IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


බැඳුම්කර දුරකථන දත්ත නිකුත් කරයි

(බිඟුන් මේනක ගමගේ)

ආන්දෝලනයට තුඩු දී ඇති දුරකථන ඇමතුම් පිළිබඳ විශ්ලේශනාත්මක දත්ත ඇතුළත් බැඳුම්කර වාර්තාවේ සී 350 ලේඛනයේ පිටපත් ජාතික ලේඛනාරාක්ෂක දෙපාර්තමේන්තුවෙන් දැන් ලබාගත හැකිව තිබේ.

එහි පළමු පිටපත ලබාගැනීමට ලංකාදීප පුවත්පතට හැකි විය.

මෙම ලේඛනය ලබාගැනීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය පසුගිය දිනවල ඉමහත් පරිශ්‍රමයක් දැරූ අතර එහි ප්‍රතිපලයක් ලෙස එය ඕනෑම අයකුට ලබාදෙන ලෙස ජනාධිපති ලේකම්වරයා ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරියට අවසර දී ඇත.

පිටු 127 ක ස්කෑන් පිටපතක් රුපියල් 12,875 ක් වන අතර එහි සංයුක්ත තැටිය රුපියල් 5255 කට ලබා ගත හැකිය.



අදහස් (16)

බැඳුම්කර දුරකථන දත්ත නිකුත් කරයි

සතයපාල Wednesday, 04 July 2018 01:07 PM

පිටුවක් රුපියල් 101.37 ක් වෙනවා. සාමානයෙන් ඒ4 ප්‍රමාණයේ පිටුවක් ෆොටෝ කොපි කරන්න රුපියල් තුනයි යන්නේ. මම හිතන්නේ බැදුම්කර පාඩුව වාර්ථාවෙන් කවර් කර ගන්න වගේ යන්නේ.

:       59       455

කරුන්කයා Wednesday, 04 July 2018 02:10 PM

බැදුම්කරෙන් වුන පාඩුව වහ ගන්න හොයාගන්න නියම ක්‍රමේ. එක කඩදාසියක් රුපියල් 100 ගානේ වික්කොත් මුළු බැදුම්කරේ පිටපත් සේරම ගත්තොත් තුන් හතර දෙනෙක් ඒ මුදලට තව ගෙවල් දෙකක් ගන්න පුළුවන්.

:       3       123

Asiri Wednesday, 04 July 2018 03:07 PM

අපරාදේ තව වැඩියෙන් මිල දාන්න තිබ්බේ. ලොකු ආදායමක් ගන්න තිබුනා.

:       8       145

Anurudda Wednesday, 04 July 2018 03:14 PM

ස්කෑන් පිටපත් කියලා තිබුණේ දැක්කෙ නැද්ද ?

:       104       8

SanjeewaWednesday, 04 July 2018 04:28 PM

ස්කෑන් එකකට රුපියල් 101/-. සීටී ස්කෑන් එකද්ද දන්නේ නෑ දෙන්නෙ. කිවුව වගේ බැදුම්කර පාඩුව පිටපත්වලින්ම පියවයි වගේ

:       2       208

සතයපාලWednesday, 04 July 2018 04:44 PM

ස්කෑන් කොපිය තමා දෙන්නේ ඒක දෙන ක්‍රම දෙක තමයි පිටු 127 හාඩ් කොපිය රු: 12,875 කට හා සොෆ්ට් කොපිය රු:5255 කට විකුණන්නේ.

:       118       6

sirimal Wednesday, 04 July 2018 03:42 PM

වැඩියෙන්ම ඇමතුම් දීලා තියේම කට්ටිය කවුද කියලා හෙළි කලොත් නේද හොඳ?

:       0       41

tommy Wednesday, 04 July 2018 04:02 PM

මේ වාර්තාව අවශ්‍ය කෙනෙකුට මුරපදය සඳහා රුපියල් 10.00 ක් අයකර, අන්තර්ජාලය හරහා ලබා දීමට තිබුනා.

:       134       39

rehanThursday, 05 July 2018 04:06 AM

සහතික ඇත්ත.

:       0       6

nihal Wednesday, 04 July 2018 04:06 PM

නිකන් දෙන්න හොඳ නැහැ කොහොමත්. නැත්තන් බොරුවටත් ඕක ඉල්ලන්න යනවනේ. දැන් ඇත්තටම අවශ්‍ය අය බලාගන්න පුළුවන් ජනතාවට.

:       58       137

manoj Wednesday, 04 July 2018 06:36 PM

මේක රටට වුන ලොකුම වංචාව. ඒක බලන්නත් අපි සල්ලි දෙන්න ඕනද. හරිනම් රජයේ පත්තර වල පල කරන්න ඕන මුළු රටටම බලා ගන්න.

:       0       9

Sanath Wednesday, 04 July 2018 07:27 PM

මට නම් නිකන් දුන්නත් එපා.

:       0       1

Nuwan Wednesday, 04 July 2018 10:22 PM

පහුගිය දවස්වල කිව්වේ ඒ දත්ත විකෘති කරලා කියලා.. එහෙනම් ඒවා වෙනස් කරලා දැම්මද දන්නේ නෑ. හොරු ටික බේරන්න..

:       0       2

saman Thursday, 05 July 2018 02:23 AM

නිහාල්, මොකද්ද ඕක ඔච්චරම හංගගෙන ඉන්නතරම් දෙයක්ද? රටටම බදු ගෙවන ජනතාවට දැනගන්න අයිතියක් නැත්ද? හරිනම් ඕක ජනමාධ්‍ය වල නොමිලේ ප්‍රසිද්ධ කරන්න ඕනේ මිනිස්සුන්ට දැනගන්න

:       0       0

Sathya Thursday, 05 July 2018 03:39 AM

රජය තොරතුරු දැනගැනීමේ නිදහස (RTI ) ගැන කතා කරනවා. මේකෙන් කරලා තියෙන්න ඒ තොරතුරු දැනගැනීමේ පනත උල්ලංගනය කිරීමක්නේ. සාමාන්‍ය ගුණාත්මක තත්වයේ DVD එකකට දමල දුන්නත් යන්නේ රු.50ක් විතර. මේක මාෆියාවක් වගේ ගණන් කියන්නේ.

:       0       0

Rasi Thursday, 05 July 2018 03:41 AM

ලංකාවේ ක්‍රමය අනුව, ඔය වාර්තාව හරියට වැරදිකාරයට දඩුවම් කරා වගේ. ඉතින් ඕක නිකුත් කරලා තව කීයක් හරි හොයාගෙන එකත් හොරකම් කරගෙන ගියත් අපේ අය ඔකේ තියෙන ඒවාට මෙතැනයි ගෙවල් වලයි ගහ ගන්න එක විතරයි වෙන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 672 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 187 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 553 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 137 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1842 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 186 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site