ඉෂාන් සංජීව
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහචාර්ය ජී.එල් පීරිස් මහතා නාරහේන්පිට ඇල්විටිගල මාවතේ ශ්‍රී මහා බෝධි විහාරයට අද (10) ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණියේය. ඒ මහතාගේ බිරිඳද ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණියාය.
ආණ්ඩුව වී සඳහා නියමක කළ මිල සම්බන්ධයෙන් සෑහීමට පත්නොවන බවත් එය එසේ වුවද වී සඳහා ආණ්ඩුව මිලක් නිමකිරීම පිළිබඳව ස්තූතිය පළකරන බවත් අනුරාධපුර දිස්ත්‍රි
ජාතික ජනබලවේග රජයට ලැබුනු ජනවරම අනුව රටට ඔබින නව ව්‍යවස්ථාවක් ඉදිරියේදී හදුන්වා දෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නල
රජය ප්‍රාථමික සෞඛ්‍ය සවිබල ගැන්වීම සදහා ඉහල ප්‍රමුඛත්වයක් ලබා දී තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.
ග්‍රාමීය සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
අනීතික ලෙස පුද්ගලයකු දින 6 ක් රඳවාගෙන පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාතර වීරකැටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා, බෙලිඅත්ත කොට්ඨාස අපරාධ විමර්ශන ක
ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ හිටපු නායක, ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිලවශයෙන් අද (5) නිවේදනය කළේය.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
මහචාර්ය ජී.එල් පීරිස් මහතා ඡන්දය ප්‍රකාශ කළ අයුරු
Indrajith Saturday, 10 February 2018 05:59 AM
බොහොම නිවිච්ච, හැදිච්ච නෝනා කෙනෙකුයි මහත්මයෙකුයි බව පෙනෙනවා.
මායා Saturday, 10 February 2018 06:03 AM
ඇත්තටම හරිම හොඳ බිරිඳක් ඉන්නවා වගේ.
sirimal Saturday, 10 February 2018 08:51 AM
හෙට වෙනකොට සභාපතිකම ඉතුරුවෙලා තියෙයිද?
BamunuarachchiSunday, 11 February 2018 05:15 AM
ඔන්න එහෙනම් බලා ගන්නකො. මහත්තයෝ ඒ ගොල්ලෝ ඕ ලෙවල් පාස් නැති දේශපාලුවෝ නොවෙයි දේසපාලන මහාචාර්යවරු ඔවුන්ගේ යමක් ඉගෙන ගන්න බලන්න නීති විද්‍යාලයේ හිටපු ඩීන්. පක්ෂය මොකක් උනත් සැහැල්ලුවෙන් හිතන්න එපා.
Roshan Saturday, 10 February 2018 09:33 AM
පුවත් හිඟ අයට මෙයත් උණුසුම් පුවතකි.
BamunuarachchiSaturday, 10 February 2018 10:52 AM
මම හෙට ඕක මතක් කරන්නම්...
RoshanSaturday, 10 February 2018 04:11 PM
කාටද මතක් කරන්නේ?
BamunuarachchiSunday, 11 February 2018 12:51 PM
දිනයි කියලා හිතාගෙන ඉඳලා පැරදුන අයට