ඉන්දීය ක්රිකට් කණ්ඩායමේ පුහුණුකරු තනතුර සඳහා ඉල්ලුම් කිරීමට තමන් සූදානම් වන්නේ යයි පවතින අනුමාන කිරීම් වල ගතයුතු යමක් නැතැයි මහේල ජයවර්ධන ප්රකාශ කරයි.
‘ඉන්දියා ටුඬේ’ වාර්තාව ප්රකාශයට පත්වීමත් සමගම ට්විටර් පණිවුඩයක් තබමින් මහේල කියා සිටියේ මේ වන විට තමන් බාරගෙන සිටින මුම්බායි ඉන්දියන්ස් පිලේ සහ කුල්නා ටයිටන්ස් පිලේ වගකීම් කෙරේ වැඩිදුරටත් අවධානය යොමු කරන බවයි
“ඉන්දීය පිලේ පුහුණුකරු වීම සහ මා සම්බන්ධ කරගෙන යන මේ සියල්ලම චාටු කතාබහ වගෙයි පෙනෙන්නේ. ඒ කොහොම වුණත් මේ වෙලාවේදී නම් මා පූර්ණකාලීන තනතුරක් බලාපොරොත්තු වන්නේ නෑ” යයි මහේලගේ තවත් ට්විටර් පණිවුඩයක තිබිණ.
යතුරුපැදියක ගමන්ගත් පාසල් සිසුවෙකු ඉදිරියෙන් පැමිණි කැබ් රථයක ගැටීමෙන් තුවාල ලබා ඊයේ(17) වැනි දා නාලන්ද රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි නාඋල ප
අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ වාට්ටුවක බිත්තියක් මත තිබී ජංගම දුරකථන තුනක් සහ සිම්පතක් බන්ධනාගාර නිළධාරින් විසින් සොයාගනු ලැබූහ .
මහියංගණය දිවුලපැලැස්ස ප්රදේශයේ පුද්ගලික ඉඩමක නිදන් වස්තු ලබාගැනීමේ අරමුණින් කිනිම් කරමින් සිටි පුද්ගලයන් 4 දෙනෙක් ඒ සදහා යොදාගත් බැකෝ යන්ත්රියක්
කොල්ලුපිටිය සමගි මාවතේ චීන භාණ්ඩ අලෙවි සැලක තොග ගබඩාවේ සගවා තිබූ රුපියල් ලක්ෂ දහයක් පමණ වටිනා චීන දුම්වැටි දස දහසක තොගයක් අද (18) දින සිය භාරයට ගත් බව ශ්
කළුතර උතුර කුඩාවස්කඩුව ප්රදේශයේ මුහුදේ විනෝදයට දිය නෑමට ගිය තරුණයෙකු මුහුදෙ ගිලි ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.
කෝවිල් අඩි ප්රදේශයේදී මිතුරන් පිරිසක් සමග එක්ව පැවැත්වූ සාදියකදී ඇති වූ බහින් බස්වීමත් දුරදිග යාමෙන් පහර කෑ පුද්ගලයෙකු ත්රිකුණාමලය රෝහලට ඇතුළත් ක
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
මහේල අනුමාන වාර්තා ප්රතික්ෂේප කරයි
tiktik Monday, 26 June 2017 05:03 PM
“ඉන්දීය පිලේ පුහුණුකරු වීම සහ මා සම්බන්ධ කරගෙන යන මේ සියල්ලම චාටු කතාබහ වගෙයි පෙනෙන්නේ. ඒ කොහොම වුණත් මේ වෙලාවේදී නම් මා පූර්ණකාලීන තනතුරක් බලාපොරොත්තු වන්නේ නෑ” මේ කියල තින්න්නේ ඉන්දීයන් ටීම් එක මෙහෙ එද්දී ටුවර් එකේ වීසේශ පුහුණුකරු වීදෙයට වැඩ බාර ගන්න කැමති කියල