(අජිත්ලාල් ශාන්තඋදය)
රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල, රත්නපුර, නිවිතිගල, ඇලපාත කලවාන සහ කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුල පසුගිය පැය 24 තුල මිලිමිටර් සියයට වඩා වැඩි වැසි ඇතිවූ නිසා වර්ෂාව තවදුරටත් පවතී නම්, නායයාම්, පස්ක`දු කඩා වැටීම් ගල් පෙරලීම්, පොළොවේ ගිලා බැසීම් අවදානමක් ඇති බවට දෙවන අදියරේ අවදානමක් පවතින බවඅද ( 17) දා පස්වරු 02.00ට නිවේදනයක් නිකුත් කරමින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අනතුරු ඇගවීය.
මීට අමතරව ඇහැලියගොඩ, කුරුවිට සහ අයගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට ගෙවුණු පැය 24 තුල මිලිමීටර් 75ට වැඩි වැසි පැවති බැවින් තවදුරටත් වැසි ඇතිවුවහොත් නායයාමේ ඉඩකඩ ඇති නිසා විමසිලිමත්ව සිටින ලෙසද එම නිවේදනයේ දැක්වේ.
කලුග`ගේ ජල මට්ටම අද 17 සවස 03.30 පමණ වනවිට රත්නපුර මුවගම ජල මාපකයේ දිස්වුයේ අඩි හයක් (මීටර් 01.85) ලෙසටය.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජීව විද්‍යා ඒකකය මගින් ප්‍රථමවරට පවත්වන ලද ඔක්ස්ෆර්ඩ් නැනෝසිදුරු තාක්ෂණය මගින
අනුරාධපුර අධ්‍යාපන කලාපයේ පාසල් 28 ක අධ්‍යාපන පොදු සහතික සාමන්‍ය පෙළ අධ්‍යාපනය ලබන පාසල් සිසුන් වෙනුවෙන් ගණිතය විෂය සදහා පැවැත්විමට යෝජිතව තිබු ගණිත ක
පවුලේ සාමාජිකයන් අතර සමගිය, සහයෝගය හා දියුණුව ගොඩ නැගිම පිණිස ක්‍රියාත්මක කෙරෙන “මෙන් කයර්” නමින් නවමු වැඩ සටහනක් අනුරාධපුර ප්ලැටිනම් හෝටලයේදි අනුරා
මහරගම අපේක්ෂා රෝහලේ විකිරණ ඒකකයේ විදුලි කාර්මික දෝශයක් හේතුවෙන් ප්‍රතිකාර කටයුතු පසුගිය 31වන දා සිට නවතා දමා තිබීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝ
පොළොන්නරුව දිස්ත්‍රික්කයට මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාවත් සමග ප්‍රධාන ජලාශ රැසක ජලය වාන් දැමීමට පටන්ගෙන ඇත.
අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට පත්ව මාසයකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි මත්ද්‍රව්‍ය සැකකරුවෙකු නිදහස් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්රා පසන
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
රත්නපුරේ ප්‍රදේශ හයක් නායයාමේ අවදානමක