IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


මිනිස් බෝම්බ 9 ක වතගොත

(ඉන්දිකා රාමනායක)

දින පාස්කු දා (21) දේවස්ථාන තුනකට, හෝටල් තුනකට  ඇතුලූ  ස්ථාන 8  ක එල්ල වු  මරාගෙන මැරෙන  බෝම්කරුවන් නව දෙනාගේ සියලූ තොරතුරු සහ ඔවුන්ගේ සමීපතමයන් රැසකගේ තොරතුරු හෙළිකරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
 
මොවුන්ගේ  අට දෙනකු බෝම්බකරුවන් අවන අතර එක් අයකු බෝම්කාරියක්  බව    පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.
 
බෝම්බ පුපුරාවාගත්  නව දෙනාගේ නම් විස්තර මෙසේය.

 



අදහස් (4)

මිනිස් බෝම්බ 9 ක වතගොත

සමන් - ඕමානය Wednesday, 01 May 2019 03:58 PM

මෙහෙම අපරාධ කරන කාලකණ්ණි අධමයන් යන්නේ ඔවුන් හිතන විදිහට ස්වර්ගයට නොවෙයි, අවීචි මහා නරකාදියටයි.

:       0       7

ranjith Wednesday, 01 May 2019 04:00 PM

මිනිස් බෝම්බ 9ක් පත්තු වුනේ අහිංසක ජීවිත කීයක් බිලිගත්තද? රටේ ආර්ථිකය මොනතරම් පසුබෑමකට ලක්වුණාද? ඒ නිසා මේ කාලකන්නින් සමූල නසනය කරන එක ලොකු පිනක්... නැතිනම් තව මොනතරම් ජීවිත බිලිගනීද? මොවුන්ට මරණ දඬුවම දෙන්න... එහෙම වුනොත් මැරෙන්නේ එක්කෙනයි.

:       0       2

NASEER Sunday, 05 May 2019 07:29 AM

මම මොවුන්ට සාප කරනවා............

:       0       0

pakeer Sunday, 05 May 2019 03:47 PM

මේ මොංගල් හැත්තට ඉන්න තිබුනේ හිට්ලර් ගේ කාලේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

දිමුත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි
2025 පෙබරවාරි මස 05 1 0

ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ හිටපු නායක, ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිලවශයෙන් අද (5) නිවේදනය කළේය.


විටමින් පෙත්ත සිසුන් 18 රෝහලට යවයි
2025 පෙබරවාරි මස 05 68 0

පාසලෙන් ලබා දුන්නේ යැයි කියන විටමින් පෙති පානය කිරීමෙන් පසු ආසාත්මික තාවයක් හේතුවෙන් සිසුන් 18 දෙනකු ප්‍රතිකාර ලබාදිම සදහා අනුරාධපුර පයිරිමඩුව ප්‍රා


රටේ හැමෝම නීතියට යටයි
2025 පෙබරවාරි මස 05 305 0

ඇමැතිවරුන් මන්ත්‍රීවරුන් නොවෙයි මේ රටේ කිසිවකුටත් නීතියට උඩින් යා නොහැකි බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය.


මන්ත්‍රීවරුන්ට වාහන දෙන හැටි නලින්ද කියයි
2025 පෙබරවාරි මස 05 457 2

ජාජබ ආණ්ඩුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ලබා දෙන්නේ නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


විපක්ෂයේ හැමෝම සජිත්ගේ නිවෙසට
2025 පෙබරවාරි මස 05 556 3

පාර්ලිමේන්තුවේත් ඉන්පිටතත් සාමූහිකව කටයුතු කිරීම වෙනුවෙන් විපක්ෂයේ පක්ෂ අතර එකඟතාවක් ඇති කර ගැනීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත


ලසන්ත ඝාතනය ගැන නීතිපති මතය අධ්‍යනයට
2025 පෙබරවාරි මස 05 623 0

ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ සැකකරුවන් සම්බන්ධයෙන් නීතිපතිවරයා දී ඇති තීන්දුව සම්බන්ධයෙන් අධ්‍යයනය කරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 89 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 771 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 739 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site