ඉන්දිකා රාමනායක
පළාත් පාලන මැතිවරණ ප්‍රචාර කටයුතු වලදී පොලිතින් භාවිතය තහනම් කරන ලෙසට ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා මධ්‍යම පරිසර අධිකාරියට අද (14) දැනුම් දී ඇති බව එම අධිකාරියේ ආරංචි මාර්ග කියයි.
අනුරාධපුර වෛද්‍යවරිය අතවරයට ලක් කළ සැකකරු මීට සුළු වේලාවකට පෙර ගල්නෑවේ දී අත්අඩංගුවට ගත් බව ගල්නෑව පොලිසිය පවසයි.
පොළොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩුව රක්ෂිතයට නීති විරෝධී අන්දමින් ඇතුළු වූයේ යැයි චෝදනා ලැබ සිටි චූදිතයන් හය දෙනකුට එක් අයකුට රුපියල් 4,50,000 හතර බැඟින් චූ
උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.
රිලව් වඳුරන් වැනි වගා හානි කරන සතුන් දූපතකට හෝ ගෙන ගොස් දමා දානය දෙනවා වගේ දිනපතා කෑම දෙන වැඩපිළිවෙළකට යා යුතුව ඇතැයි වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති න
දේශයේ ආරක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
මැතිවරණ ප්‍රචාර වලට පොලිතින් තහනම්
අප්පුහාමි Thursday, 14 December 2017 05:23 PM
පොලිතීන්වලට වඩා රටට හානිකර ඔය මැතිවරණ වලින් එන කට්ටිය තමයි.
Thilak Melbourne Thursday, 14 December 2017 11:22 PM
ඕක හරියට කෙරෙනවද කියලා සොයා බැලුවා නම් තමයි හොඳ නේද...?
බිංගාර Friday, 15 December 2017 12:30 AM
ජනාධිපතිතුමනි, බිංගිරිය මැතිවරණ බලප්‍රදේශයට ඇවිත් බලන්න ඔබේ අණ තුට්ටුවකටවත් මායිම් නොකළ ආකාරය...
indika Friday, 15 December 2017 03:35 AM
මේක ක්‍රියාත්මක කරන්න කොන්ද පන තියේද කියල බලමු.
Muhan Friday, 15 December 2017 07:08 AM
මේකවත් කොමිටියක් නොදා ගොඩ දාගත්තොත් හිටන්..............
ferna Friday, 15 December 2017 07:36 AM
මැතිවරණ ප්‍රචාරණ වලට පොලිතින් නෙවේ ..... මැති ඇමති තහනමක් දැම්මොත් හොදයි
සන්ජේ ද සිල්වා Friday, 15 December 2017 09:01 AM
පරිසර ඇමති ලෙස මෙතුමා පොලිතීන් ගැන විශේෂයෙන් අවධානයෙන් සිටීම ඉතාමත් හොඳයි. එතකොට විල්පත්තු වනාන්තරය පරිසරයට අයිති නැද්ද? ඒ වන විනාශයේ තරම පොලිතීන් කතන්දරයට වඩා ගොඩක් වැඩියි. විල්පත්තුව ගැනත් කශේරුකාවක් තියන කෙනෙක් ලෙස මෙතුමා ඉදිරියට එනවා නම් හොඳයි. ශ්‍රීලනිප පක්ෂෙ පක්ෂේ කියලා එ්කේ ඉන්න සහ උදව් කරන හොරු රැල රකින්නේ නැතුව.
Raveendra Friday, 15 December 2017 10:38 AM
පොලිතීන් වලින් නම් කෙසේ හෝ රට බේරගන්න පුළුවන් නමුත් මෙම "බූරුවන්, තිරිසනුන් තේරීමේ " තරගයෙන් දිනන බූරුවන්ගෙන්, තිරිසනුන්ගෙන් රට බේරාගැනීම ලෙහෙසි පහසු නොවනු ඇත.
jeewa Friday, 15 December 2017 10:47 AM
පොලිතීන් තහනම් වුණාට, අනිත් පැත්තෙන් එන අයට නොමිලේ දෙන මැති ඇමති කම් තහනම් නෑනේ..
M M W A bandara Saturday, 16 December 2017 01:11 AM
බොරතෙල් සම්පතක් නම් එහි අතුරුඵලයක් වන පොලිතින් සම්පතක් නොවන්නේද? වැරැද්ද තියෙන්නේ එය පරිහරණය කරන විදිහයි.