ඉන්දියාවේ මුම්බායි නගරයේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් 11දෙනක් පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. සුන්බුන් අතර සිරවී සිටිතැයි සැක කරන 20දෙනක් පමණ සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බව ආපදා මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයිග තුවාල ලැබූ 16ක් පමණ රෝහල් ගත කර ඇති අතර ඔවුන්ගෙන් හය දෙනකුගේ තත්ත්වය බරපතල බව පැවසේ.
මහල් පහකින් සමන්විත ගොඩනැගිල්ලේ පවුල් 11ක් පමණ පදිංචිව සිටි බවද පෙර පාසලක් පවත්වාගෙන ගිය බවටද තොරතුරු ලැබී ඇතැයි පොලිසිය සඳහන් කර ඇතග මෙම ගොඩනැගිල්ල වසර 100ක් පමණ පැරණි එකකි.
පසුගිය දිනවල මුම්බායි නගරයේ පැවතුන අධික වැසි සහ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගොඩනැගිල්ල කඩාවැටෙන්නට ඇතැයි සැක කරන බව පොලිසිය පවසයි. මෙය මාසයක පමණ කාලයක් ඇතුලත මුම්බායි නගරයේ කඩා වැටුණු තෙවන ගොඩනැගිල්ලයි.
:ස්කයි පුවත් ඇසුරිණි - 085*
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ
රගර් තරගාවලියක් සදහා ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගම නමැති ඉන්දියානු සමාගමෙන් රුපියල් කෝටි 07ක මුදලක් ලබාගෙන, අවභාවිතා කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවට
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව සෞදි අරාබි බාහිර වෙළඳ දූත පිරිසක් සමඟ සාර්ථක වැඩසටහනක් පසුගියදා පැව
ලුණු මිල හෙට (6) සිට වැඩි කිරීමට හම්බන්තොට ලංකා ලුණු සමාගම තීරණය කර තිබේ.
වී මිලදී ගැනීම සඳහා භාණ්ඩාරයෙන් රුපියල් කෝටි 500 ක මුදලක් වෙන්කර ඇති බවත් එම මුදලින් කොටසක් කෘෂිකර්ම අමාත්‍යංශයට යොමු කර ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩ
ආණ්ඩුව වී සඳහා නියම කළ මිල සමඟ එකඟ නොවන බවත් මිල නියම කිරීමේදී සහල් නිෂ්පාදකයන්ගේ වියදම් පිළිබඳව අවදානය යොමුකර නොමැති බවත් එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
මුම්බායිහි ගොඩනැගිල්ලක් කඩා වැටී 11 ක් මරුට