IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


යුද අපරාධ චෝදනාවලට එරෙහිව ජිනීවාහිදී උද්ඝෝෂණයක්

රට ජාතිය එක්සේසත් කළ රණවිරුවන්ට නගන යුද අපරාධ චෝදනාවලට එරෙහිව පවත්වන දැවැන්ත උද්ඝෝෂණයක් ස්විට්සර්ලන්තයේ ජිනීවා මානව හිමිකම් කාර්යාලය ඉදිරිපිටදී සැප්තැම්බර් 24වැනිදා පස්වරු 1ට පැවැත්වීමට නියමිතය.

එරට වෙසෙන ශ්‍රී ලාංකික සැමට මේ සඳහා එක්වන ලෙස බොලොඤ්ඤා හි ගෝලීය ශ්‍රී ලාංකීය සංසදය ආරාධනා කර සිටී.



අදහස් (13)

යුද අපරාධ චෝදනාවලට එරෙහිව ජිනීවාහිදී උද්ඝෝෂණයක්

රවිඳු Monday, 18 September 2017 02:09 PM

පිටරට හිටියත් වැදි ගතිය ගිහිල්ල නැහැ. රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවලට කොහේවත් ඉන්න බල්ලෝ බුරලා හරියනවද? ඔය රටවල් වලින් ගහලා එළවන්න ඕනෑ..

:       524       386

dasunTuesday, 19 September 2017 04:20 AM

එතකොට කොටි හිතවාදීන් අපේ හමුදාවන්ට විරුද්ධව කෑගහනකොට ඒවා පෙනෙන්නේ නැත්තේ ඇයි?

:       12       30

රවිඳුTuesday, 19 September 2017 07:16 AM

ගෙදර සුනකයා උඩු බිරුවත්, පිට ඉන්න සුනකයෝ උඩු බිරුවත් අපි ගණන් ගන්නේ නැහැ ... මොකද? අපි දන්නවා උන් කොයි පැත්තේ හිටියත් කටු කන සුනකයෝ කියලා. මනුෂ්‍යයින් වගේ හැසිරිලා ප්‍රශ්න විසඳ ගන්නවා මිස,මේ වගේ අණුවන විදිහට හැසිරිලා ප්‍රශ්න විසඳගන්න බැහැ. එහෙම උනොත් මිනිස්සු සත්තුන්ටත් වඩා අන්ත වෙලා සමාජ පිළලයක් බවට පත් වෙනවා. තේරුනාද???

:       0       9

රොෂාන් Monday, 18 September 2017 04:00 PM

ආයේ කතා දෙකක් නැහැ. දේශප්‍රේමී සංවිධායකයින්ට ගාණක් පොකට් එකට වැටෙනවා ඇති. අපි දන්නවනේ ජොබ් එකක් නොකර අනුන්ට දේශප්‍රේමය උගන්වන අයියලාගේ කෙරුවාව තමයි.

:       305       25

Chanak Los angeles Monday, 18 September 2017 05:52 PM

ඔලුවෙන් හිටගෙන කරනවානම් තමයි හොඳ.

:       365       145

බද්රානි Monday, 18 September 2017 07:34 PM

විදේශ ගතව හිටියත් සැබෑ ලෙස රටට ආදරය කරන මිනිස්සු දුටුවම සතුටක් ඇති වෙනවා.

:       118       74

නඩේසන් Monday, 18 September 2017 08:13 PM

රවිඳු, රොෂාන්, චානක් ලොස් ඇන්ජලීස් තුන් දෙනාම එල්. ටී. ටී. ඊ. ඔයාල වගේ හිතන හොරිකඩයන් ශ්‍රී ලංකාවට පිළිලයක්.

:       34       70

Chanak Los angelesTuesday, 19 September 2017 05:59 AM

සුළු පිරිසක් හිටපු පාලකයන්ගේ වැඩ නිසා මුළු හමුදාවයි රටයි අප කීර්තියට පත් වී තිබෙන්නේ ... විකාර දොඩවන්නේ නැතුව හොඳට ඇස් ගෙඩි ඇරලා කන් යොමා තේරුම් ගන්න බලන්න ....

:       0       27

rocky Tuesday, 19 September 2017 01:55 AM

ඒරොප්පේ හිටියත් මී හරකා මී හරකා මයි!

:       60       25

CHanak los angelesTuesday, 19 September 2017 05:36 AM

හොරුන්ට කඩේ යන සිරිතක් අපේ නැහැ

:       68       1

ramanTuesday, 19 September 2017 06:34 AM

හොරු කියන්නේ අපේ ආරක්ෂක හමුදාවන්ටද? චානක කඩේ යන්නේ කාටද එතකොට? කොටින්ටද?

:       1       0

himal Tuesday, 19 September 2017 09:35 AM

බල්ලා අපේ කකුල කෑවා කියලා අපි බල්ලගෙ කකුල කන්නෙ නෑනේ. බල්ලට දඬුවම් දෙන්න ඕන නම් බලු වෑන් එකට අල්ලලා දෙනවා. මේ චෝදනා වීදි සටන් වලින් විසඳගන්න ඕන දෙයක් නෙවෙයි. රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ග වලින් විසඳගන්න ඕන දේවල්.

:       0       0

රවිඳු Tuesday, 19 September 2017 09:39 AM

සමහරු වල්ගේ පාගාගෙන බෙරිහන් දෙනවා. ඒකට ඉතින් අනිත් මිනිස්සු මොනවා කරන්නද ? එක අතකට ඔවුන්ගේ නැට්ට පාගා ගත්තට කමක් නැහැ. ඔවුන්ගේ ගිනි ඇවිලුණු නැට්ටෙන් රට ගිනි තියන්න හදන එක ගැනයි අපි කතා කරන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

පුංචි ඡන්දෙ ගැන තීන්දුව තවම ලැබී නෑ
2025 පෙබරවාරි මස 05 125 0

පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප


වී මිල ගැන නිල ප්‍රකාශයක්
2025 පෙබරවාරි මස 05 1218 0

රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා


සහල් සැකසීමේ සංකීර්ණ දෙකක් නිෂ්කාර්ය වෙලා
2025 පෙබරවාරි මස 05 339 0

දැනට ප්‍රතිව්‍යුහගත කර ඇති සමුපකාර තොග වෙළඳ සංස්ථාව සතුව තිබූ පැයකට සහල් ක්ලෝ ග්‍රෑම් 2000 බැගින් සැකසීමේ ධාරිතාවයකින් යුත් හිඟුරක්ගොඩ සහ පන්නෙගමුව සහ


ග්‍රෑන්ඩ්පාස්-කොටහේන වෙඩි තැබීමට අයෙක් මාට්ටු
2025 පෙබරවාරි මස 05 175 0

ග්‍රෑන්ඩ්පාස් සහ කොටහේන ප්‍රදේශවලදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියේ වෙඩික්කරු ඊයේ (4) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්


අද කාලගුණය
2025 පෙබරවාරි මස 05 106 0

ඌව පළාතේත් මඩකළපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ට්‍රම්ප් - නෙදන්යාහු හමුවෙති
2025 පෙබරවාරි මස 05 800 1

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 86 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 761 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 736 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site