( රොමේෂ් මධුෂංඛ)
උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතාගේ පක්ෂය වූ දෙමළ ජනතා ජාතික සන්ධානය නොහොත් ටී.එම්.ටී.කේ පක්ෂය විසින් තවත් පක්ෂ තුනක් සමඟ සන්ධානගතව යාපනය දිස්ත්‍රික්කය වෙනුවෙන් නාමයෝජනා භාරදෙනු ලැබීය.
මේ අනුව ටී.එම්.ටී.කේ. පක්ෂය සමග සුරේස් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඊ.පී.ආර්.එල්.එෆ. පක්ෂය, ආනන්දි ශෂිධරන්ගේ දෙමළ ජාතික ස්වාධීන පක්ෂය, හා එන්.ශ්‍රීකාන්තාගේ දෙමළ ජාතික පක්ෂය මෙසේ සන්ධානගතව සී.වී.විග්නේශ්වරන් මහතාගේ නායකත්වයෙන් නාමයෝජනා භාරදීම සිදු විය.
ඒ අනුව යාපනය දිස්ත්‍රීක්කය වෙනුවෙන් නාමයෝජනා භාර දී ඇත්තේ ,
01 සී.වී. විග්නේශ්වරන් (කණ්ඩායම් නායක)
02 සුරේස් ප්‍රේමචන්ද්‍රන්
03 ආනන්දි ශෂිධරන්
04 එන්.ශ්‍රීකාන්තා
05 කේ.අරුන්තවබාලන්
06 එම්.කේ. සිවාලිංගම්
07 මීරා අරුලානන්දන්
08 සිර්බරන් තවචෙල්වම්
09 කන්දයියාරත්නකුමාර්
10 සිංහබාහුසිවකුමාර්
අනුරාධපුර වෛද්‍යවරිය අතවරයට ලක් කළ සැකකරු මීට සුළු වේලාවකට පෙර ගල්නෑවේ දී අත්අඩංගුවට ගත් බව ගල්නෑව පොලිසිය පවසයි.
පොළොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩුව රක්ෂිතයට නීති විරෝධී අන්දමින් ඇතුළු වූයේ යැයි චෝදනා ලැබ සිටි චූදිතයන් හය දෙනකුට එක් අයකුට රුපියල් 4,50,000 හතර බැඟින් චූ
උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.
රිලව් වඳුරන් වැනි වගා හානි කරන සතුන් දූපතකට හෝ ගෙන ගොස් දමා දානය දෙනවා වගේ දිනපතා කෑම දෙන වැඩපිළිවෙළකට යා යුතුව ඇතැයි වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති න
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
විග්නේෂ්වරන් යාපනයට නාම යෝජනා බාර දෙයි