බස් ගාස්තු 6.28%කින් වැඩි කිරීමට කැබිනට් මණ්ඩලය එකඟ වී ඇත.ඒ අනුව ජූලි 01 වැනිදා සිට අවම බස් ගාස්තුව රුපියල් නවයේ සිට රුපියල් 10 දක්වා වැඩි වෙනු ඇත
විදේශගත මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු දුරකථන මගින් මෙහෙයවන ජාවාරමකට සම්බන්ධ පුද්ගලයකු රුපියල් කෝටි දෙක හමාරකට අධික වටිනා අයිස් කිලෝ එකක් , හෙ
ඇමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් එළැඹෙන 20 වැනිදා දිවුරුම් දීමට නියමිතව තිබියදී ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ බිරිඳ වන සුරූපී මෙලනියා ට්‍ර
තෙල්දෙණිය සිට මහනුවර බලා ධාවනය වූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් පාලනය කර ගැනීමට නොහැකිව කඩුගන්නාව ප්‍රදේශයේදී අඹ ගසක හැපී සිදුවූූ අනතුරක
පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වී මෙතෙක් අදායම් වියදම් වාර්තා ඉදිරිපත් නොකළ අපේක්ෂකයින්ගේ ලැයිස්තු අද හෙටම පොලිසියට ලබා දීමට මැතිවරණ කොමිෂන් සභා
ලබන ජනවාරි මාසයේ මැද තමා චීනයේ සංචාරයක යෙදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
හැටන් සිට මහනුවර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අද (21) මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරකින් තිදෙනකු මිය ගොස් ඇති බව හැටන් පොලිසිය පවසය
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
බස්ගාස්තු වැඩිවෙයි
ලක්සිරි Tuesday, 20 June 2017 02:29 PM
බස් ගාස්තු මිල තව වැඩි කරන්න ඕනා. තෙල් මිලත් වැඩි වෙන්න ඕනා. නැත්නම්, මුන්ගේ වැඩේ මහපාරෙමයි.
godfrey Tuesday, 20 June 2017 02:51 PM
නියමයි ඔන්න නියම වැඩ, කව්ද කියන්නේ අපිට ඉන්නේ වැඩ බැරි කැබිනට් මණ්ඩලයක් කියල , ඔහොම බලද්දී කාටද කියන්න පුළුවන් ඔතන තියෙන්නේ ඔක්කොම ගොන් ඔලු කියල. ඔය තව මදි, ජය වේවා ,,,,,
Nandalal DE SILVA - France Tuesday, 20 June 2017 05:31 PM
බස් මගීන්ට මෙයින් පහරක් වැදුන බව ඇත්තයි. ඊට වඩා දරුණු පහරක් වැදුනේ වංක කොන්දොස්තරයට බව පේනවා ! රුපියල් 9ක ටිකට් එකට 10ක් දුන්නාම, අසරණ මගියාට ඉතුරු රුපියල ලැබුණාද ? හවස ගෙදර යන බොහෝ කොන්දොස්තරයන්ගේ සාක්කු බර වෙලා තියෙන්නේ ඉතුරු රුපියල මගින් එකතුකරගත් අමතර "වැටුපෙන්" ! දැන් ඉතින් ඒකටත් කණ කොකා හඬලා !!!
කපිල Tuesday, 20 June 2017 06:15 PM
මෙච්චර කල් කොන්ද ගත්ත රුපියල දැන් බස් මුදලාලිට. බස් මගියා උන්න තැනමයි.
hewawitharana Tuesday, 20 June 2017 09:02 PM
බස් හිමියන්ටත් ආණ්ඩුවටත් හරි ජොලි ඇති නේද
නුමා Wednesday, 21 June 2017 12:46 AM
ලංකාව නම් පුදුම රටක්.... සාමාන්‍යයෙන් වසරකට වරක් ආයතන වල සේවකයන්ගේ පඩි වැඩි වෙනවා වගේද බස් ගාස්තුත් වැඩි වෙන්නේ? සේවකයන්ගේ පඩි නම් වැඩි වෙන්නේ, ඔවුන්ගේ දක්ෂතා, ගතවූ අවුරුද්ද තුල රැකියාව සම්බන්ධයෙන් ලබාගත් ප්‍රවීණත්වය සලකලා බස් ගාස්තු වැඩි වෙන්නේ කොහොමද කියල නම් තේරෙන්නේ නැහැ. මගේ මතකය නිවැරදි නම් ඉන්ධන ගාස්තු වැඩි වෙලත් නැහැ. අනෙක් වියදම් සුළු වශයෙන් වැඩි වෙලා ඇති. ජුලි පළවෙනිදා දැන් අනිවාර්යයෙන්ම බස්ගාස්තු වැඩි කළ යුතුමයි කියන මතයක තමා ඉන්නේ... ආණ්ඩුවක් විදියට මෙම බස් මාෆියාව නවත්වා ගන්න බැරි නම් මොකටද ආණ්ඩුවක් පවතින්නේ. කිසිම ආණ්ඩුවකින් මහජනතාවට පහසුවක්, සහනයක් දෙන්නේ නැහැ. හැබැයි ව්‍යාපාරිකයින්ට ජනතාව සුරාකන්න අවශ්‍ය පහසුකම් සලකනවා. අඩුම ගාණේ ඔය ගන්න ගාස්තුවට ලැබෙන්නේ මොනවද? තෙරපීමෙන් වන අසහනය, නොසැලකිලිමත් රිය ධාවනය නිසා ජීවිත අවදානම, නියමිත පරිදි මුදල් ගණුදෙනු නොකිරීම, කොන්දොස්තරගේ රැවුම්, ගෙරවුම් සහ එයට විරුද්ධ වන්නේ නම් ගුටි පුජාවක්... සේවාව පහත වැටීමට ජනතාවගේ හැසිරීමත් එක හේතුවක්. තමන්ට නොවන අසාධාරණයකදී එක්ව විරුද්ධව හඬ නොනැගීම නිසා තම රියදුරු, කොන්දොස්තර ඔය තරම පුප්පන්නේ.