(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග මහතා අද(18) පොලිස් විශේෂ විමර්ශන ඒකකයට පැමිණියේය.
පසුගිය රජය සමයේ ජනාධිපති ලේකම් කාර්යාලයට නීත්‍යනුකූල නොවන අන්දමින් වාහන 8ක් මිලට ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඔහු එහි කැඳවනු ලැබ සිටී.
බන්ධනාගාර හිටපු අධිකාරිවරයකුට නාඳුනන තුවක්කුකරුවකු අද සවස එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් මරණයට පත්ව ඇතැයි පොලිසිය කියයි.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සූදානම්ව නොපැමිණීම හේතුවෙන් රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව( කෝපා කමිටුව) එම නිලධාරීන්ට දැඩි
අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කළ සැකකරු වහාම අධිකරණයට ඉදිරිපත් කරන්නැයි අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා අනුරාධප
අනුරාධපුර වෛද්‍යවරිය අතවරයට ලක් කළ සැකකරු මීට සුළු වේලාවකට පෙර ගල්නෑවේ දී අත්අඩංගුවට ගත් බව ගල්නෑව පොලිසිය පවසයි.
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා දුටු තැන අත්අඩංගුවට ගැනීම සදහා මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහත
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ලලිත් වීරතුංග පොලිස් විශේෂ විමර්ශන ඒකකයට
පිටිගල මිලානෝ Monday, 18 December 2017 05:39 AM
මේ අයව වේගයෙන් ලොකු පුටු වලට ගෙනාවේ තමන්ගේ හොර වැඩ ටික කරගන්නයි.
dahamMonday, 18 December 2017 09:18 AM
ඔහේ ඔය කියන්නේ රනිල් මහබැංකුවේ අධිපතිකමට මහේන්ද්‍රන් ගෙනාපු එක ගැන නේද?
Rohana Monday, 18 December 2017 06:36 AM
ඩීල් වලට බිය නොවෙනු ...
saliya Monday, 18 December 2017 07:09 AM
ලොකු කට්ටිය චන්දෙට එකතු වුනා නම්, අද මේ දුක නැහැ නේද මේ අයට?
nandana Monday, 18 December 2017 07:27 AM
රටේ වුණු සෑම මහාපරිමාණ හොරකමක්, වංචාවක් පසුපසම ඉහල නිලධාරින්ද ඇත. ඇමතිලාට තනිවම නීත්‍යානුකූල වැඩක් හො නීත්‍යානුකූල නොවන වැඩක් කළ නොහැකිය. එළවන්නේ මැති, ඇමැතිලාලේ වැරදි පමණි.
banduMonday, 18 December 2017 08:21 AM
සද්ගුණවත් නිලධාරි පැලැන්තිය. ඇමතිලාට වඩා වරප්‍රසාද මෙයාලා ගන්නවා. මේ අයගේ වැරදි හොයන්න කවුරුත් නැහැ. අද තමයි මෙහෙම හරි හොයන්නේ. ඇමති කිව්වයි කියලා මෙයාලට අතසෝදාගන්න බැහැ. ඇමති කියන දේ කරලා තමන්ටත් වාසි ගන්න නෙමෙයිනේ රජයේ වැටුපක් ගෙවලා යාන වාහන දීලා රස්සාවක් දෙන්නේ. අහුවුනොත් කියන්නේ “අනේ අපි මුකුත් දන්නේ නැහැ. කිව්ව නිසා කළා“ අහුවුනේ නැත්නම් ලොකු ලොක්කන්ගෙන් තුටු පඬුරු ලාභ ප්‍රයෝජන.
narada Monday, 18 December 2017 08:31 AM
පොලිස් විශේෂ විමර්ශන ඒකකයට ඇවිල්ලා යන එක මහා කාරියක්ද? යනවා එනවා විතරනේ. දඩයක් ගැහුවොත් පිණ්ඩපාතේ යන්න අය ඉන්නවා. හිරේ යැව්වොත් රෝහල් ගතවෙනවා...
Prabath Monday, 18 December 2017 09:18 AM
මෙයාගේ අර සිල්රෙදි නඩුවට මොකද වුනේ? ඇපිල් කරපු එක. අනේ මෙහෙම යහපාලන ආණ්ඩුවක් කිසිම හොරෙක්ගේ නඩුවක් හරියට කලේ නැහැ. ලැජ්ජයි කියන්න. හොරුන් අතටම අහුවෙනවා නීතියේ හිල් වලින් පැනල යනවා. යහපාලනයට ඡන්දෙ දුන්නට අපිටම ලැජ්ජයි.
parakkrama -AdelaideMonday, 18 December 2017 01:28 PM
නීතියේ හිල්වලින් පැනලා යනවා නොවෙයි. ඕකට කියන්නේ සිදුරු වලින් යන්නේ නැතිව කෙලින් හිටගෙනම යන්න කියලයි.
siri Monday, 18 December 2017 09:22 AM
ඔතෙන්ට ගිහිල්ලා ගිහිල්ලා දැන් මෙයාට එපාවෙලා ඇති. ඔහොම ගිහිල්ලා සමහරවිට මේ කරච්චලෙන් බේරෙන්න වැරැද්ද පිළිඅරගෙන "රුපියල් දාහක" විතර දඩයක් ගෙවන්න කැමතිවෙයිද දන්නෙත් නැහැ.
Hafeel Monday, 18 December 2017 12:36 PM
මේකත් අර සිල්රෙදි නඩුවගේ තමයි. මහජන මුදල් නාස්ති වෙනඑක පමණයි. අද රාත්‍රී රනිල් - මහින්ද සාකච්ඡාවක් කොහේ හරි ඇති...