බිඟුන් මේනක ගමගේ
ජාතික ළමා ආරක්ෂක අධිකාරියට නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්කිරීම මාස හතරක් තිස්සේ පමාවීමෙන් එහි පරිපාලනමය කටයුතුවලට දැඩි බාධා පැමිණ ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.
අධිකාරියේ හිටපු සභාපතිනි නීතිඥ මරිනි ද ලිවේරා මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති අධ්‍යක්ෂ මණ්ඩලයේ නිල කාලය පසුගිය ජනවාරි මාසයේදී අවසන් වූ නමුත් ඉන්පසු මේ වනතෙක් නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර නැත.
පැවැති අධ්‍යක්ෂ මණ්ඩලයට ද ගණ පූර්ණය නොමැතිකමින් අවස්ථා ගණනාවකදී රැස්වීම් පැවැත්වීමට නොහැකි විය.
මෙම තත්ත්වය සම්බන්ධයෙන් ‘ලංකාදීප’ කළ විමසීමේදී ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති නීතිඥ එච්.එම් අබේරත්න මහතා අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්කිරීමට කටයුතු කරන්නැයි තමා ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශ ලේකම්වරියගෙන් ඉල්ලීමක් කළ බව පැවැසීය.
පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප
රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා
දැනට ප්‍රතිව්‍යුහගත කර ඇති සමුපකාර තොග වෙළඳ සංස්ථාව සතුව තිබූ පැයකට සහල් ක්ලෝ ග්‍රෑම් 2000 බැගින් සැකසීමේ ධාරිතාවයකින් යුත් හිඟුරක්ගොඩ සහ පන්නෙගමුව සහ
ග්‍රෑන්ඩ්පාස් සහ කොටහේන ප්‍රදේශවලදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියේ වෙඩික්කරු ඊයේ (4) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්
ඌව පළාතේත් මඩකළපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
මාස 4ක් තිස්සේ ළමා ආරක්ෂණයට අධ්‍යක්ෂ මණ්ඩලයක් නෑ