IMG-LOGO

2025 ජනවාරි මස 15 වන බදාදා


රාජ්‍ය මාධ්‍ය තුනක මුල් පුටු කාන්තාවන්ට

රංජන් කස්තුරි
 
රාජ්‍ය ජනමාධ්‍ය ආයතන තුනකට නව සභහපතිවරුන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පත් කරනු ලැබ සිටිති.

 
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව සභහපතිනිය  ලෙස ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා ඉනෝකා සත්‍යාංගනී මහත්මියද , ස්වාධීන රූපවාහිනියේ නව සභහපතිනිය ලෙස මුදල් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් තිලකා ජයසුන්දර මහත්මියද  සැලසිනේ අයතනයේ නව සභහපතිනිය ලෙස උමා රාජමන්ත්‍රී මහත්මිය පත්ව සිටිති.
 
රාජ්‍ය මාධ්‍ය ආයතන තුනක සභහපතිධූර සඳහා කාන්තාවන්  තිදෙනෙකු පත්වීම විශේෂත්වයකි.



අදහස් (8)

රාජ්‍ය මාධ්‍ය තුනක මුල් පුටු කාන්තාවන්ට

rama Monday, 14 May 2018 04:50 PM

මේ කට ටම ඉනෝක කඩේ ගියේ ඒ කාලේ. ඒවත් ඉවරි කියල හිතා ගනිමු. අපි නම් කොහොමත් ආණ්ඩුවේ රුපවාහිනී බලන්නේ නැහැ

:       462       474

Sheath diwulganeTuesday, 15 May 2018 12:08 AM

ඉවසන්න පුතේ ඉවසන්න

:       0       61

අතුල Monday, 14 May 2018 05:02 PM

මේක ගන්න සෑහෙන්න කඩේ ගියා තමයි

:       307       387

paksikaya Tuesday, 15 May 2018 01:07 AM

කාන්තාවන් තිදෙනෙකු වගකිව යුතු තැන්වලට රජය විසින් පත්කිරීමෙන් ධනාත්මක වෙනසක් කර ඇතිබව පෙනේ. කාන්තාවන් ඉහළ තනතුරුවලට පත්කිරීම වැඩිකළ යුතුයි. විශේෂයෙන්ම අධ්‍යාපන, උසස් අධ්‍යාපන, වෛද්‍ය වැනි දෙපාර්තමන්තුවල ඉහළම තනතුරු කාන්තාවන්ට ලබා දීම වඩාත් යෝග්‍යය. ලෝකයේ දියුණුම රටවල පාර්ලිමේන්තු කැබිනෙට්ටුවේ 50% කාන්තාවන් නියෝජනය කරන රටවල් තිබේ. ලංකාව එතරම් දුරට ගොස් නැතත් කාන්තාවන්ට බලගැන්වීමට පටන් ගෙන ඇති බව කර ඇති වෙනසෙන් පැහැදිලිවේ. කෙසේ වෙතත් මේ වෙනස කල යුතුව තිබුනේ මිට කලකට පෙරය.

:       110       363

lalithsjm Tuesday, 15 May 2018 01:13 AM

අනේ හොදයි. කාන්තාවන්ට කාන්ත අයිතිය රැක ගන්න මද්‍යසාර විකුණන්න අරගන්න කියපු ඇමති නේ.

:       59       128

Ananda Tuesday, 15 May 2018 05:53 AM

රජයේ වාහිනීවල වෑහෙන්නෙම ආණ්ඩු කරන අයගේ ගුණ සහ විරුද්ධ අයගේ අගුණ. ඒකට එහෙම පුළුවන් අය විතරයි ගන්නේ. ඒව වැඩිය ජනප්‍රිය නැත්තේ සහ පාඩු ලබන්නේ ඒකයි.

:       79       146

kalani Tuesday, 15 May 2018 07:29 AM

තොටිල්ල පදවන අත ලෝකය පාලනය කරයි.රට වැසියන්ගේ දුක් කඳුළු පාලකයින්ට පෙන්වන දවස් වැඩි ඇතක නොවේ.

:       0       11

Ruwan Tuesday, 15 May 2018 07:46 AM

ITN එකේ නව සභාපතිය දක්ෂයි වගේ.

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

බාල බෙහෙත් 300 ක් ගැන සී.අයි.ඩී.ය පරීක්ෂණයක් ඉල්ලයි
2025 ජනවාරි මස 15 112 0

මෙරට සෞඛ්‍ය පද්ධතියේ පාවිච්චි කළ ගුණාත්මකභාවයෙන් අඩු බවට තහවුරු ඖෂධ කාණ්ඩ හා ශල්‍ය උපකරණ 300 කට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධව පූර්ණ විමර්ශනයක් කරන ලෙස අපර


කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 12 ක් ජලය අත්හිටුවයි
2025 ජනවාරි මස 15 215 0

කොළඹ නගර සීමාවේ ප්‍රදේශ කිහිපයකට හෙට (16) පස්වරු 6.00 සිට අනිද්දා (17) පෙරවරු 6.00 දක්වා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැ


මත්පැන් -මධ්‍යසාර සඳහා නව ගැසට්ටුවක්
2025 ජනවාරි මස 15 869 1

මෙරට බලපත්‍රලාභී මත්පැන් නිෂ්පාදනාගාරවලින් නිෂ්පාදනය කර නිකුත් කරන මත්පැන් මධ්‍යසාර වෙනුවෙන් මෙම ජනවාරි 11 දින සිට බල පැවැත්වෙන පරිදි අයවිය යුතු සු


දකුණු කොරියන් ජනපති අත්අඩංගුවට
2025 ජනවාරි මස 15 850 1

යුද නීතිය ප්‍රකාශ කරමින්, දෝෂාභියෝගයට ලක් වී සිටි කොරියා ජනාධිපති යූන් සුක් යූල් අත්අඩංගුවට ගැනුණි. අත්අඩංගුවට ගැනීම සිදුවූයේ පැය 7 ක් තිස්සේ ජනාධිපති


සත්ව කොටස් අලෙවි කරන්න ගිහින් සිසුවෙක් ඇතුළු 4ක් පොලිස් දැලේ
2025 ජනවාරි මස 15 505 1

නීති විරෝධී ලෙස මුව,ගෝන,කුළු මී අං තට්ටු හා තහනම් බෙල්ලන් විශේෂ තොගයක් ලක්ෂ දහතුනකට අලෙවි කිරීමට ගිය උසස් පෙළ සිසුවෙකු හා තවත් අයෙකු අලව්ව ප්‍රදේශයෙද


තැනින් තැන අදත් වැසි
2025 ජනවාරි මස 15 118 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 220 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 554 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 302 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site