IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


බණ්ඩාරවෙලට සහන දෙන්න තුන් මාසයක සැලැස්මක්

ඩයනා උදයංගනී
 
 උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය හේතුවෙන් බලපෑමට ලක්වූ ප්‍රදේශ ආශ්‍රිතව මාස තුනක විශේෂ ආපදා කළමනාකරණ සැලැස්මක් ක්‍රියාත්මක කර පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගෙන ඇත.
 
 මෙම සැලැස්ම නොවැම්බර් මස පළමු වැනිදා සිට ජනවාරි 30 වැනිදා දක්වා කාලයේදී ක්‍රියාත්මක කිරීමට නියමිත බව ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
 
මේ යටතේ උමා ඔය ව්‍යාපෘතිය නිසා හානියට පත්වූ නිවාස තක්සේරු කිරීම නොවැම්බර් 31 වැනිදාට පෙර අවසන් කිරීමටත්, පානීය ජල ගැටළුව විසඳීම සඳහා නොවැම්බර් 10 වැනිදාට පෙර පියවර ගැනීමටත්, නැවත පදිංචි කිරීම් පිළිබඳ  විමර්ශන වාර්තාවක් සතියක් තුළ ලබාදීමටත්, වගා හානි ගෙවීමේ කටයුතු නොවැම්බර් 31ට පෙර අවසන් කිරීමටත් නියමිත බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.



අදහස් (7)

බණ්ඩාරවෙලට සහන දෙන්න තුන් මාසයක සැලැස්මක්

Kumara Thursday, 19 October 2017 01:02 PM

සැලසුමට මාස 3යි, ක්‍රියාත්මක කරන්න අවුරුද්දයි, චන්දෙට මාස 4යි, කොහොමද ටිකිරි මොලේ.

:       0       126

RaveendraThursday, 19 October 2017 03:04 PM

කුමාර මයා වෙත ඔබගේ අදහසට අප ගරු කරන්නෙමු. නමුත් එම අදහස් සමග එකග විමට අප හට නොහැකිය.

:       39       1

sg Thursday, 19 October 2017 01:58 PM

ඉතා හොද තීරණයක්

:       4       1

Athula Thursday, 19 October 2017 04:19 PM

මහපොළොව සමග ගැටී එළවලු වගා කර හම්බ කර ගත් මුදල් වලින් ගෙවල් දොරවල් හදා ගත් ජනතාවට දැන් සියල්ල නැති වී ඇත. බණ්ඩාරවෙල ජනතාව ආණ්ඩුවෙන් රස්සා ඉල්ලුවේ නැත. ඉල්ලුවේ එකම දෙයයි. එනම් තමන්ට පාඩුවේ ජීවත් වීම සදහා තම ගෙවල් දොරවල් විනාශ නොකරන ලෙසයි. ජනතාව සැමදා රැවටීමට ලක්වේ. මෙවරද එයම තමයි. දැන් බණ්ඩාරවෙල ජනතාවට ඉතිරිව තිබෙන්නේ පාරේ හිඟාකෑම හෝ දිවිනසා ගැනීම පමණි.

:       0       245

RaveendraThursday, 19 October 2017 05:21 PM

අතුල මයා වෙත, ඔබගේ ඉතා නිවැරදි අදහස් වලට අපද එකග වන්නෙමු. මේ අයද අපගේම සහෝදර පිරිස්බව හුග දෙනෙකුට අමතකය. ඔබ සදහන් කල පරිදි මේ සියල්ලෝම තම දහදිය මහන්සියෙන් උපයාගත් මුදලින් කිසිවෙකුට අතනොපා සිටි කොටසකි. එහෙත් අප රටේ තිබෙන දේශපාලනයේ අසිලාචාරකම නිසා මොවුන් යනෙනමන් නැතිව අනාථයෝ බවට පත්වීම කණගාටුවට කරුණකි. එහෙත් දේශපාලුවන් යහමින් වැජබෙන බව අප සැවොම සැමවිටම දකින දර්ශනයකි.

:       0       172

purawasia Friday, 20 October 2017 03:10 AM

වැඩ පටන් ගත්තට බලමුකෝ විසදුම් දෙයිද කියලා.... මේවා තමා ජාතික අපරාද.

:       0       0

dias Friday, 20 October 2017 03:13 AM

අතුල බණ්ඩාරවෙල ජනතාවට වින කරන්න උමා ඔය ගෙනාවේ තතතඔවුන්ට දඬුවම් කරමු...

:       49       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 36 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 55 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 300 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 125 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


විජය පුවත්පත් සමාගමට කෝටි 3ක පොල්ලක් තැබූ දැන්වීම් හිමිකරුට වරෙන්තු
2025 පෙබරවාරි මස 05 366 0

විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ


නාමල් රාජපක්ෂට සිතාසි
2025 පෙබරවාරි මස 05 580 2

රගර් තරගාවලියක් සදහා ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගම නමැති ඉන්දියානු සමාගමෙන් රුපියල් කෝටි 07ක මුදලක් ලබාගෙන, අවභාවිතා කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවට


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 773 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 742 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site