IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


බ්‍රසල්ස් දුම්රිය ස්ථානයක පිපිරීමක්

බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවර මධ්‍යම දුම්රිය ස්ථානයේදි මරාගෙන මැරෙන ප්‍රහාරයක් සිදු කිරීමට පැමිණි බවට සැක සහිත පුද්ගලයකු ආරක්ෂක අංශ විසින් වෙඩි තබා ඝාතනය කරනු ලැබ ඇතැයි වාර්තා වේ. එම අවස්ථාවේ කුඩා පිපිරීමක් සිදු වූ බවත් කිසිවකුටත් හානි නොවූ බවත් බලධාරීහු පවසති.

මරාගෙන මැරෙන ප්‍රහාරයකට පැමිණි බව කියන එම පුද්ගලයා බෝම්බ බඳපටියක් ඉනෙහි බැඳ ගමන් මල්ලක් කරේ එල්ලාගෙන සිටි බව එරට මාධ්‍ය පවසයි. දුම්රිය ස්ථානයේ සිටි ආරක්ෂක අංශ සාමාජිකයන්ට ඔහු පිළිබඳව සැක ඇති වූ අවස්ථාවේ ඔහු කුඩා බෝම්බය පුපුරුවා ඇත.

 වහා ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශ ඔහුට වෙඩි තබා ඇත. මේ වනවිට දුම්රිය ස්ථානයෙන් මගීන් ඉවත් කර ඇති අතර තත්වය පාලනය කර ඇති බව ආරක්ෂක අංශ පවසයි.

(බී බී සී පුවත් ඇසුරිණි - 085)



අදහස් (4)

බ්‍රසල්ස් දුම්රිය ස්ථානයක පිපිරීමක්

sarath Wednesday, 21 June 2017 07:11 AM

සාකච්ඡා අරඹන්න... සටන් කරුවන් පුනරුත්ථාපනය කරන්න. කෝ මේ අපේ එන්.ජී. ඕ ලා ....එහෙ යන්නේ නැතිද? මුස්ලිම් ජනතාව කෝප වෙලා ඉන්නේ ඇයි කියලා හොයලා බලලා සහනයක් දෙන්න.

:       0       150

aselaWednesday, 21 June 2017 01:19 PM

සරත්, මේ අය කෝපවෙලා ඉන්නේ අපි ඔක්කොම ඉස්ලාම් ආගමට එන්නේ නැති නිසා.... එහෙමනම් ඔයා මේ කට්ටිය කියන විදිහට කරන්න. අපිට නම් එක කරන්න පුළුවන් කමක් නැහැ.

:       6       1

sanjeewaWednesday, 21 June 2017 02:16 PM

අසේලට පොඩි උපහාසයක්වත් තේරෙන්නේ නැහැනේ ...

:       0       23

senaka Thursday, 22 June 2017 03:04 AM

මහින්දලාගේ පස්සේ තාමත් යන අයට මේවා හොද පාඩම්. දැන්වත් සිංහල ජාතිය ආගම ගෙන හිතන්න.

:       0       12

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බයිඩන් පුතා වරදකරු වෙයි
2024 සැප්තැම්බර් මස 06 1917 5

ඇමෙරිකන් ඩොලර් මිලියන 1.4 ක බදු ගෙවීම පැහැර හැරීම සහ ඊට අදාල චෝදනා නවයකට තමන් වරදකරු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ගේ පුතු හන්ටර් බයිඩන් පුතු පිළිගත්තේ


ප්‍රංශයේ නව අගමැති මිකෙල් බානියේ
2024 සැප්තැම්බර් මස 06 213 0

ප්‍රංශ භාරකාර රජයේ නව අග්‍රාමාත්‍ය ධුරයට, ප්‍රවීණ දේශපාලනඥයකු වන මිකෙල් බානියේ නම් කිරීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් තීරණය කර තිබේ.


මෞරි දියණියට රජ කිරුළ හිමිවෙයි
2024 සැප්තැම්බර් මස 06 3495 0

නවසීලන්තයේ මුල් පදිංචිකරුවන් වන මෞරි ආදිවාසීන්ගේ රජ කිරුළ, නැසී ගිය මෞරි රජුගේ බාල දරුවා මෙන්ම එකම දියණිය ද වන 27 හැවිරිදි නා වයි හෝනෝ ට හිමිවිය.


ජපන් අගමැති දකුණු කොරියාවේ
2024 සැප්තැම්බර් මස 06 72 0

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා දෙදින සංචාරයක් සඳහා දකුණු කොරියාවේ සෝල් අගනුවරට පැමිණියේය. දකුණු කොරියා ජනාධිපති යූන් සුක් යෝල්ගෙන් ජපාන අග්‍රාමාත


ෂෙයික් හසීනා කටපියාගෙන හිටියොත් හොඳයි
2024 සැප්තැම්බර් මස 06 151 0

විශ්ව විද්‍යාල ශිෂ්‍ය අරගලය හමුවේ, ධුරයෙන් නෙරපා දැමුණු හිටපු අගමැතිනී ෂෙයික් හසීනා, බංග්ලාදේශ නව අන්තර්වාර රජය විවේචනය කිරීමෙන් වැළැකී සිටින්නේ නම්


කමලාගේ හිනාවට පුටින්ට ආසා හිතිලා
2024 සැප්තැම්බර් මස 06 3072 1

නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන, ඇමෙරිකන් ජනාධිපතිවරණයට, ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ගේ හ


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site