IMG-LOGO

2024 දෙසැම්බර් මස 22 වන ඉරිදා


ලක්ෂ 35ක මැණික් - දුම්වැටි සමඟ චීන කතුන් දෙදෙනෙක් අත්ඩංගුවට

(ප්‍රසාද් මුතුකඩ)  
 
චීනයේ කූමි යෑන්ග්  සිට  නීති විරෝධිව රැගෙන  එනු  ලැබු රුපියල් ලක්ෂ තිස් පහක් වටිනා මැණික්,ස්වර්ණාභරණ ඇතුළු විදේශීය දුම්වැටි තොගයක්  සමඟ චීන ජාතික කාන්තාවෝ ‍දෙදෙනෙකු කටුනායක ගුවන්තොටුපල රේගුව විසින් අත්අඩංගුවට  ගනු ලැබුහ.

අත්අඩංගුවට පත් චීන  කාන්තාවෝ  28 සහ 35 වියෙහි පසුවන්නන් වෙති. රේගුවට ලද තොරතුරු මත වැටලීම සිදු කළ බව නියෝජ්‍ය  රේගු අධක්ෂක පරාක්‍රම බස්නායක පවසයි.  



අදහස් (4)

ලක්ෂ 35ක මැණික් - දුම්වැටි සමඟ චීන කතුන් දෙදෙනෙක් අත්ඩංගුවට

Nandalal DE SILVA - France Thursday, 29 June 2017 07:34 AM

ඕකනේ සමහරු කියන්නේ ශ්‍රී ලංකාව දැනටම චීනයේ "කොලනියක්" වෙලා හොඳ බිස්නස් කරන්න පුළුවන් රටක් වෙලා කියලා! මෙච්චර තොගයක් "ආනයනය" කිරීම සඳහා සූට්කේස් කීයක් යොදා ගත්තාද?

:       0       43

RD Thursday, 29 June 2017 07:41 AM

තොරතුරු නැතිනම් අල්ලන්න බැරිද?

:       0       0

hewawitharana Thursday, 29 June 2017 05:42 PM

ඒ අතින් බලනවිට චීන්නු පකිස්තාන් කාරයන්ට වඩා සිය ගුණයකින් හොඳය

:       0       0

නුමා Thursday, 29 June 2017 09:51 PM

මුළු වටිනාක්ම ලක්ෂ 35නම්, මෙච්චර සිගරට් එක්ක ගෙවුඩ ද ගෙනත් තියෙන්නෙ මැණික් කියල. ඔය බඩු ගෙනාපු මල්ල මොකක්ද කියන්න බැරිද? මටත් නිතරම මල්ල ඉඩ මදි වෙනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බෙන්තොට රෝහලෙන් සොරකම් කළ ඊ.සී.ජී.යන්ත්‍රය දින තුනකට පසු යළි ගෙනත් දීලා
2024 දෙසැම්බර් මස 22 35 0

බෙන්තොට රජයේ රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයේ තිබියදී ඉකුත් 18 දා රාත්‍රියේ කිසිවෙකු විසින් සොරකම් කරගෙන ගිය රුපියල් දෙලක්ෂ විසිපන්දාහක් පමණ වටිනා ඊ.සී.ජී.


දෙමටගොඩ ගුවන් පාලම යට බිළිදියකගේ සිරුරක්
2024 දෙසැම්බර් මස 22 182 0

දෙමටගොඩ ගුවන් පාලම යට බිලිඳියක් දමා ගොස් තිබියදී සොයාගත් බව පොලිසිය කියයි .


කොල්ලකෑමේ යෙදුණ නාවික සෙබළා පොලිස් දැලේ
2024 දෙසැම්බර් මස 22 129 0

කොල්ල කන ලද යතුරු පැදියකට ව්‍යාජ ලියා පදිංචි අංක තහඩු සවිකරගෙන කොල්ලකෑම් ගණනාවක් සිදුකළ හිටපු නාවික සෙබලෙකු ඇතුළු දෙදෙනෙකු රුපියල් කෝටියක ට අධික රන


මාලිගාකන්ද උසාවිය අසළ වෙඩි තැබීමේ සිද්ධියට 5ක් අත්අඩංගුවට
2024 දෙසැම්බර් මස 22 329 0

මාලිගාකන්ද උසාවිය අසලදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරු, පැදිකරු ඇතුළු සැකකරුවන් 5 දෙනෙක් කොළඹ අපරාධ කොට්ඨාසය සහ


හාලිඇල වැවක කාන්තා මළ සිරුරක්
2024 දෙසැම්බර් මස 22 287 0

හාලිඇල ගලඋඩ බූලුගහමඩවැවේ පාවෙමින් තිබූ කාන්තා මළසිරුරක් අද (22) සොයා ගත් බව කන්දේගෙදර පොලිසිය පවසයි .


තැනින් තැනට අදත් වැසි
2024 දෙසැම්බර් මස 22 77 0

බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් නුවරඑළිය, මහනුවර සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැස


මේවාටත් කැමතිවනු ඇති

ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 39 0
ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 30 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

Our Group Site