(ඩී.ජී.සුගතපාල)
ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ කහව, තෙල්වත්ත අතර මුහුදු රළ ගොඩබිමට ගලා ඒමත් සමග අද (08) පෙරවරුවේ මාර්ගය මුහුදු වැලිවලින් පිරීයාම නිසා ගමනා ගමනයට බාධා පැමිණ තිබිණි.
ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ ලුතිනන් කර්නල් ඉන්දුක වික්‍රමසිංහ මහතා පැවසුවේ මාර්ග සංවර්ධන අධිකාරිය හා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවද සමග එක්ව මාර්ගයේ වැලි ඉවත්කර ගමනා ගමනයට පහසුකම් සැලසු බවයි.
අනුරාධපුර වෛද්‍යවරිය අතවරයට ලක් කළ සැකකරු මීට සුළු වේලාවකට පෙර ගල්නෑවේ දී අත්අඩංගුවට ගත් බව ගල්නෑව පොලිසිය පවසයි.
පොළොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩුව රක්ෂිතයට නීති විරෝධී අන්දමින් ඇතුළු වූයේ යැයි චෝදනා ලැබ සිටි චූදිතයන් හය දෙනකුට එක් අයකුට රුපියල් 4,50,000 හතර බැඟින් චූ
උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.
රිලව් වඳුරන් වැනි වගා හානි කරන සතුන් දූපතකට හෝ ගෙන ගොස් දමා දානය දෙනවා වගේ දිනපතා කෑම දෙන වැඩපිළිවෙළකට යා යුතුව ඇතැයි වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති න
දේශයේ ආරක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
මුහුදු වැලි පිරීයාමෙන් ගමනාගමනයට බාධා
rathnayaka Saturday, 08 August 2020 09:52 AM
දෙවියන්ගේ ශාපය තවම පටන් අරගෙන නැහැ. කතරගම දේවාලයේ පෙරහැර මහජනතාවට රිසිසේ බලන්න නොදුන්නා, ගිනි පෑගීම මහජනතාවට නැරඹීමට ඉඩනොදීම ගැන පේන කරුවෝ කිව්ව අනාවැකි අනුව, මේ රට 3 න් තැනකින් මුහුදට බිලිවෙනවාලු, බලයට පත්වෙන රජයේ ප්‍රභලයෙක් මියයනවාලු, ඇමතිවරු රැසක් අසනීපවී මියයනවාලු, ඇමති බිරින්දෑවරු මියයනවාලු, මාස කිහිපයකින් රටේ සැමතැනම උද්ගෝෂණ මතුවෙනවාලු , ඒවා සමනය කරන්න රජය අසමත් වෙනවාලු. මුළු රටම විනාශ කරන මහා නියඟයක් එනවාලු. මහජන උද්ඝෝෂණවලට හමුදාවේ සහාය ලැබීමෙන් අසරණවන රජය ඉල්ලා අස්වීමෙන් පසු පත්වෙන රජයේ පාපිෂ්ටයින් අඩුනිසා රට නැවත සාමාන්‍ය තත්වයට පත්වේවිලු.
ravinSaturday, 08 August 2020 01:06 PM
පාපිෂ්ඨයින්ව නැවත බලයට පත්කළ මෝඩ බයියන්ට පැරදුණාට දුකක් නැහැ. නමුත් බයියන් නොවන අයටත් මේ කරදරවලට මුහුණ දෙන්න වෙන එක ගැන කණගාටුයි...
PrabhaSaturday, 08 August 2020 03:29 PM
පෙරහැරක් බලන්න නොදුන්නාට රටේම මිනිස්සුන්ගෙන් පළිගන්නවා නම් ඒ දෙවි කෙනෙක් වෙන්න බැහැ.
Lal Saturday, 08 August 2020 01:23 PM
ආ මේ ගල්කිස්සෙන් දාපුවානෙ. ගොඩගහලා තියෙන්නේ...!!!
Nimal Saturday, 08 August 2020 04:23 PM
රත්නායක වෙත, ඔබතුමා මිනිස්සු කී දෙනෙක් මැරෙනකන්ද මග බලාගෙන ඉන්නේ.?