IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


මංතීරු නීතිය කඩ කළ රියදුරන් 1190කට වැඩ වරදී

තරිඳු ජයවර්ධන

කොළඹ නගරයට පිවිසෙන ප්‍රධාන මාර්ගයන්හි මංතීරු නීතිය උල්ලංඝණය කළ රියදුරන් 1190 දෙනකුට එරෙහිව අද දිනයේ නීතිමය පියවර ගත් බව   පොලිසිය කියයි.

මෙම රියදුරන්ට දඩ පත්‍රිකා ලබා දීමට අමතරව සති අන්තයේ පැවැත්වෙන රථවාහන උපදෙස් පන්ති සඳහා කැඳවීමට ද නියමිත බව පොලිසිය පවසයි.

අද සිට මංතීරු නීතිය තදින් ක්‍රියාත්මක කරන බව පොලිසිය ඊයේ නිවේදනය කළේය.



අදහස් (5)

මංතීරු නීතිය කඩ කළ රියදුරන් 1190කට වැඩ වරදී

alwis Monday, 12 June 2017 02:09 PM

මෙම වැරදි කරුවන්ට උසාවියට දාල රුපියල් 25000 ක දඩයක් ගහන්නම ඕන. එම ලෙසම රිය පදවන අතරේ ටෙලිෆොන් පාවිච්චි කරනවාටත් නීතිය පණගන්වලා රුපියල් 25000 ක දඩයක් ගහන්නම ඕන. රටක නීතියට ගරු කරන්නේ නැති අයට මුදල් දඬුවම හොඳට දැනෙනවා අයෙමත් නොකරන්නම....

:       1508       1523

numaaTuesday, 13 June 2017 01:05 AM

අල්විස් ඔබ සැබවින්ම නිවැරදියි. මට හිතාගන්න බැරි, ලංකාවේ මිනිස්සු නීතියක් නැහැ කියල කෑගහනවා, නීතිය ක්‍රියාත්මක කරනකොට එකට විරුද්ධ වෙනවා. නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන තමන්ගේ වැරදි ගැන ප්‍රශ්නයක් නොවෙන විදිහට කියල හිතාගෙන ඉන්නවනම්, නීතිය බල්ලට දානවා කියන්නෙත් ඒකම තමා. බීමත්ව රිය පැදවීම අනිවාර්යයෙන්ම රියදුරු බලපත්‍රය අහෝසි කලයුතු(වසර 5ක් වත්). වරදක්. බොන්න යන තැන වල හවසට වාහන කොතරම් තියෙනවද? කිසි කෙනෙක් රියදුරු කෙනෙක් සමග පැමිණි ය නෙමෙයි නේ. පොලිසිය නිහඩයි. රිය පදවන අතර දුරකථන භාවිතයට 25000 දඩය ඉතාමත් ගැලපෙනවා. මංතීරු නීතිය අතවශ්‍ය දෙයක්. ඔය හැමෝම කියන ත්‍රි රෝද රථ, මෝටර් බයිසිකල්, ඩිමෝ බට්ටා, පුද්ගලික බස්රථ කරන වැරදි බොහොමයක මුල මංතීරු නොසලකා පාර පුරා ගමන් කිරීම. විශේෂයෙන් කොළඹ බැලුවහම පාරේ මාධ්‍ය රේඛා සලකන්නේ කීයෙන් කී දෙනාද කියල හිතෙනවා. ද්විත්ව රේඛා, තනි නොකැඩුණු රේඛා සියල්ල අද සලකන්නේ කැඩී රේඛාවක් වගේ. මංතීරු වගේම, වේග සිමා ගැනත් බලන්න කලේ හරි. නගරය තුල නියමිත් වේග සිමා ලකුණු කිරීම සහ ඒවා නියමිත පරිදි අනුගමනය කිරීමත් වාහන තදබදය අඩු කරන්න හේතු වෙනවා.

:       0       0

Chandima K Monday, 12 June 2017 06:35 PM

රජය ජනතාව මන් තීරු නීති නිවැරදිව පිළිපදින අයරු පරිගණක ආකෘතියක්/රුපවාහිනී වැඩසටහනකින් මගින් දැනුවත් කල හැකි නම්, පොලිසි නිල දරුවන්ගෙය් රාජකාරි වෙන දෙයකට යොමු කල හැක.

:       0       1

ආසිරිMonday, 27 May 2019 11:22 AM

මංතීරු නීතිය පිළිබඳව කියකියා ඉන්නේ නැතිව, ප්‍රසිද්ධ මාධ්‍ය හරහා දර්ශන මාධ්‍යයෙන් පැහැදිලි කර මිනිසුන් දැනුම්වත් කරනවා නම් බොහොම හොඳයි. එහෙම නොකළොත් රජයේ හා පොලීසියේ ආදායමට හොඳයි. හදිසියෙන් නගරයට යන අහිංසක මිනිස්සු අනාතයි, තවත් අනාතයි.

:       0       0

සංජීව Tuesday, 13 June 2017 04:58 AM

මංතීරු නීතිය යනු කුමක්ද , එය මාර්ග ආශ්‍රිතව ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න පිළිබදව මීට වඩා ජනතාව දැනුවත් කල යුතුයි පළමුවෙන්ම.. ඊයෙ අහු උන රියදුරන්ගෙන් 90%කට වැඩි පිරිසක් මේ සම්බන්ධව නොදැනුවත්කම නිසාවෙන් මංතීරු නීතිය කඩකල බවයි මාගේ අදහස..

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 659 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 184 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 546 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 137 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1817 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 185 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site