( කාංචන කුමාර )
හබරණ නාමල්පුර ප්‍රදේශයේ දින හතක් වයසැති දරුවකු නිදාගෙන සිටියදී බල්ලකු විසින් සපා කනු ලැබීමෙන් මිය ගොස් තිබෙන බව හබරණ පොලීසිය පවසයි.
තුවාල ලැබූ දරුවා හබරණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දඹුල්ල රෝහලට මාරු කර යැවීමෙන් පසු මියගොස් ඇති බව පොලිසිය කියයි.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
බල්ලෙක් දින හතක දරුවකු මරා දමයි
perakum Sunday, 17 September 2017 06:19 AM
මිනිසාගේ හොඳම මිතුරා සතුරු වූ හැටි...! දෙමව්පියෝ හොහෙද හිටියේ? දරුවට දවස් හත නම් අම්ම ගෙදර ඉන්න ඇති නේ. නොසැලකිල්ල මිස වෙන මොකක්ද...!
Chamara Sunday, 17 September 2017 07:18 AM
අපේ දෙමව්පියන්ට දරුවන්ට වඩා සතුන් ලොකු වෙලා.. හුඟක් පොෂ් කියලා හිතාගෙන ගෙවල් අස්සේ දාගෙන ඉන්න බල්ලෝ කැමති නෑ උන්ගෙන් වෙන කාටවත් අවධානය යනවට... තරහට හපන්න ඇති..!! අනේ අනිච්චං.. ඔබට නිවන් සුව පුතේ..
බණ්ඩාර(කැකිරාව) Sunday, 17 September 2017 09:07 AM
අනේ පව්.. මෙහෙමත් දේවල් සිදුවෙනවද අපේ රටෙත්.. අම්මට නින්ද ගිහින් තියෙන්න ඇති.. එ්ත් දවස 7ක් දරුවෙක් කව්ද තනිකරලා යන්නේ? මිනිස්සු මේවගේ දේවල් කරත් බල්ලොනම් මේවා කරන්නේ නැහැ ..
Athula K Sunday, 17 September 2017 10:07 AM
සත්තුත්, මිනිස්සු වගේම නානාප්‍රකාරයි. මගේ දුව උපන් දවස් වල අපේ ගෙදර බල්ලෙක් හිටියා. දරුවා බලන්න කව්රු හරි අාවොත් බල්ලා අවට ගැවසෙනවා. දවසක් අපේ අක්කා කෙනෙක් දරුවා වඩාගෙන අපහු දෙනකම් කකුල අල්ලාගෙන හිටියා. සතා වුණත් දැනගෙන හිටිය මෙය රැකිය යුතු දෙයක් කියලා. කිරි දරුවට නිවන් සැප ලැබේවා.