IMG-LOGO

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා


ලෝක සාම දර්ශකයට අනුව ලංකාව දෙවැනියට

රංජන් කස්තුරි

2018 ලෝක සාම දර්ශකයට අනුව දකුණු ආසියාවේ සාමය අතින් දෙවැනි ස්ථානයට පත් රට ශ්‍රි ලංකාව වන අතර පළමු ස්ථානය භූතානයට හිමි වී තිබේ.

මේ අතර ලෝකයේ රටවල් 163ක් අතරින් සාමය අතින් ශ්‍රි ලංකාව 67 වැනි ස්ථානය හිමිකර ගෙන තිබේ.

ආර්ථික හා සාමය පිළිබඳ ආයතනය විසින් ලොවපුරා සිදුකරන අධ්‍යනයකින් ලෝක සාම දර්ශකය ගණනය කරනු ලබයි.



අදහස් (15)

ලෝක සාම දර්ශකයට අනුව ලංකාව දෙවැනියට

sanath Wednesday, 27 June 2018 06:51 PM

භූතානයට කිට්ටු කරන්නත් අමාරුයි එයාල ඉන්නේ 18 ට. අපිත් ගොඩක් දියුණුවෙලා තියෙනවා 2015 -114, 2016 - 97, 2017 - 80, 2018 - 67. මේ විදියට ගියොත් 2019 දී 60 ට විතර එයි.

:       35       310

sirimal Wednesday, 27 June 2018 07:47 PM

මේවගේ කතාවල් දාන්න එපා. "අද මේ රටේ පාතාලය නැගිටිලා, අපේ කාලේ පාතාලයක් තිබ්බෙම නෑ, අද ගැණු ළමයෙකුට පාරේ බැහැල යන්න බෑ, ස්වාමින් වහන්සේලාට වෙඩි තියනවා, මිනි මැරුම්, කොල්ල කෑම් වහ වැටිලා" වගේ දේවල් පත්තරවල ලකුණු දාගන්න දඟලන කණ්ඩායම අනාත වෙනවනේ.

:       154       294

Mahee Wednesday, 27 June 2018 08:30 PM

සනත්, ඔබට ස්තුතියි, ඒ දර්ශක පෙන්වා දුන්නට. මට බය අපේ මිනිස්සු කරන වැඩ නිසා ඊ ළඟ අවුරුද්දේදී ආපස්සට යන්න වෙයිද කියලයි.

:       0       73

නුමා Wednesday, 27 June 2018 09:54 PM

භූතානය කියන්නේ ලෝකයේ සතුටින්ම ජීවත් වන මිනිසුන් සිටින රට නමුත් ඒක පුද්ගල ආදායම පහලම තියෙන රටක්. එහෙම වෙලා තියෙන්නෙ එහෙ මිනිසුන්ට අනවශ්‍ය අවශ්‍යතා නැහැ. සාම දර්ශකය උනත් එන්න එන්නම බාල වෙනවා වගේ. නැතිනම් අපේ රටේ මොන සාමයක්ද? උඩින් නිහඬ බවක් පෙනුණට, ඒ නිහඬ බවම නුදුරු සමාජ ව්‍යසනයක මං ළකුණු දක්වනවා.

:       169       230

Bamunuarachchi Wednesday, 27 June 2018 11:12 PM

තාත්තේ මම පන්තියේ පළවෙනියා. බොහොම හොඳයි! පන්තියේ කීදෙනෙක් ඉන්නවාද? 4 දෙනෙක් ඉන්නවා.

:       138       127

gallage Thursday, 28 June 2018 02:22 AM

මහින්ද මහත්තයට පින් සිද්ද වෙන්න... රටේ සාමය. නැත්නම් ඉතින් තවමත් මරා ගන්නවා.

:       304       790

ජගත් ලියනගේ Thursday, 28 June 2018 02:22 AM

අපි කැමතියි ඕකේ නිර්ණායක මොනවද කියලා දැන ගන්න. මොකද අපිට නං දැනෙන්න කිසිම සාමයක් නැහැ. පාතාලය දරුණු විදියට හිස ඔසවලා. පාරේ ඇවිදින්නත් බයයි, මාතර සිද්ධිය දැක්කාම.

:       210       303

KANDEPOLA Thursday, 28 June 2018 02:49 AM

මාකඳුරේ මදුෂ්ටයි, අංගොඩ ලොක්කටයි අනෙක් ගොලබාලයෝන්ටයි පින් සිද්ධ වෙන්න ඊළඟ අවුරුද්ද වෙනකොට තව වෙනස් වෙයි. කොහොමත් සංහිඳියාව නිසා දැන් දැන් උතුරෙන් ආපහු සාමය උදාවීගෙන එන බවක් පේනවා. ආයුධ තොගයක් එහෙම ඇල්ලුවේ ගිය සතියේ.

:       182       235

Ruwan Thursday, 28 June 2018 02:55 AM

මෙය තමයි අපි යහපාලන රජයක් ගෙන ඒමේදී බලාපොරොත්තු වූ දෙය. රනිල් මැතිදුනි තවත් වසර පහක් මෙසේ රට ඉදිරියට ගෙනයාමට දැන් සිටම ක්‍රියා කරන්න.

:       750       229

චන්දිමාල් Thursday, 28 June 2018 03:08 AM

වසර 10 ඇතුලත සැලකියයුතු ප්‍රගතියක් අත්පත් කරගෙන තිබෙන හැඩයි. 2008 - 120, 2009 - 126, 2010 - 133, 2011 - 126, 2012 - 103, 2013 - 110, 2014 - 105, 2015 - 114, 2016 - 97, 2017 - 80, 2018 - 67

:       10       64

kasun Thursday, 28 June 2018 03:40 AM

කොටියා හිටියනම් දියුණුවෙයි.?

:       11       7

abaran Thursday, 28 June 2018 03:53 AM

අර කෑල්ල ලියලම දුන්නා නම් ලෝකයෙන්ම පලවෙනි තැන හම්බ වෙනවා...

:       27       228

Uditha Thursday, 28 June 2018 04:03 AM

මේක මනින ඒකකයට වැරදීමක් වෙලාවත්ද?.. අපි දෙවැනි තැනට ඒන්නේ කොහොමද? ඔව් අපේ මිනිස්සු හරි සාමෙන් නේ ඉන්නේ....

:       19       109

Lakshitha Thursday, 28 June 2018 05:20 AM

රවී ඇමතිතුමාට ලැබුණු වගේ දෙයක්ද.?

:       0       80

prakaash Thursday, 28 June 2018 06:53 AM

නිවට කමින් මුල් තැන, අනේ මගේ කට...

:       31       93

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

රුපියල් 372 හෘද ඖෂධය 72,000ට අරන්?
2025 මාර්තු මස 13 69 0

හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.


වැලිවේරියේ වෙඩි තැබීමක්
2025 මාර්තු මස 13 188 0

වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි


ගෝලයෝ කෘතිම බුද්ධියෙන් ගුරුවරිය නිරුවත් කරලා
2025 මාර්තු මස 13 754 0

මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද


නැදගමුවේ මහානාම හිමි ඝාතන සැලැස්මේ කත මාට්ටු
2025 මාර්තු මස 13 777 0

සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු


වෛද්‍යවරියකට කරදර කළ රෝහලේ තවත් මඟඩියක්
2025 මාර්තු මස 13 1036 0

අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ


‘‘අප හැම තිස්සේම ජනතාව පැත්තේ හිට ගන්නවා‘‘
2025 මාර්තු මස 13 239 0

මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 196 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 454 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 241 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site