාළු සඳහා උපරිම සිල්ලර මිල නියම කිරීමට පෙර වෙළඳපොළට යොමු කළ දේශීය ටින් මාළු වර්තමාන උපරිම සිල්ලට මිලට අළෙවි කළ යුතු බවත් ආනයනික ටින් මාළු පැරණි මි
බිංගිරිය ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක් නිරීක්‍ෂණයට ගිය ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට ඒ අවට රැස්ව සිටි පිරිසක් පහරදී කලාකාරී ලෙ
බන්ධනාගාර වල සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාලය සම්බන්ධ කටයුතු මැඬ පැවැත්වීමට පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
පාස්කු දා ප්‍රහාරයෙන් තුවාල ලබා සිටි තරුණියක් මිය යයි
Raveendra Thursday, 11 July 2019 11:11 AM
නොමිනිස් බලලෝභය.. වෙනුවෙන් රටේ ආරක්ෂාව පාවාදුන් වචනයකින් හෝ මේ මහා පාපකර්මයට සම්බන්ධ වුනු සියලුම පාපතරයන්ට සාප වේවා!!! මේ දරුවාට නිවන්සුව අත්වේවා !!! තාත්තා පල්ලි යන්න එපා කියූ මුසල ඇමතියාට අපගේ මෙම අදහස් කියවීමට හැකි වේවා!!!
Chandima Thursday, 11 July 2019 12:30 PM
ඔලමොට්ටල නායකයෝ මහලොකු සාධාරණ සමාජයක් හදන්න වලිකනවා කිව්ව කේවට්ට මහදුරන්ගේ අනුවන උපදෙස් හිස් මුදුනින් පිළිඅරගෙන සැබෑ නිවැරදි උගතුන් දුන් උපදෙස් උපහාසයෙන් පසෙකලා දාම් ඉත්තෝ මාරු කරන තාලෙට බුද්ධි අංශ ප්‍රධානින් මාරු කරලා ඉවත් කරලා මුළු ආරක්ෂක පද්ධතියම අවුල් කරලා අන්තිමට අදාල තොරතුරු වට්සැප් පණිවුඩ වලින් යවන මට්ටමට පත් කරවල මහා විනාශයක් කරන්න වැඩ සලස්වල දැන් මොනවා කිව්වත් කෙරුවත් ජනතාවගෙන් නම් සමාවක් කවදාවත් ලබන්න බැහැ.
tikiri Thursday, 11 July 2019 01:03 PM
ලංකාවේ මේ වනවිට තිබෙන රජයේ සෞඛ්‍ය සේවය ගැන පුදුම හිතෙනවා. අප්‍රේල් 21 ප්‍රහාරයෙන් තුවාල ලැබූ මීගමුවේ කාන්තාවක් ඇතුළත් කරලා තිබුනේ ගාල්ලේ කරාපිටිය රෝහලට, යාලදී දියේ ගිලුණු කාන්තාවක් ඇතුලත් කරලා තිබුනේ අම්පාර රෝහලට, මඩකලපුවේ දී තුවාල ලැබූ තරුණිය රාගම රෝහලට ඇතුල් කරලා. පසුගිය යුද්දේ කාලේ වගේ දවසට සිය ගණන් තුවාල වුණා නම් මොනවා කරයිද කියලා හිතා ගන්නවත් බැහැ.
PrabhaThursday, 11 July 2019 05:44 PM
රෝගයේ ස්වභාවය අනුව වැඩි පහසුකම් තියෙන රෝහලකට රෝගීන් මාරු කරලා යවනවා
sharm warnFriday, 12 July 2019 06:09 AM
නිදහස ලබා අවුරුදු 70ක් ගිහින් .. වෛද්‍ය වෘත්තිකයින්ට ගන්න තියෙන සේරම පහසුකම් අර ගන්නත් , අහස උසට අතිකාල ගෙවන්නත් , පෞද්ගලික සේවය කරන වෙලාවෙත් අතිකාල ගෙවන්නත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට පුළුවන් .. රටේ රෝහල් පද්ධතිය එකම මට්ටමකට දියුණු කර ගන්න තමයි ප්‍රතිපාදන නැත්තේ .. තව අවුරුදු 700ක් ගියත් මේ කාලකන්නි දේශපාලන රටාවේම හිටියොත් මේ ටිකත් නැතුව මිනිස්සු මහා මග මැරෙන තත්වයටත් යයි ..
සෙනෙවිරත්න Thursday, 11 July 2019 01:37 PM
අපගේ බලවත් කනගාටුවට ඔබට නිවන් සුව
Indunil Thursday, 11 July 2019 01:58 PM
ඔබට නිවන් සුව යෙහෙළිය ..! මෙවන් පාපතර පාලකයන් ඉන්නා රටක යලි උපන්දින්න නම් එපා..
Chanak los angeles Thursday, 11 July 2019 02:31 PM
සාටකයන් මේවාට වගකියන්න ඕනේ ..
නොකවුට්Thursday, 11 July 2019 03:57 PM
පිස්සුද? හැටි ද?
Chanak los angelesThursday, 11 July 2019 09:39 PM
ලිඳේ ඉන්න මැඩියා දන්නේ ළිං පතුල ගැන පමණයි ..
sahan Thursday, 11 July 2019 03:35 PM
එල්ටීටීයේ අන්තිම කාලේ ආණ්ඩුව මොනතරම් කාර්යක්ෂම විදියට මේ දේවල් පාලනය කළාද? දවසකට කීදෙනෙක් ඉස්පිරිතාලවලට ඇතුළත් කළාද? මේ ආණ්ඩුව ඇවිත් කුණුකඳු කඩා වැටිලත් කළමනාකරණය කරගන්න බැරිවුණා. මේකට තමයි කියන්නේ නායකත්වය කියලා... ලංකාවේ මිනිස්සුන්ට හොඳ නායකයෝ අඳුරගන්න බැහැ.
sharaaf Thursday, 11 July 2019 04:22 PM
පාස්කු දා ප්‍රහාරයෙන්??? ඒ මොකක්ද, අපිට මතක නැනේ
Nimal Thursday, 11 July 2019 05:57 PM
කවුරු කවුරුත් නිදොස් වෙලා, කිසි කෙනෙක් වග කියන්න නැහැ. කවුරු කවුරුත් අනුන්ට ඇගිලි දික් කරමින් සතුටින් ඉන්නවා. තවත් අහිංසකාවියක් තම ජීවිතයෙන් වන්දි ගෙවා අවසන්.
Nishantha Monday, 15 July 2019 02:16 PM
මොකක්ද මේ පාස්කු ප්‍රහාරය? අපි දන්නේ නැහැනේ