IMG-LOGO

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා


මම මට කළ හැකි උපරිමය කළා - මහැදුරු කාලෝ

(රංජන් කස්තුරි)

‘‘මම තවදුරටත් රස්සාවක් කරන්න බලාපොරොත්තුවක් නෑ. මම මට කළ හැකි උපරිමය කළා. මගේ වයස දැන් අවුරුදු 85ක්‘‘ යැයි මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා පවසයි.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධූරයේ රාජකාරී නිමකිරීම පිළිබඳ ලංකාදීපය කළ විමසීමකදී මහාචාර්යවරයා මේ බව කීවේය.

‘සමහරු හිතනවා සයිටම් ප්‍රශ්නයේදී තවදුරටත් මගේ සේවය අවශ්‍යයයි කියලා. තවත් කොටසක් හිතනවා මේ මිනිහා ඉන්නකම් මේක විසඳාගන්න බැහැ කියලා. ඒ වගේ අදහස් දෙකක් තිබෙනවා. මම අවුරුදු පහක් නිසි වගකීමක් කළා. ඊට පස්සේ බලධාරීන් මට තව මාස හයක් දුන්නා. මම ඒකත් කළා. තව මොනවත් ඕනෑද මම දන්නේ නැහැ‘ යැයි ඔහු පැවසීය.



අදහස් (32)

මම මට කළ හැකි උපරිමය කළා - මහැදුරු කාලෝ

sam Friday, 30 June 2017 02:55 PM

සමහරුන්ගේ දෑත ශක්තිමත් කිරීමට ගොස් මෙතුමා තමාගේ ප්‍රතිරූපය නැතිකරකගත්තා. අප රටේ මිත්‍යාව නැතිකිරීමට සහ වෛද්‍ය විද්‍යාවට මහඟු සේවයක් කල පෙර සිටි මහැදුරු කාලෝ තවමත් මගේ වීරයා තමයි...

:       3422       3102

SameeraSaturday, 01 July 2017 03:29 AM

පාට කන්නාඩි ගෙන බලන්න එපා. එදත් එතුමා වීරයෙක් අදත් එහෙමමයි. අද ඉන්න සම හරක්ට එතුමා කරදරයක්.

:       69       201

nilmini Friday, 30 June 2017 03:20 PM

ඕනේ එකම දේ මේ රට ලෝකයත් එක්ක ඉදිරියට ගෙනියන්න දීල පැත්තකට වෙන ඉන්න එක. මේ රට තත්වෙට ගෙන්න පහුගිය අවුරුදු 85 මේ කරපු හරිය ඇති. මෙතුමා රාගම වෛද්‍ය පීඨයේ පීඨාධිපති වුනේ එකම හරිහමන් පර්යේෂණ පත්‍රිකාවක්වත් පලනොකල පහල පෙලේ දේශපාලන පත්වීමක් හැටියට.

:       2       84

Kuma Friday, 30 June 2017 03:39 PM

ඔය ධුරයට සුදුසුම කෙනා ඔබ පමණමයි මහාචාර්යතුමනි....,

:       10840       18222

Ugitha Friday, 30 June 2017 03:58 PM

ඔව ඉතින් කිව්වට වැඩක් නැහැ... මහත්තයෝ

:       2       2

බද්රානි Friday, 30 June 2017 04:35 PM

ඔය මහා ලොකු ප්‍රඥාවන්තයයි කියා ගන්න බොහෝ අය මේ රටේ ප්‍රශ්න ඇති කළා මිස, ප්‍රශ්න විසඳුවේ නම් නැහැ. අනේ, අපිට නම් ඔය ලොක්කන්ගෙන් වැඩක් නැහැ. දියුණු රටවල් වල නම් ජීවත් වෙනකම් තනතුරු වල රැදී ඉන්න පෙරුම් පුරන්නේ නැහැ. මී හරක් ටික මහ පාරට බස්වන්න නම් ඉතින් ඔය තනතුරු වල මොකා මොකද?මෝඩයින්ගේ පරාදීසයේ ලුලා නැති වලට, කණයා පණ්ඩිතය කිව්වලු.

:       1       63

victor Friday, 30 June 2017 04:49 PM

මහදුරුතුමනි, " කාලෝ අයන්තේ ......"

:       0       1

lalith Friday, 30 June 2017 05:04 PM

උපරිමයෙන් කියන්නේ? ඇත්තටම ඔබතුමා කළේ මොකක්ද?

:       7       0

රවින්ද්‍ර Friday, 30 June 2017 05:05 PM

පහුගිය රජය විසින් සියළුම වැදගත් ආයතන මෙන්ම මිනිසුන්වද විනාශ කළා.. ඊට හොඳම උදාහරණය කාලෝ මහතාගේ විනාශයයි... මිථ්‍යාවට එරෙහිව කිසියම් සේවයක් කළ මිනිසෙකු වුනත් අවසානයේ දූෂණ නැති කිරීමට හදන එෆ්.සී.අයි.ඩි. යට පවා විරුද්ධව උසාවි ගියා..ආණ්ඩුවට කඩේ යෑම නිසා ගරුත්වය නැති කර ගත්තා.. සයිටම් ප්‍රශ්නයද එලෙසමයි.. කලින් තමන් විසින් පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කරන්න ගිය මනුස්සයා දැන් එහි ප්‍රමිතිය ඉහළ දානවා වෙනුවට ඒක වහන්න හදනවා...

:       405       1

පුෂ්පකුමාර Friday, 30 June 2017 07:27 PM

ඔය වෛද්‍ය අධ්‍යාපනය කියන දේ සුද්දන්ට හැර මේ රටේ හින්ගලයින්ට කරන්න බැහැ කියලා ඔබ තුමා ඔප්පු කළා. අඩුතරමේ පශු වෛද්‍ය අධ්‍යාපනය වත් මේ මෝඩයින්ට කරන්න හැකි දැයි සොයා බලන්න. එම අවශ්‍යතාවය දැඩිව තිබෙන රටක් මේක. නමුත්, ඒ සඳහාත් ඉන්දියාව වැනි රටකින් පශු වෛද්‍යවරු ගෙන්වා ගැනීම වඩාත් උචිත බව මගේ අදහසයි.

:       6       0

විකුම් රංගන Friday, 30 June 2017 08:26 PM

ඔය පොට ටෝක් හොඳයි කොන්ඩේ බඳින චීන්නුන්ට? මමත් එංගලන්තයේ වෛද්‍ය විද්‍යාව හදාරන ශිෂයෙක්. ඒත් ඒ ලංකාවේ ඉන්න බල්ලන්ට බෙහෙත් දෙන්න නෙමේ, ලෝකයේ ඉන්න මනුෂ්‍යයින්ට බෙහෙත් දෙන්න. ඔබ තුමා බල්ලෝ හුරතල් කරන්න සැබෑ හපනෙක්??

:       16       4

Vichithra Friday, 30 June 2017 09:48 PM

ඇත්තටම කාර්ලෝ ෆොන්සේකා වෛද්‍ය ශේස්ත්‍රය වෙනුවන් මොනවද කරලා තියෙන්නේ? අහන්නේ දැන ගැනීම සදහා පමණි.

:       1       1

LakviduSunday, 02 July 2017 06:49 AM

ඔහු අති දක්ෂ භෞකිතවාදියෙකි... මහාචාර්යවරයෙකි.

:       2       1

Nelson Deraniyagala, U.S.A. Friday, 30 June 2017 10:22 PM

මහාචාර්ය කාර්ලෝ ෆොන්සේකා මෙතිදුන් තම රාජකාර්ය නොබියව ඉටුකරා. ඔබතුමාට මගේ විප්ලවීය ආචාරය. නෙල්සන් දෙරනියගල. ඇමරිකා එක්සත් ජනපදය.

:       3       1

ලුම්බිණි Saturday, 01 July 2017 12:39 AM

ඔබ කරපු උපරිම සේවය නම් අයින් වෙච්ච එක. ඒක රටට ලොකු යහපතක්. ඒකට මගේ උපහාරය.

:       99       37

dingirala Saturday, 01 July 2017 01:38 AM

ඔබේ උගත්කම සහ ප්‍රබුද්ධත්වය ගැන කිසි අභියෝගයක් නැහැ. නමුත් දුෂ්ට බලවේග ඔබතුමාව හයි ජැක් කලා. කලකට පෙර ඔබම දුන් තීරණයක් පසුව ඔබම වෙනස් කිරීමෙන් ඔබතුමා නොදනීම කුහකවූ දේශපාලන ව්‍යාපෘතියක කොටස්කරුවකු වුනා. එයින් ඔබ තුමා මෙතෙක් කල් රැක ගත් අවංක ප්‍රතිරූපය කෙළසා ගත්තා. ඒගැන රටේ උගත් ජනතාව දුක් වෙනවා.

:       1       160

Kamal Saturday, 01 July 2017 02:57 AM

උපරිමයෙන් කලා රාජපක්ෂ මැතිතුමාට. තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධ බොරු වෛද්‍ය වාර්තා නිකුත්කල දොස්තරට මාස 6ක සුළු තහනමක්.

:       309       56

ase Saturday, 01 July 2017 03:02 AM

කාර්ලෝ මහත්මය එදා දවස පිස්සු නටපු හැටි අපට අමතක නැහැ , අපි සමහරු වගේ මැරිලා ඉපදුනේ නැහැ.

:       87       37

Rani Saturday, 01 July 2017 05:56 AM

අපි හිතනවා මේ මිනිහා ඉන්නකම් මේක විසඳාගන්න බැහැ කියලා.

:       33       22

රොමේෂ් Saturday, 01 July 2017 06:29 AM

සයිටම් ප්‍රශ්නය කියන්නේ ඔබතුමාගේ මුළු ධූරකාලය තුලම තිබුන නමුත් තවමත් නිශ්චිත අවසානයකට නොපැමිණි ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නය විසදන්න ඔබේ මැදහත්වීම අත්‍යවශ්‍යයි. කපටි පාලකයෝ නොහිටින්න මේ ප්‍රශ්නය මේ වෙද්දීත් විසදිලා ඉවරයි. ඒ දැනුම සහ දැක්ම ඔබ සතුයි. ඔබගේ මේ නික්ම යාම දින කීපයකට පමණක් සීමාවෙනවනම් ඒ මේ රටේ ඇති බහුතර ජනතා පැතුමයි.

:       5       1

Shan Saturday, 01 July 2017 06:49 AM

අන්තිමට ඉතින් අපේ රටේ කවුරුත් නටපු නැටුමකුත් නෑ, බෙරේ පලුවකුත් නෑ.

:       1       11

ධම්ම Saturday, 01 July 2017 07:01 AM

ඔබ ශ්‍රේෂ්ඨයි මහැදුරුතුමනි.

:       3       11

tony-maharagama Saturday, 01 July 2017 07:47 AM

තමන්ගේ වෘත්තියේ ගෞරවය නැති වුණේ කුමක් නිසාදැයි දැන්වත් වැටහෙනවා නම් ඇති. වයස අවුරුදු 85 වෙලා කිව්වට තවත් සේවා දිගුවක් ඉල්ලලා බලාපොරොත්තුවකින් වගේ ඉන්නේ....

:       95       60

ලක්සිරි Saturday, 01 July 2017 07:51 AM

ප්‍රශ්න අනුභව කළා... පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයට එදා කැමති, අද අකමැති වුණා නේද?

:       117       207

CHANDRADEVA Saturday, 01 July 2017 08:37 AM

කාලෝ මහත්තයෝ තව මොනවත් ඕනෑද මම දන්නේ නැති වුණාට...

:       21       0

Jayatissa Saturday, 01 July 2017 10:19 AM

ඔව්, ඇත්තටම ඔබතුමා හැකිපමණින් පුද්ගලික විශ්ව විද්‍යාල ප්‍රශ්නය හැදුවා. එයට මහජනතාවගේ ප්‍රණාමය ඔබතුමාට හිමිවෙනවා.

:       284       530

Ranjith Saturday, 01 July 2017 02:21 PM

දැන්නම් වයර් ෂෝර්ට් වගේ. හිතන දේ නෙමේ කියවෙන්නේ. ගෙදරට වෙලා ඉන්න ඕනේ කාලේ මොනවා කරනවද තවත්. දැන් වත් ලෙඩේ සුව වේවි. !!!

:       15       72

Susil Saturday, 01 July 2017 05:20 PM

'උපරිමය කලා' නම් කරුණකරල අඛණ්ඩවම ගෙදරට වෙලා ඉන්න.

:       2       42

Kamala Sunday, 02 July 2017 05:38 AM

එක කාලෙකදී ගිනි පාගලත්, මේ පාර සයිටම් නිසාත් වැඩේ වැරදුණා. ඒ හැර කරපු දෙයක් නම් නැහැ.

:       1       0

De silva Monday, 03 July 2017 08:20 AM

ඒ හින්දා තමයි අද ජනතාව ඉස්පිරිතාලවල, මහපාරේ නිකරුනේ රස්තියාදු වෙන්නෙත්, දොස්තරවරු කාර්වලින් චැනෙල් කඩවලට ගොස් මල්ල පුරවා ගන්නෙත්,... දැන් හොඳටම ඇති විශ්‍රාම ගන්න...

:       1       0

shan saudi Tuesday, 04 July 2017 06:49 AM

එක ඇත්ත එකනේ ලෙඩ්ඩු බේත් නැතිව දුක් විදින්නේ විශ්වවිද්‍යාලවල ළමයි පොලිසියෙන් අතපය කැඩෙනකල් ගුටිකන්නේ කොළ හරියේ රග තමා

:       0       0

lanka Tuesday, 04 July 2017 09:10 AM

කලා........කලා........කලා..........තැන්කියු.....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

රුපියල් 372 හෘද ඖෂධය 72,000ට අරන්?
2025 මාර්තු මස 13 64 0

හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.


වැලිවේරියේ වෙඩි තැබීමක්
2025 මාර්තු මස 13 179 0

වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි


ගෝලයෝ කෘතිම බුද්ධියෙන් ගුරුවරිය නිරුවත් කරලා
2025 මාර්තු මස 13 741 0

මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද


නැදගමුවේ මහානාම හිමි ඝාතන සැලැස්මේ කත මාට්ටු
2025 මාර්තු මස 13 769 0

සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු


වෛද්‍යවරියකට කරදර කළ රෝහලේ තවත් මඟඩියක්
2025 මාර්තු මස 13 1025 0

අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ


‘‘අප හැම තිස්සේම ජනතාව පැත්තේ හිට ගන්නවා‘‘
2025 මාර්තු මස 13 238 0

මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 196 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 454 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 241 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site